Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත්_සුළග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]75394[/ATTACH]

සතාට පවා කරුණාව දැක්වූ උතුම් මනුෂ්‍යත්වයෙන් පිරි සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ කෙලෙහිගුන දත් බව් පැටියා.සත්‍ය කතාවකි.සම්පූර්ණ ලිපියම කියවන්න.

එදින වැසි දිනයකි.සජිත් ප්‍රේමදාස මහතා සිය නිල රථයෙන් තම රාජකාරී ගමනකට යමින් සිටියහ.එක්වරම මාර්ගය වම්පසින් තිබූ කානුවක පුළුන් බෝලයක් සේ පෙනුන යමක් කෑගසමින් සිටිනු පෙනෙන්නට විය.වාහනය නවත්තන්න යැයි සජිත් මැතිදුන් රියදුරට පැවසීය.මහ වර්ෂාව මැද්දේ වාහනයෙන් එලියට බැසගත් සජිත් මැතිතුමන් එම ස්ථානයට ගියේය.දකින්නට ලැබුනේ දුක හිතෙන සිදු වීමකි .කව්දො හෝ පාපතරයෙකු විසින් මහමග විසිකර දමා ගිය කුඩා බලු පැටවෙකි.ඌ හොඳටම තෙමි තිබුණි. ඇසින් කඳුලක් වැටුන සජිත් ප්‍රේමදාස මැතිදුන් හැඟුම් බරව මෙසේ පැවයුවේය. " පව් අසරණයා හොඳටම තෙමිලා.කවුරු හරි මේකව දාලා ගිහින්" ඉන් ඉක්බිතිව තම ලේන්සුව අතට සජිත් මැතිදු එම බලු පැටවාව හොඳින් පිසදැමුවේය.පසුව ආරක්ෂක නිලධාරියාට කතාකල සජිත් මැතිඳුන් මෙසේ පැවසීය." මේ බලු පැටියට ඉන්න ගෙයක් නෑ.අපි මේකට ටවුන් එකෙන් බලුකූඩුවක් ඇරන් දෙමු" . ඉන් ඉක්බිතිව සුරතල් සතුන්ගේ කූඩු විකුනන කඩේකට ගිය අතර එයින් බලු කූඩුවක් මිල දී ගත්තේය.

පසුව බලු කූඩුව ඇතුලට බලු පැටියා දමා එය තුලට උනු උනු ලැවරියා දෙකක්ද දමා පාරේ අයිනෙන් කූඩුව තබා සජිත් මැතිදුන් නැවතත් වාහනයේ නැග පිටත් විය.දැන් බලු පැටියාට ඉන්නට තැනක් ඇති නිසා ඌ තෙමෙන්නේ නැත.එදින දවස ගෙවී යන්නට විය.

පසුදා උදෑසන ගොඩනැගිලි විවෘත කිරීමක් තිබුණු අතර එය තිබුනේ අර බලු පැටවා සිටි ඉසව්වට තරමක් ආසන්න ගමකය.

එදා හිමිදිරියේම ගොඩනැගිලි විවෘත කිරීමට සහභාගී වීමට සජිත් මැතිදු පිටත් විය.පසුව වාහනයෙන් බැසගත් මැතිඳු ඉදිරියට ඇදෙන්නට විය. අහෝ ආශ්චර්යයක්මය මා හට එය අදහාගත නොහැකි විය. එදා සිටි බලු පැටවා එතනට දිවවිත් තම ඉදිරි කකුල් දෙකෙන් සජිත් මැතිදුට ආචාර කළේය.මට නම් එය පෙනුනේ ආයුබෝවන් කියනවා වැනිය.ඉන්පසු කෙඳිරිගාමින් කකුල් දෙකේ දැවටෙමින් කොමලේ පාන්නට විය.අවට සිට ජනතාව ඔල්වරසන් දෙන්නට විය.

මෙයින් ගතහැකි ආදර්ශ බොහෝය.මනුස්යෙක් වන අප සත්වයන්ටද කරුනාව දැක්විය යුතුය.තවද අවශ්‍යයෙන්ම සඳහන් කල යුතු කරුණක් සජිත් මැතිතුමන් හම්බන්තොට ප්‍රදේශයේ පක්ෂ බේදයකින් තොරව මිනිසුන් රැසකට ගෙවල් හදාදී ඇති නමුත් සජිත් මැතිදුගෙන් ගෙවල් ලබාගත් බයියන්ට කිසිම කෙලෙහෙගුණයක් නැති නමුත් අර කිසිවක් නොතේරෙන පුංචි බලු පැටියාට කෙලෙහෙගුණ ඇති බවයි.

[QUOTE="YelaWolf, post: 24348847, member: 563129"] [CENTER][ATTACH]75394._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]සතාට පවා කරුණාව දැක්වූ උතුම් මනුෂ්‍යත්වයෙන් පිරි සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ කෙලෙහිගුන දත් බව් පැටියා.සත්‍ය කතාවකි.සම්පූර්ණ ලිපියම කියවන්න. එදින වැසි දිනයකි.සජිත් ප්‍රේමදාස මහතා සිය නිල රථයෙන් තම රාජකාරී ගමනකට යමින් සිටියහ.එක්වරම මාර්ගය වම්පසින් තිබූ කානුවක පුළුන් බෝලයක් සේ පෙනුන යමක් කෑගසමින් සිටිනු පෙනෙන්නට විය.වාහනය නවත්තන්න යැයි සජිත් මැතිදුන් රියදුරට පැවසීය.මහ වර්ෂාව මැද්දේ වාහනයෙන් එලියට බැසගත් සජිත් මැතිතුමන් එම ස්ථානයට ගියේය.දකින්නට ලැබුනේ දුක හිතෙන සිදු වීමකි .කව්දො හෝ පාපතරයෙකු විසින් මහමග විසිකර දමා ගිය කුඩා බලු පැටවෙකි.ඌ හොඳටම තෙමි තිබුණි. ඇසින් කඳුලක් වැටුන සජිත් ප්‍රේමදාස මැතිදුන් හැඟුම් බරව මෙසේ පැවයුවේය. " පව් අසරණයා හොඳටම තෙමිලා.කවුරු හරි මේකව දාලා ගිහින්" ඉන් ඉක්බිතිව තම ලේන්සුව අතට සජිත් මැතිදු එම බලු පැටවාව හොඳින් පිසදැමුවේය.පසුව ආරක්ෂක නිලධාරියාට කතාකල සජිත් මැතිඳුන් මෙසේ පැවසීය." මේ බලු පැටියට ඉන්න ගෙයක් නෑ.අපි මේකට ටවුන් එකෙන් බලුකූඩුවක් ඇරන් දෙමු" . ඉන් ඉක්බිතිව සුරතල් සතුන්ගේ කූඩු විකුනන කඩේකට ගිය අතර එයින් බලු කූඩුවක් මිල දී ගත්තේය. පසුව බලු කූඩුව ඇතුලට බලු පැටියා දමා එය තුලට උනු උනු ලැවරියා දෙකක්ද දමා පාරේ අයිනෙන් කූඩුව තබා සජිත් මැතිදුන් නැවතත් වාහනයේ නැග පිටත් විය.දැන් බලු පැටියාට ඉන්නට තැනක් ඇති නිසා ඌ තෙමෙන්නේ නැත.එදින දවස ගෙවී යන්නට විය. පසුදා උදෑසන ගොඩනැගිලි විවෘත කිරීමක් තිබුණු අතර එය තිබුනේ අර බලු පැටවා සිටි ඉසව්වට තරමක් ආසන්න ගමකය. එදා හිමිදිරියේම ගොඩනැගිලි විවෘත කිරීමට සහභාගී වීමට සජිත් මැතිදු පිටත් විය.පසුව වාහනයෙන් බැසගත් මැතිඳු ඉදිරියට ඇදෙන්නට විය. අහෝ ආශ්චර්යයක්මය මා හට එය අදහාගත නොහැකි විය. එදා සිටි බලු පැටවා එතනට දිවවිත් තම ඉදිරි කකුල් දෙකෙන් සජිත් මැතිදුට ආචාර කළේය.මට නම් එය පෙනුනේ ආයුබෝවන් කියනවා වැනිය.ඉන්පසු කෙඳිරිගාමින් කකුල් දෙකේ දැවටෙමින් කොමලේ පාන්නට විය.අවට සිට ජනතාව ඔල්වරසන් දෙන්නට විය. මෙයින් ගතහැකි ආදර්ශ බොහෝය.මනුස්යෙක් වන අප සත්වයන්ටද කරුනාව දැක්විය යුතුය.තවද අවශ්‍යයෙන්ම සඳහන් කල යුතු කරුණක් සජිත් මැතිතුමන් හම්බන්තොට ප්‍රදේශයේ පක්ෂ බේදයකින් තොරව මිනිසුන් රැසකට ගෙවල් හදාදී ඇති නමුත් සජිත් මැතිදුගෙන් ගෙවල් ලබාගත් බයියන්ට කිසිම කෙලෙහෙගුණයක් නැති නමුත් අර කිසිවක් නොතේරෙන පුංචි බලු පැටියාට කෙලෙහෙගුණ ඇති බවයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom