සජියගෙ දේශපාලනේ අවසානයද මේ? 😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,411
    75,079
    113
    මම කලිනුත් කිව්වනෙ 2019/2024 දෙකේම මිනිස්සුන්ට වෙන option තිබ්බෙ නැත්තේ මේ ගොන් වේසිගෙ පුතා නිසා. මූ දිගටම විපක්ශේ ඉන්නවා කියන්නෙ රට කොහොමත් අනාතයි කියන එක. මූ මෙහෙමම කැපිලා යනවනම් ලොකු දෙයක්.


     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    sajiya modaya unath, still has a voter base, cylinder bayyo hadanne uge age ellenna,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මල්ලි මේ පැත්තෙන් ගියත් ඉවරයි , මල්ලි අර පැත්තෙන් ගියත් ඉවරයි .
    ඔය පක්ස දෙකම හැදිගෑවිලා යන්න ඕනේ . තනි ජනතා විමුක්තිකාමී රජයක්, වෘතිය සමිතියක් එන්න ඕනේ නාසි ක්‍රමය ඕනේ , රුසියන් , චීන ක්‍රමය