Koti sirasa kiyanne nikanda ,Sajiya donate karapu medical equipment gana news gahanne na selfie gana news gahanawa ,jada madhya kiyanne nikan da
රනිලා ජීවත්ව හිටියොත් මිසක්ක මූයි නාමලුයි ගොන් දෙබාන ඉන්නකන් ලපයලව එලවනව බොරු![]()
මනුස්සයා පය ගහලා වැඩියි, ටිකක් පොලොව ඇතුලට ගිහින් ඉන්නෙ.විපක්ෂ නායක
පොළවේ පය ගහල ඉන්න මනුස්සයා
ලප පච කොටියට කඩේ යන හැත්තට වෙන මොනා පේන්නද විපක්ෂ වල උන්ගේ වැරදිම හැර..මේ thread දාපු එකත් ඒ වගේම එකෙක් නේ..
මනුස්සයා පය ගහලා වැඩියි, ටිකක් පොලොව ඇතුලට ගිහින් ඉන්නෙ.![]()
ලෙඩ්ඩුන්ට හරිම සතුටුයි
බ්රූම්.. බ්රූම්... ඊළඟ ජනාධිපති වෙන්න යන ගමන් මේ
![]()

ඔයිට වඩා වතුරේ බැහැන් මඩත් පාගපු ඵකෙක් තමයි අද පචම ගහලා ජනාධිපති වෙලත් ඉන්නේ ...
![]()
අපෝ හොරුන්ට කඩේ යන්න එපා බං![]()
මම කිව්වෙ පොර ඕනෑවට වඩා බිම් මට්ටමේ මනුස්සයා කියල පෙන්නන්න හදනවා කියලා. හිතුනොත් සජීට දෙනවා ලබන සැරේ ඡන්දය. අන්රයියා බලාපොරොත්තු බිඳ දානවා වැඩියි. ලඟ නවනවනෙඔයිට වඩා වතුරේ බැහැන් මඩත් පාගපු ඵකෙක් තමයි අද පචම ගහලා ජනාධිපති වෙලත් ඉන්නේ ...
![]()
මම කිව්වෙ පොර ඕනෑවට වඩා බිම් මට්ටමේ මනුස්සයා කියල පෙන්නන්න හදනවා කියලා. හිතුනොත් සජීට දෙනවා ලබන සැරේ ඡන්දය. අන්රයියා බලාපොරොත්තු බිඳ දානවා වැඩියි. ලඟ නවනවනෙ![]()