සජිත්ට වඩා දැවැන්තයෙක් පිල්මාරුවක් කරනව.ලගදීම බලාපොරොත්තු වන්න.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
සජිත්ට වඩා දැවැන්තයෙක් පිල්මාරුවක් කරනව.ලගදීම බලාපොරොත්තු වන්න.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

මෛත්‍රී පාලන අපට එපා – එජාප නියෝජ්‍ය නායක
අහිංසක එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එජාප නායකයෙක් මිස ආණ්ඩුවෙන් පැනපු පතෝලයන් අවශ්‍ය නැතිබව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇතැයි ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ එදා සිට අද දක්වා පක්ෂය වෙනුවෙන් කැපවුණු පාක්ෂිකයන්ට තම පක්ෂයේ නායකයෙක් අවශ්‍ය බවත් නිදහස් පක්ෂයෙන් ආපු මෛත්රීලා යටතේ ආණ්ඩු අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන බව දැනගන්නට තිබේ.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා යන දෙපලගේ විකාර ප්‍රතිපත්ති හේතුවෙන් කලකිරීමට ලක්ව ඇති ප්‍රේමදාස මහතා මේ දිනවල හම්බන්තොටට වී රහසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සහය පළකරමින් සිටින බවද වැඩිදුර ආරංචි මාර්ග පවසයි.











ඔබ තුමාගේ මෙම පොස්ට් එකෙය් කරුණු ඉතා සාවදානව අද්‍යනය කිරීමෙන් පසු ජනපතිතුමා ගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති ගැන පැහැදී එතුමා හට මාගේ චන්දය ප්‍රකාශ කිරීමට තීරණය කලෙමි......
තවද අපෙය් පවුලේ සාමාජිකයන් 20000ක් දෙනා හටද මෙම පොස්ට් එක පෙන්වා යහ මගට ගෙන ජනපති තුමා හට චන්දය දීමට එකඟ කර ගත්තෙමි
ඔබ තුමාගේ මෙම පොස්ට් එකෙය් කරුණු ඉතා සාවදානව අද්‍යනය කිරීමෙන් පසු ජනපතිතුමා ගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති ගැන පැහැදී එතුමා හට මාගේ චන්දය ප්‍රකාශ කිරීමට තීරණය කලෙමි......
තවද අපෙය් පවුලේ සාමාජිකයන් 20000ක් දෙනා හටද මෙම පොස්ට් එක පෙන්වා යහ මගට ගෙන ජනපති තුමා හට චන්දය දීමට එකඟ කර ගත්තෙමි

!!!!!!!!!!!! තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!!!!!!
අර හොර තක්කඩි රිෂාඩ්, රවූෆ් හකීම්, TNA එකයි, හෙලු උරුමයයි, සිරිසෙනයි, රනිල්යි දැන් නම් යහපාලනය හොදටම කෙරෙයි. අපු ගමන්ම රිෂාඩ් හිරේ දායිද කරලා තියන වැඩ වලට?
සියලුම දෙමල මින්නිස්සු , මුස්ලිම් මින්නිසු කොන් කරන්න අවශ්‍ය නට. මේ න අන්තවාදී පක්ෂ කරලියට ඒමට පෙර ප්‍රධාන පක්ෂ දෙක තුල මොබුන් ගොනුවී සිටියේය.
මෙවැනි චන්දයක් අසන්න මොහොතේ වුවද වාසි නොතකා හෝ මුන් ඉල්ලන දේවල් නොදීමට තීරණය කිරීම ප්‍රසංශා කල යුතු වේ .
අපි සිංහලයන් මේ බොරු යහපාලන ප්‍රෝඩාවට අහු වුනොත් අපි මෑත කාලයේ කරගත් ලොකුම මෝඩකම නිසා අපේ දරුවන් මුළු අනාගටයටම දුක් විදිනු නොඅනුමානය. අපේ දරුවන් මෙම හම්බයන්ගේ හා LTTE අතර මුළු ජිවිතයටම හිර කරනු ඇත.
මේ නඩය සමග එකට සිරිසේනට චන්දය දීම හුදු තාවකාලික සැනසීමකට සිදුකරගන්නා ලොකුම මෝඩ කම වනු ඇත.
පක්ෂ විපක්ෂ සිංහලයනි… සිංහල සංස්කෘතිය සමග සැබෑවටම සහජීවනයෙන් විසු දෙමල, මුස්ලිම්, මැලේ ඇතුළු සියලුම ශ්රීලාංකිකයනි….. කඳවුරු දෙක දැන් පැහැදිලව බෙදී ඇත….. මෙතන ඇත්තේ යහපාලනය ගැන ප්‍රශ්නයක් නොවේ… රාජපක්ෂවරු බෝධිසත්වයන් නොවන නමුත් වෙන්නට යන විනාශය හමුවේ අඩුවෙන් හානිකර දන්නා යකා වටා පෙළගැසී රටේ මිනී පෙට්ටියට ගස්සන්ට යන මේ පරාල ඇණය ගලවමු …. තම ස්වාමියා බේබද්දෙකයි කියා තමන්ව දූෂණය කල එකා කසාද බැඳීම වැනි මුග්ධ ක්‍රියාවකට සම්බන්ධ නොවී පොල්ගසා හෝ තමන්ගේ ස්වාමියාගේ බේබදුකම නවතවමු…. ශ්‍රී ලංකා මාතෘභූමිය දිනේවා.. සියලු යහපත් බලවේග මේ අවස්ථාවේ ජනතාවගේ මනස රට වෙනුවෙන් පෙලගසෙවා.. මේ අවසන් සටනෙන් පසුවවත් සජින් වාස් වැනි පුද්ගලයින්ගෙන් තමුන්ට වෙන හානිය තේරුම් ගෙන නිවරදි වීමට මහින්ද මහත්මයාට බුද්ධිය පහල වේවා..