සජිත්_සුළග

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1554434997341.jpg

    සතාට පවා කරුණාව දැක්වූ උතුම් මනුෂ්‍යත්වයෙන් පිරි සජිත් ප්රේමදාස මැතිතුමා සහ කෙලෙහිගුන දත් බව් පැටියා.සත්‍ය කතාවකි.සම්පූර්ණ ලිපියම කියවන්න.

    එදින වැසි දිනයකි.සජිත් ප්රේමදාස මහතා සිය නිල රථයෙන් තම රාජකාරී ගමනකට යමින් සිටියහ.එක්වරම මාර්ගය වම්පසින් තිබූ කානුවක පුළුන් බෝලයක් සේ පෙනුන යමක් කෑගසමින් සිටිනු පෙනෙන්නට විය.වාහනය නවත්තන්න යැයි සජිත් මැතිදුන් රියදුරට පැවසීය.මහ වර්ෂාව මැද්දේ වාහනයෙන් එලියට බැසගත් සජිත් මැතිතුමන් එම ස්ථානයට ගියේය.දකින්නට ලැබුනේ දුක හිතෙන සිදු වීමකි .කව්දො හෝ පාපතරයෙකු විසින් මහමග විසිකර දමා ගිය කුඩා බලු පැටවෙකි.ඌ හොඳටම තෙමි තිබුණි. ඇසින් කඳුලක් වැටුන සජිත් ප්රේමදාස මැතිදුන් හැඟුම් බරව මෙසේ පැවයුවේය. " පව් අසරණයා හොඳටම තෙමිලා.කවුරු හරි මේකව දාලා ගිහින්" ඉන් ඉක්බිතිව තම ලේන්සුව අතට සජිත් මැතිදු එම බලු පැටවාව හොඳින් පිසදැමුවේය.පසුව ආරක්ෂක නිලධාරියාට කතාකල සජිත් මැතිඳුන් මෙසේ පැවසීය." මේ බලු පැටියට ඉන්න ගෙයක් නෑ.අපි මේකට ටවුන් එකෙන් බලුකූඩුවක් ඇරන් දෙමු" . ඉන් ඉක්බිතිව සුරතල් සතුන්ගේ කූඩු විකුනන ක‍ඩේකට ගිය අතර එයින් බලු කූඩුවක් මිල දී ගත්තේය.

    පසුව බලු කූඩුව ඇතුලට බලු පැටියා දමා එය තුලට උනු උනු ලැවරියා දෙකක්ද දමා පාරේ අයිනෙන් කූඩුව තබා සජිත් මැතිදුන් නැවතත් වාහනයේ නැග පිටත් විය.දැන් බලු පැටියාට ඉන්නට තැනක් ඇති නිසා ඌ තෙමෙන්නේ නැත.එදින දවස ගෙවී යන්නට විය.
    පසුදා උදෑසන ගොඩනැගිලි විවෘත කිරීමක් තිබුණු අතර එය තිබුනේ අර බලු පැටවා සිටි ඉසව්වට තරමක් ආසන්න ගමකය.

    එදා හිමිදිරියේම ගොඩනැගිලි විවෘත කිරීමට සහභාගී වීමට සජිත් මැතිදු පිටත් විය.පසුව වාහනයෙන් බැසගත් මැතිඳු ඉදිරියට ඇදෙන්නට විය. අහෝ ආශ්චර්යයක්මය මා හට එය අදහාගත නොහැකි විය. එදා සිටි බලු පැටවා එතනට දිවවිත් තම ඉදිරි කකුල් දෙකෙන් සජිත් මැතිදුට ආචාර කළේය.මට නම් එය පෙනුනේ ආයුබෝවන් කියනවා වැනිය.ඉන්පසු කෙඳිරිගාමින් කකුල් දෙකේ දැවටෙමින් කොමලේ පාන්නට විය.අවට සිට ජනතාව ඔල්වරසන් දෙන්නට විය.

    මෙයින් ගතහැකි ආදර්ශ බොහෝය.මනුස්යෙක් වන අප සත්වයන්ටද කරුනාව දැක්විය යුතුය.තවද අවශ්‍යයෙන්ම සඳහන් කල යුතු කරුණක් සජිත් මැතිතුමන් හම්බන්තොට ප්‍රදේශයේ පක්ෂ බේදයකින් තොරව මිනිසුන් රැසකට ගෙවල් හදාදී ඇති නමුත් සජිත් මැතිදුගෙන් ගෙවල් ලබාගත් බයියන්ට කිසිම කෙලෙහෙගුණයක් නැති නමුත් අර කිසිවක් නොතේරෙන පුංචි බලු පැටියාට කෙලෙහෙගුණ ඇති බවයි.
     
    • Like
    Reactions: Arakku and san**

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ මේ කියන්නේ සජිත්ගේ ගුණයක් ගැන ද බල්ලාගේ කළෙහිගුණය ගැන ද? :lol::lol::lol::lol: බල්ලෝ එහෙම තමා බං.. කතාවක් තියෙන්නේ මිනිහෙක්ට අවුරුදු 03 ක් කන්න දුන්නත් දවසින් අමතක කරනවා හැබැයි බල්ලෙක්ට දවස් 03 ක් කන්න දුන්නොත් ජීවිත කාලෙටම මතක තියාගන්නවා කියලා..... සජිත් ගැන නම් කියන්න තියෙන්නේ පරම්පරාවෙන් දේපල උරුම නොවුණු නිශ්චිත ආදායම් මාර්ගයක් නැති එහෙත් විශාල දේපල ප‍්‍රමාණයක් අයිතිකරගත්ත චරිතයක්.... දේශපාලන පෞරුෂත්වය අතින් බලපුවාම දියාරු චරිතයක්.... :angry::angry::angry:

    ප.ලි. බලපංකෝ පෝස්ට් එක සජිත් සුළග....:lol::lol::lol: බල්ලෙක්ට ලැවරියා එකක් දීලා ඒකත් මාකට් කරනවා... නොද්දකිං.....

    ඌට නිවාස ඇමතිකම දීල තියෙන්නේ මිනිසුන්ට නිවාස හදන්න තමයි.... ඌට පර්මිට් වාහන, නොමිලේ දුරකතන, ගෙවල්කුලී එකී මෙකී වරප‍්‍රසාද දීල තියෙන්නේ ඌ කළ යුතු සේවයට.... ඉතිං මිනිස්සු පෝළිමේ ගිහිල්ල චන්දෙ දීලා, ඊට අමතරව ප්ලේන්ටියේ ඉදල බදු දීල තියෙන්නේ රටේ ජනතාවට සේවයක් කරන්න තමයි.... ඌ ගෙවල් හදල දුන්නට කියල කළෙහිගුණයක් දක්වන්න ඔ්න නෑ... මොකද උගේ අම්මගේ අප්පගේ සල්ලිවලින් හදන ගෙවල් නෙවෙයිනේ.... :P:P:P :(:(:(

     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සමස්ථ බලු ප්‍රජාව වෙනුවෙන්ම දැවැන්ත සේවයක් කරමින් සජිත් මැතිදු ඉතිහාසගත වූ වගයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළඟදීම බල්ලන් වෙනුවෙන් උදා බලු ගම්මානයක් හදන්නත් එතුමා වැඩකටයුතු සුදානං කරලා තියෙන්නේ "පරබල්ලාගම" කියල :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මේ කියන්නේ සජිත්ගේ ගුණයක් ගැන ද බල්ලාගේ කළෙහිගුණය ගැන ද? බල්ලෝ එහෙම තමා බං.. කතාවක් තියෙන්නේ මිනිහෙක්ට අවුරුදු 03 ක් කන්න දුන්නත් දවසින් අමතක කරනවා හැබැයි බල්ලෙක්ට දවස් 03 ක් කන්න දුන්නොත් ජීවිත කාලෙටම මතක තියාගන්නවා කියලා..... සජිත් ගැන නම් කියන්න තියෙන්නේ පරම්පරාවෙන් දේපල උරුම නොවුණු නිශ්චිත ආදායම් මාර්ගයක් නැති එහෙත් විශාල දේපල ප‍්‍රමාණයක් අයිතිකරගත්ත චරිතයක්.... දේශපාලන පෞරුෂත්වය අතින් බලපුවාම දියාරු චරිතයක්....

    ප.ලි. බලපංකෝ පෝස්ට් එක සජිත් සුළග....:lol::lol::lol: බල්ලෙක්ට ලැවරියා එකක් දීලා ඒකත් මාකට් කරනවා... නොද්දකිං.....

    ඌට නිවාස ඇමතිකම දීල තියෙන්නේ මිනිසුන්ට නිවාස හදන්න තමයි.... ඌට පර්මිට් වාහන, නොමිලේ දුරකතන, ගෙවල්කුලී එකී මෙකී වරප‍්‍රසාද දීල තියෙන්නේ ඌ කළ යුතු සේවයට.... ඉතිං මිනිස්සු පෝළිමේ ගිහිල්ල චන්දෙ දීලා, ඊට අමතරව ප්ලේන්ටියේ ඉදල බදු දීල තියෙන්නේ රටේ ජනතාවට සේවයක් කරන්න තමයි.... ඌ ගෙවල් හදල දුන්නට කියල කළෙහිගුණයක් දක්වන්න ඔ්න නෑ... මොකද උගේ අම්මගේ අප්පගේ සල්ලිවලින් හදන ගෙවල් නෙවෙයිනේ.... :(:(:(



    උඹට ප්‍රේමදාසගේ ලැවරිය seen එක මතකද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බල්ලෙක්ට ලැවරියා එකක් දීලා ඒකත් මාකට් කරනවා... නොද්දකිං....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සජිත්_සුළග 04-05-2019 11:20 AM එහෙනම් පොන්නයො තෝ මහින්දට කලගුන සලකන්නෙ &#3468

    [CO
    LOR="Purple"]මහින්දට වුණත් ඒ ටිකම තමා....:P [/COLOR]