සජින් වාස් රු. මිලියන 32ක් ගෙවයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
සජින් වාස් රු. මිලියන 32ක් ගෙවයි

සන්ධාන මන්ත්‍රීවරයෙක් වන සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් තෙල් සංස්ථාවට අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 32ක මුදලක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ලෙස පාඨලී චම්පික රණවක මහතා අද (16දා) වැඩබාර ගැනීමට පැමිණීමට පෙර ගෙවා තිබූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා ඛණිජතෙල් අමාත්‍යාංශයෙන් ලබාගත් ඉන්ධන සඳහා මෙම මුදල් අයවිය යුතුව තිබූ අතර ඒ සඳහා ඔහු අමාත්‍යාංශයට ලබාදී තිබූ සියලු චෙක් අගරු වී තිබූ බවද අමාත්‍යාංශ වාර්තා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් නව අමාත්‍යවරයා වැඩ බාර ගැනීමට ප්‍රථමව මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අදාළ හිග මුදල් ගෙවා තිබුණි.
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කලු පූසා;17751684 said:
    hina wena eka neme wedagath. eka gewapu ekai :dull::dull:

    ඒක ඇත්ත, ඊටත් වඩා වැදගත් මේකට මෙච්චර සල්ලි කොහෙන්ද කියන එක,... :baffled:
     
    Nov 24, 2014
    789
    64
    0
    දැන් තොපිට ගෙවපු එකත් වැරදිද ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    Similar threads