සජියත් වලේ. අනුරත් වලේ. පව් යකෝ!!! මේවනේ ඩීල්!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    රනිලා තමයි යකෝ මිනිහා... බලපන් 60 පැන්නත් තවම ගේම් කාරයා.. අල්ලන් හිටියා... සජියගේ සෙට් එකම ලෙෆ්ට්.. පුක දෙන්න බලන් හිටපු අනුරයත් ලෙෆ්ට්... ආයේ සම්ම ජාතියට ඕකුන් එනවා බොරූ.. ඔන්න බලපන් රනිලා ආණ්ඩුව ගත්තම ගහන ගේම් එක.. රාජපක්ෂලත් සේෆ්... පට්ට ගේම් යකෝ.. :lol: :lol: :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,182
    113
    mole thama ranil ge

    1652314952496.png
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    හොද 60 ට.... පට්ට නාකියි ඔවුන් ඔක්කොම.
    කාගෙ කැමැත්තෙන්ද අගමැතිවෙන්න යන්නේ.
    පාර්ලිමේන්තුවේ බහුතරය ඇති හෝ එසේ ඇතැයි හැගෙන.
    ස.ට හිතුනද දන්නෙ නෑ හිටන් මහින්දව ගෙනාව වගෙ.🤣🤣
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,711
    113
    මුං රනිල්ව අගමැති කරන්න හදන්නේ රට ගැන හිතල නෙමෙයි මුන්ගෙ හොර රාජපක්‍ෂ පවුල බේරගන්න.මොක්කු රට පැන්නත් මහින්ද රාජපක්ෂ,ගෝටාබය රාජපක්ෂ ට රට පනින්න බෑ ඒ පාස්කුවට බෝම්බ ගහන ඵක බලේට පෙරේතකමේ කරපු මුන්ගෙම ප්ලෑනක් නිසා.දැන් ඒක ලෝකෙම දන්නවා..රට පැනල මාසයක්වත් මුන්ට ජීවත් වෙලා ඉන්නත් බෑ..ඒක තමා ලංකාවටම වෙලා හිර වෙලා ඉන්නේ ඔය..රනිල අගමැති වුනොත් මුන්ට හීරීමක්වත් වෙන්නේ නැතුව ලංකාවට වෙලා ඉන්න පුළුවන් කවදහරි බය්යො නාමල්ව ජනාධිපති කරනකන්ම..ඵහෙම බැලුවොත් තාමත් ගේම් කාරයා රනිල් නෙමෙයි මහින්ද..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    ඔය කිව්වට අනුරය , සජිය මේ වෙලාවේ මේකට කර ගහන්නත් එච්චර කැමැත්තක් නැතුව ඇති බන්. රනිල්ට ඉතින් නැති වෙන්න දෙයක් නෑ .
    සීලරතන හරි ඇවිත් මිනිස්සුන්ට කලින් වගේ ජීවත්වෙන්න පුලුවන් උනා නම් එච්චරයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    රනිලා තමයි යකෝ මිනිහා... බලපන් 60 පැන්නත් තවම ගේම් කාරයා.. අල්ලන් හිටියා... සජියගේ සෙට් එකම ලෙෆ්ට්.. පුක දෙන්න බලන් හිටපු අනුරයත් ලෙෆ්ට්... ආයේ සම්ම ජාතියට ඕකුන් එනවා බොරූ.. ඔන්න බලපන් රනිලා ආණ්ඩුව ගත්තම ගහන ගේම් එක.. රාජපක්ෂලත් සේෆ්... පට්ට ගේම් යකෝ.. :lol: :lol: :lol:
    :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    රනිලා තමයි යකෝ මිනිහා... බලපන් 60 පැන්නත් තවම ගේම් කාරයා.. අල්ලන් හිටියා... සජියගේ සෙට් එකම ලෙෆ්ට්.. පුක දෙන්න බලන් හිටපු අනුරයත් ලෙෆ්ට්... ආයේ සම්ම ජාතියට ඕකුන් එනවා බොරූ.. ඔන්න බලපන් රනිලා ආණ්ඩුව ගත්තම ගහන ගේම් එක.. රාජපක්ෂලත් සේෆ්... පට්ට ගේම් යකෝ.. :lol: :lol: :lol:
    දැන් රනිලා PM පුටුවට බලෙන් ඇවිල්ලා වාඩිවුණේ නෑෑ නේ. talks දුන්නට සජියයි, අනුරයි දෙන්නම දන්නවා උන් දෙන්නටම අද්දැකීම් වත්, ආත්ම ශක්තියක්වත්, විදේශීය පිළිගැනීමක් වත් නෑ මේ වගේ අවස්ථාවක රට බාරගන්න කියලා. පාරේ සටන් කලාට දැන් මොනවා හරි කියලා පස්ස ගහනවා. රනිල්ගේ හැටි හැමෝම දන්නවා නම් මේ වෙලාවේ සියලු පක්ෂ වල සහයෝගය දීලා ඌ පතකරගන්නේ මොකද ? මිනිස්සුත් අමු කුහකයෝ ....බැරි උනහම රනිල් ! , කෙලවුනොත් ඩීල්!

    වෙන්න ඕනේ රනිල් එපානම් දැන්මම හැමෝම විරෝදය පාලා වෙන එකෙක් පත්කරගන්න එකයි ... පස්සේ ඌට බැන බැන තව අ. 5ක් විතර නහයෙන් අඩ අඩා ඉන්නේ නැතුව .
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව

    1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.

    2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.

    3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

    (අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,

    (ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

    4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.

    I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.

    II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.

    III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.

    IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.

    V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

    ජාතික ජන බලවේගය
    2022 මැයි 11
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland

    Who write this crap ? Motivation appachchi ?
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Die hard bayyo die hard gupiyo ranila puka dena ewun innakam ithin me rata hadanna be. Awurudu 70 gaanak puka dunnane.. mun chande dunna eka udata enawa nam munta athal. Sochcham dollar tikak awa paliyata hedei da hari neethiyak nethi ratama

    Hari haman system ekak tiyenawa nam minissu wenas wenawa.. dollars kalinta wada bank walata enna patan gannawa. Minissunta rate control system eka gena trust eka build wenawa.. eth horu rakina ranil wage ekek awama.. kalin wage rata ekama thenamai.. wetuna walin tikak udata gihin nathara wei. Eth kawadawath goda emak ne.

    Politicianslage agenda walata help karana unta nam rata gena kekkumak ne. Johnny ehema gas cylinders 80 gaanak tiyan hitiye lagama kade yana unta ona welawata denna. Natnam untath rate prashna denen patan aran wenas wenawane.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දන්දිනා මෑනියොන්ගෙ බඩේ ඉපදුන නැති එක විතරයි ඉතිං වෙනස, උන් ඔක්කොම යාලුවො..

    යාලුවෙක් කියල තිබ්බ වගේ කොහොමත් මේ වෙලාවෙ ටැක්ස් ගහලා සහන අඩු කරලා ගේමක් ගහල ගන්න ඉතිං හැඟීමක් දැනීමක් හිතක් පපුවක් නැති බෙල්ල ගහල ගියත් කෙලවෙන්න බලාගෙන හරි decision එකක් ගන්න ඉන්නෙ රනිල තමයි, හැබැයි අනුරයගෙ සප් එකත් බුවාට තිබ්බ නම් වටිනවා

    0 හෝප් තිබ්බ නාමලාට එහෙම පොඩි හෝප් එකක් ඇවිත් ඇති දැන්... :lol: මෙව්ව තමා ඩීල්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උස අය පොලු වලින් ගහලා මිටි අය ගල් වලින් ගැහුවේ නැත්නම් සජිත් සර් ගන්නවා
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    සජියා ගන්න කැමති නෑ අරගෙන කරගන්න බැරි උනොත් ලෙඩේ කියලා... ඊලග පාර හම්බවෙයි කියලා හිතන් ඉන්නෙ.........

    අනුර ගත්තොත් කට්ටියටම කෙලවන නිසා උට චාන්ස් එකක් දෙන්නෙ නෑ.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ පාර පොනිලාට කඩේ යන්න ගත්තද? බයියො තමා බයියො 🤭

    පුද්ගලයා අදාළ නෑ...චන්ද ලකුණ, පොහොට්ටුව තමයි වැදගත් :ROFLMAO: . PR දාපන්.
     
    • Haha
    Reactions: Sen-lu