සටන් කළා ගැන දන්න අය එන්න

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,906
    1,329
    113
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
    he he, oka itin tamange skill eka tamai. class gihin gedara awata vedak nehe. practice karanda ona.