සජිත් රජයට සහය දීමට තීරණය කරයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තානපතිලට කියන්න පුළුවන් නං මේ රට අල්ල ගන්න කියල වෙන උදව් අවශ්‍ය නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම මිනිහෙක්ටම යම් කිසි වටිනාකමක් තියෙනව.අපි මේ මනුස්සයට මොනා කිව්වත් අපි ලොකුවට හිතන් හිටපු අැමරිකන් සිටිසන් තිබ්බ ගෝඨට තාම වැක්සීන් ටික වත් හරියට ලංකාවට ගෙන්න ගන්න බැරි වුනා නේද.සමහරවිට සජිත් ජනපති වෙලා හිටියනම් අඩු ගානෙ ඒකවත් හරියට වෙන්න ඉඩ තිබ්බ..
    ඔව් ඔව් සජිත් හිටියනං ඒක හරියට වෙන්න වගේම වෙන වෙන දේවල් හරියට නොවෙන්නත් ඉඩ තිබ්බ කවුද දන්නෙ මොකක් වෙයිද කියල :yes: නමුත් අනුර කුමාර ආණ්ඩුවට කරන බලපෑමවත් සජිත් විපක්ෂනායක හැටියට කරන්නෙ නෑ ඉතිං ඒ අතින් ලොකු සහයෝගයක් හම්බුවෙනව ආණ්ඩුවට ඒකයි මම කියන්නෙ :P
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හැම මිනිහෙක්ටම යම් කිසි වටිනාකමක් තියෙනව.අපි මේ මනුස්සයට මොනා කිව්වත් අපි ලොකුවට හිතන් හිටපු අැමරිකන් සිටිසන් තිබ්බ ගෝඨට තාම වැක්සීන් ටික වත් හරියට ලංකාවට ගෙන්න ගන්න බැරි වුනා නේද.සමහරවිට සජිත් ජනපති වෙලා හිටියනම් අඩු ගානෙ ඒකවත් හරියට වෙන්න ඉඩ තිබ්බ..

    සජියා නං ගේයිද නැද්ද දන්නේ නෑ බුජ්ජිමතෙක් ගෙනත් ඉන්දෝලා පොර පොන්නයෙක් වගේ පැණියක් බෙදුවා රට වටේ , එලියන්ත කියල කොහෙද පැත්තක සින්දු කියපු එකෙක් මතුරපු මුට්ටි පාකරා ඔය ගොඩක් බයියන්ට දැන් අමතකයි. ඔන්න ඔහොමයි පඹයා කොරෝනා පාලනේ කොලේ. :lol: :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මයිනා විපක්ශේ හිටියා නම්, ශුවර් ඩොකලා, නර්ස් ලා උසි ගන්නනවා ස්ට්‍රයික් කරන්න කියලා :yes:

    anurudha pawadeniya lassanata wede karanwa sure ekata
     
    • Sad
    Reactions: Nanosudha

    Ragna

    Member
    Feb 24, 2007
    18
    15
    3
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ කොරයො තොපේ සජිත් පකක්,
    කියන හුත්තක් පැනික් වෙන් නැතුව හිමින් ටයිප් කරපං පකෝ. කියවන්ඩත් බෑ එක පාර.
     
    • Haha
    Reactions: nikdw

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :lol: :lol: rataka ta hari haman wipaksayak nati unama wena dewal. mona joker kenek da me.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    UNP supported SLFP in 1971 to eradicate insurgency. But MR did not do the same in 1989 and he capitalized on that and went to Geneva, Human Rights Council(at that time) against killings to eradicate terrorism. That helped LTTE too. As govt was fighting two fronts at that time.
    Lesson to learn
    A traitor like MR , who championed HR but in power killed innocent unarmed people at Rathupaswala with GR's help. But people voted both to power.
    UNP which supported SLFP to fight insurgents were also voted in 1977, but SLFP never reciprocated when the same situation arose in 1989. SLFP and now SLPF are opportunistic parties.