සජියත් වලේ. අනුරත් වලේ. පව් යකෝ!!! මේවනේ ඩීල්!!!

SL_Designz

Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    උස අය පොලු වලින් ගහලා මිටි අය ගල් වලින් ගැහුවේ නැත්නම් සජිත් සර් ගන්නවා
    Gota awata wada sajiya awa nam hondai kohomath..

    Sajiya awa kiyala thani matheta weda karanne ne. Unge team eka professional.. Decision wedi hariyak ganne unge loku set ekak discuss kalata passe. Sajiya bayai party eke prasadaya uta nethi wei kiyala.. E nisa thani theerana ganne ne.

    Eth gota, wena un ekka penna discuss kalath family ekata ona widiyata thama rata genichche. Mokada rate lokuma putu wala inne unge set eka..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    පොනිලට 70ත් පැනලා. නන්දෙයි පොනිලයි එක වයසේ. දැන් 73
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රනිලා තමයි යකෝ මිනිහා... බලපන් 60 පැන්නත් තවම ගේම් කාරයා.. අල්ලන් හිටියා... සජියගේ සෙට් එකම ලෙෆ්ට්.. පුක දෙන්න බලන් හිටපු අනුරයත් ලෙෆ්ට්... ආයේ සම්ම ජාතියට ඕකුන් එනවා බොරූ.. ඔන්න බලපන් රනිලා ආණ්ඩුව ගත්තම ගහන ගේම් එක.. රාජපක්ෂලත් සේෆ්... පට්ට ගේම් යකෝ.. :lol: :lol: :lol:
    Ithin dan ubata nan wena athal ekak thiyenawa wage :rofl:
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    රනිල් නැත්නම් මහින්ද මහින්ද නැත්නම් රනිල් අගමැති කම ඔය අනිත් උන්ට හම්බවෙන් නෑ..
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිලා තමයි යකෝ මිනිහා... බලපන් 60 පැන්නත් තවම ගේම් කාරයා.. අල්ලන් හිටියා... සජියගේ සෙට් එකම ලෙෆ්ට්.. පුක දෙන්න බලන් හිටපු අනුරයත් ලෙෆ්ට්... ආයේ සම්ම ජාතියට ඕකුන් එනවා බොරූ.. ඔන්න බලපන් රනිලා ආණ්ඩුව ගත්තම ගහන ගේම් එක.. රාජපක්ෂලත් සේෆ්... පට්ට ගේම් යකෝ.. :lol: :lol: :lol:
    ඔච්චර බොලද විඩියට මේ ප්‍රශ්නේ බලන්න එපා බන්. මේ වෙලාවේ ආන්ඩුව බරගන්නවා කියන්නෙ තමන්ම බෙල්ල කපා ගන්නවා වගේ වැඩක්. සජිත් අනුර පොඩ්ඩක් පස්ස ගැහුවා. මොකෙක් හරි බරගත්ත එක ගැන සතුටු වෙයන්
     
    • Like
    • Love
    Reactions: Dhanushka.N and EVC

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය කිව්වට අනුරය , සජිය මේ වෙලාවේ මේකට කර ගහන්නත් එච්චර කැමැත්තක් නැතුව ඇති බන්. රනිල්ට ඉතින් නැති වෙන්න දෙයක් නෑ .
    සීලරතන හරි ඇවිත් මිනිස්සුන්ට කලින් වගේ ජීවත්වෙන්න පුලුවන් උනා නම් එච්චරයි.
    උන් දෙන්නා කියන කතාවෙ ඇත්තක් නැත්තෙ නෑ. තමුන්ගෙ කුලකයෙන් පිට බලේ යනවට හාමුලා කැමති නෑ. මුන් දෙන්නා නන්දසේන යටතේ වැඩ කරන්න ගියොත් හොඳට නාගන්න වෙන්නෙ. ඊට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්න එක. රනිලට ඉතින් කරන්න පුලුවන් වෙයි අරුන්ව බේරන ඩීල් එක මත.

    රනිල් නැත්නම් මහින්ද මහින්ද නැත්නම් රනිල් අගමැති කම ඔය අනිත් උන්ට හම්බවෙන් නෑ..
    paksha nayaakakaamth ehemane

    me ratata kelawila thiyenne paksha athuleth Democracy eka na.

    Ruwan nayakaya karanakanma Ranila allan idi.
    ------ Post added on May 12, 2022 at 7:42 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,120
    13,796
    113
    පෘථිවිය
    රනිල් තමා අනුරව නටවන්නේ
    අනුර 89 දී බෙරන්නේ රනිල්. නැත්නම් අනුර 89 වෙඩිකාල
    ඉතින් කෙලෙහිගුණ තියන් ඉන්නවා
    රනිල් හින්ද තමයි අනුරට අයර්ලන්තේ ගෙයක් ගන්න පුළුවන් වුනේ

    දැන් රනිල් අගමැති වුනොත්, ආයෙත් කියනවා වුනොත්.
    සජිය ඉවරයි
    රනිල්ගෙන් ගැලවුණු සෙට් එකේ එවුන් ආයෙත් රනිල්ට සෙට් වෙනවා

    රනිල් පෙන්නනවා පාර්ලිමේන්තුවේ බලය. එතකොට අගමැතිකම ලැබෙයි

    හරින් ඇතුළු සෙට් එකක් ගැලවුනේ ෆොන්සේකා එක්ක වලියක් ගිහින් සජිත් මුකුත් කරපු නැති නිසා

    හරින් වෙලාව බලල මුලින්ම අයින් වුන කෙනා, පස්සෙන් තව සෙට් එකක් එනවා.

    හැබැයි රනිල් ආණ්ඩුව අල්ලලා ආයෙත් අවුරුදු 3ක් කරනවා ෂුවර්

    නමුත් රනිල් එනවා කියන එක 50-50 තවමත්.
     
    • Like
    Reactions: Anathai and EVC

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    😂😂😂😂