සජිත් ප්‍රේමදාස පව් වලට කර ගැහුවද?

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් ප්‍රේමදාස පව් වලට කර ගැහුවද?

    කවුරුත් බලෙන් කාගේවත් කරේ තියපු කොට්ටයක් නෙවෙයි මේක.සජිත්ම බලෙන්ම කර ගහගෙන දුවපු කොට්ටයක්. හිතුවේ වීරයා වගේ දිනලා ඔන්න මම වැඩේ කරා කියලා නටන්න.දිනුවනම් අනේ මේක රනිල්ගේ පිනට මම කර ගැහුවා කියලා කියන්නේ නෑ.පියානො නිසා මම දිනුවා.පියානො කරපු පින් මට පල දුන්නා ඕවා තමයි අහන්න වෙන්නේ.දැන් පැරදුනාට පස්සේ කර ගැහුවනම් ඒ ප්‍රේමදාස යුගයේ මල මිනී පුරවපු යුගය.ටයර් යුගය.ඒ කාලේ ජේ ආර්ගේ ධර්මිෂ්ට සමාජය උඩු යටි කරා ප්‍රේමදාස ඇවිල්ලා.බල්ලො මිනී ඇට කටින් අරගෙන ඇවිදපු කාලයක්.මේ පින තමයි පල දුන්නේ.ගම්වල මිනිස්සු රෑට නිදා ගන්නේ කැලේ.සතා සිව් පාවා ගෙන් කරදර උනේ නෑ. දැන් ඉල්ලගෙන පරිප්පුවක් කාලා පව වෙන කාගේ හරි කර ගහන්න්න යනවානම් ඔයාලම තමයි ‍රැවටෙන්නේ.මොකද මිනිස්සු හොඳට බලාගෙන ඉන්නේ.මිනිස්සු මෝඩයො නෙවෙයි.උන් දන්නව උනේ මොකක්ද කියලා.කෘතිම ජන ගග,කෘතිම විප්ලබට ලප් තැනම ලොප් උනා.පක්ෂේ නායකයාට බැනලා විශාල චන්ද ආක්‍රමනයක් කරාට ඒ ‍රැස්වීම් වලට එන්න ඇත්තේ බයියො.උන් එකෙක්වත් චන්දය දෙන්නේ නෑ ප්‍රේමදාස යුගය දන්න නිසා.පාවෙන චන්ද සහ ටොයි චන්ද එකක්වත් නෑ.නිතරම එන චන්ද ලක්ෂ 20ක් නම් තිබ්බා.කරන චෝදනා පදනම් නැතිව කරාම උඹලම ‍රැවටෙන්නේ.මොකද ජනාතාවට වඩා උඹල අඥනයි.:lol: