සජිත් සජිත්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හරකා හැරෙන්නේ පොල් පැලේට කෙලින්න තමයි කියල අදනම් තේරුනා. එකෙක් වත් නැහැ බන් මේ රටට අදරේ කරන. මේ ගෑනි තමයි නියම උදාහරනේ.
    මේ දේසපාලනේ මෙච්චරම ගූද යකෝව්. මේ කලු ගූ ගොඩට ත්‍රේරෙන්නෙ නැද්ද සජියා කියන්නේ බොලද පොඩි එකෙක් කියල
    ඒ තරමටම ඌ හොදයි කියන්න යකෝ මැරිල ඉපදෙන්න එපැයි මේකි. ගිය සතියේ නෙද කිව්වේ සේරම හොරු කියල :no:
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ඔක්කොම අරගල කරේ පාර්ලිමේන්තු වට යන්න 🤣🤣
    225 ම එපා කියපු අය දැන් 225 පස්සේ යනවා

    සජිත් නිධන් හාරද්දී, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වලට කෙලිද්දී මේ ගෑනි කොහේ හිටියද මන්ද ? කරුමෙට මම ඕකිව අඳුරනවා. :ROFLMAO:

    Oya hama ekama enna tamunge waasiyata kiyala umbalata taama terenne nadda ban? Lapayath ochara tama itin :ROFLMAO: :ROFLMAO:
    ඒ උනාට ලපය හොඳයි බන් ;-)
    ------ Post added on Sep 30, 2022 at 9:20 AM
     
    • Haha
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ow ithin taama pukey arinna chance ekak set une nane. set una gaman itin aai apey un MR hondai gaai :ROFLMAO: :ROFLMAO:

    @Walter White මේ බලපන්. මූ ලපයට බනිනවා. 🤭

    ඌට කව්රුත් බලය දීලා නෑනේ බන්. මම නම් කියන්නේ ඉක්මනටම උන්ට බලය දෙන්න ඕනේ. දීල බලල ඌටත් බැරිනම් option දෙකයි ඉතුරු වෙන්නේ.

    මිනිස්සු සේරම එකතුවෙලා සේරම දේශපලුවොන්ව මරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලුවෝ ඉතුරු කරලා මිනිස්සු දිවි නහගන්න ඕනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නාමල් මහත්තය තමයි දැන් රට හැදුවොත් හදන්නෙ. එදා අරගලකාරයො රාජපක්‍ෂලා එලෙව්වෙ නැත්තං අද රට ලෝකෙ බලවත්ම රට වෙලා.

    ජෙප්පොයි, ගුපියොයි ලස්සනට හදල තිබුණ රට කෑවා. ඕකුන්ට හොඳක් වෙන්නෙ නෑ කරපු අපරාදෙට. :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාමල් මහත්තය තමයි දැන් රට හැදුවොත් හදන්නෙ. එදා අරගලකාරයො රාජපක්‍ෂලා එලෙව්වෙ නැත්තං අද රට ලෝකෙ බලවත්ම රට වෙලා.

    ජෙප්පොයි, ගුපියොයි ලස්සනට හදල තිබුණ රට කෑවා. ඕකුන්ට හොඳක් වෙන්නෙ නෑ කරපු අපරාදෙට. :(

    හොරෙන් හොරෙන් සජිත්ට කඩේ යන උන් සජිත්ට මොකක් හරි කිව්වොත් නාමල් නාමල් ගගා මැරෙන්න හදනවා.

    නාමල් මන්දබුධ්ධිකයෙක්...හරිනේ....අපි දැන් කතා කරන්නේ දමිතා ගැන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,666
    113
    @Walter White මේ බලපන්. මූ ලපයට බනිනවා. 🤭

    ඌට කව්රුත් බලය දීලා නෑනේ බන්. මම නම් කියන්නේ ඉක්මනටම උන්ට බලය දෙන්න ඕනේ. දීල බලල ඌටත් බැරිනම් option දෙකයි ඉතුරු වෙන්නේ.

    මිනිස්සු සේරම එකතුවෙලා සේරම දේශපලුවොන්ව මරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලුවෝ ඉතුරු කරලා මිනිස්සු දිවි නහගන්න ඕනේ.
    Naah kauruth kaawawath maranna ona ne.

    Ekko expecations adu karagena rata gana danagena jiwath wenna ona
    nathan ratin yanna ona.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    @Walter White මේ බලපන්. මූ ලපයට බනිනවා. 🤭

    ඌට කව්රුත් බලය දීලා නෑනේ බන්. මම නම් කියන්නේ ඉක්මනටම උන්ට බලය දෙන්න ඕනේ. දීල බලල ඌටත් බැරිනම් option දෙකයි ඉතුරු වෙන්නේ.

    මිනිස්සු සේරම එකතුවෙලා සේරම දේශපලුවොන්ව මරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලුවෝ ඉතුරු කරලා මිනිස්සු දිවි නහගන්න ඕනේ.
    හරිම සරලයි.
    මම කියන්නෙත් එහෙමයි. අනුර කුමාර හැමදේම විවේචනය කරනවානම් කරන්න තියෙන්නේ එයාට බලය දෙන එක.
    එතකොට එයාගෙත් දිග පළල බලාගන්න පුළුවන්.
    හැබැයි අනිත් දෙපැත්තේ උන් වගේ JVP උන් හොරු නෙමේ. එක එහෙම වුනේ බලයට එන්න බැරිවුණ එකද කියන එක කියලා මම හිතන් ඉන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    සජිත් නිධන් හාරද්දී, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වලට කෙලිද්දී මේ ගෑනි කොහේ හිටියද මන්ද ? කරුමෙට මම ඕකිව අඳුරනවා. :ROFLMAO:

    ඒ උනාට ලපය හොඳයි බන් ;-)
    ------ Post added on Sep 30, 2022 at 9:20 AM
    සජිත් අතේ මාට්ටු මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි හොරා කාලා කියලා රට හදන්න කෑගහන බත් බැල යෝ සද්දයක් වත් නැහැ සජිත් ගැන
    රට හදන්න පෝස්ට් දාන කට්ටියගේ නිහඩ තාවයෙන් පේන්නේ රාජපක්ෂ ලාට විරුද්ධ නම් කොච්චර හොරා කෑවත් අවුලක් නැහැ ඌ අපි හිමීට ආරක්ෂා කරන්න ඕනේ කියන සින් එකේ ඉන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලපයට බණිනවනම් ඕන ඵකෙක්..රට අවුලවන ගූ ජෙප්පොන්වනම් පජාතම කරල දාන්න ඕන..දමිතා නෙමෙයි ඔය මොකා උන්ට හේත්තු වුනත් පුතානෝ නම් ඉතිං කොහොමත් දිනන්නෙ නෑ..නාමල්ට ගේමක් නෑ උෟ ඵක්ක කොහොමත් රටට වැඩක් කරපු මහින්ද රාජපක්ෂගෙ නමටත් වඳින මිනිස්සු ඉන්න නිසා..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මොනවද බං මේ ගෑනි කියවන්නේ එතුමා පස් පව් රකින මනුස්සයෙක් ලු. යාකෝ අපි ඉගෙන ගෙන තියෙන්නේ පස් පව් වලින් වැළකිලා පන්සිල් රකින්න කියල නේද. මොනවා උනත් ඇත්ත කිව්වා ගොන් එළදෙන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලපයට බණිනවනම් ඕන ඵකෙක්..රට අවුලවන ගූ ජෙප්පොන්වනම් පජාතම කරල දාන්න ඕන..දමිතා නෙමෙයි ඔය මොකා උන්ට හේත්තු වුනත් පුතානෝ නම් ඉතිං කොහොමත් දිනන්නෙ නෑ..නාමල්ට ගේමක් නෑ උෟ ඵක්ක කොහොමත් රටට වැඩක් කරපු මහින්ද රාජපක්ෂගෙ නමටත් වඳින මිනිස්සු ඉන්න නිසා..
    බෛයෝ කියන්නේ හරි අමුතු ජාතියක්

    ඕකුන් එකපාරටම පුතානෝව ජනාධිපති කරත් පුදුම වෙන්න දෙයක් නෑ :lol:

    6QVZzvj.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්තිගෙ පොන්න කාදිනලත් ඔහොමම තමයි පොන්න කාදිනල රනිලගෙ ගූ කන හිකනලෙක්, මරු ජේසු දරුව තූ නොදකින්..