සජිත් උඹ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්නේ නෑ.
සජිත් උඹ කවදාවත් මේ රටේ නායකයා වෙන්නෙත් නෑ.
එහෙම වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ. අපි ඉන්නකම් ඒ සෙල්ලම් බෑ
උඹේ තාත්තා ජේ.ආර්ට ,ලලිත්ට ගාමිනිට ,රනිල්ට,කොබ්බෑකඩුවට ,විජේවිරට, ගමනායක කරපු දේවල් අපි දන්නවා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ උඹේ තාත්තගේ බූදලයක් නෙවෙයි.
රනිල් වහාම ගෙදර යන්න ඕනි.මමත් ඒක කියනවා.හැබයි රනිල් ගෙදර යන්න ඕනි උඹ වගේ බත් කන හරකෙකුට පක්ෂය බාර දීලා නෙවෙයි.
පක්ෂය බාර දෙන්න ඕනි රුක්මන්ට සහ කරු ජයසුරියට. සජිත් උඹට වෙන්නේ අනුර බන්ඩාරනායකට උන එක.