සජීන් වාස් අත්අඩංගුවට
හිටපු ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සජීන් වාස් ගුණවර්ධන මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ රථවාහන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා අද (11) කැදවා තිබුන අතර ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Last edited: