සජිත්_ජනපති සාකච්ඡාව කල්යයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සජිත්_ජනපති සාකච්ඡාව කල්යයි

    ජනපති සහ සජිත් අතර සාකච්ඡාව කල්යයි - ජනපති ලේකම් කාර්යාලයට ගිය එජාප නියෝජිතයින් හැරී එයි

    z_new800__1542453356_58.153.154.154.jpg

    පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් ගොස් ඇති බව වාර්තා වනවා.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගොස් ඇති බවයි. එහෙත්, ජනාධිපතිවරයා කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එම නියෝජිතයින් ආපසු හැරී ආ බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ. බොහෝ දුරට හෙට දිනයේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

    ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි එම නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබුණේ.

    නෙත් FM
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඩින් යවන්නයි අදහස් කලේ....... තාප්පේ කඩාගෙනයි යන්නට වුනේ.........මෝඩ පඹයා මහින්දගේ සැබෑ පාදඩ ස්වරූපය රටට හෙලිකල මොහොත.

    DsF8_bwXcAAtePu.jpg
     
    Last edited: