සජීවී රූපවාහිනි විවාදයකදී.....

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සජීවී රූපවාහිනි විවාදයකදී.....

    සජීවී රූපවාහිනි විවාදයකදී ග්‍රී්‍රක්‌ දේශපාලකයා
    මන්ත්‍රීවරියන් දෙදෙනකුට පහරදෙයි


    සජීවී රූපවාහිනී විවාදයකදී ගී්‍රක්‌a දක්‍ෂිණාංශක දේශපාලනඥයකු වූ ඉල්යාස්‌ කයිඩිසාරිස්‌ විසින් වාමාංශික මන්ත්‍රීවරියක්‌ වූ රේනා දව්රව් සහ ලීනා කනෙලිගේa කම්මුල්වලට ගසා මුහුණට වතුර විසි කිරීමේ සිද්ධියක්‌a අනාවරණය වේ.

    මේ නිසා ගී්‍රක්‌ රූපවාහිනියේ කාර්ය මණ්‌ඩලය ඔහු අල්ලා කාමරයකට දමා වසා ඇත.

    හිටපු හමුදා කමාන්ඩෝ භටයකු වන ඉල්යාස්‌ පසුව කාමරයේ දොර කඩා පැන ගොස්‌ තිබේ.

    මෙම මන්ත්‍රීවරියන්ට පහර දෙන සිද්ධිය ලක්‍ෂ සංඛ්‍යාත ගී්‍රක්‌ ජනතාව රූපවාහිනියෙන් නරඹා ඇත.

     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    හමුදාවෙ හිටපු කෙනෙක් කියන්නෙ...හික්ස්..:P:P