සටන් කළා ගැන දන්න අය එන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    මොකද බන් කේස් එක. කවුරු හරි සද්දයක් දැම්මද
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මොකද බන් කේස් එක. කවුරු හරි සද්දයක් දැම්මද
    නෑ ඔ්යි 😂😂😂 මම සටන් කලා ගැන උනන්දුයි පොඩි කාලෙ ඉදන් ම. එ්ත් කරන්න උනේ නෑ. ඇග ෆිට්නස් හදා ගෙන ආවා ටිකක්. සටන් කලාවකුත් කරා නම් හොදයි කියල හිතුණා. මොකද මං දැක්කා කාය වර්ධනයයි ශක්ති වර්ධනයයි දෙකක් කියල කට්ටිය වාද කරනවා. ඇත්ත ඉතිං ඇග ලස්සනට හැඩේට තිබුණට ඇත්තට ම වලියක් සෙට් උණොත් දෙන්න බැරි නම් වැඩක් නෑනෙ.

    හති වැටෙන්නේ නැතුව ගේ වටේ වට 10ක්වත් දුවාගෙන ඉන්න වෙයි මුලින්.
    එ්ක ගැන වද වෙන්න එපා. පොඩි කාලෙ ඉදන් ගම හරහාම දුවල පුරුදුයි.
    ------ Post added on Jun 23, 2025 at 4:07 PM
     
    • Haha
    Reactions: Amew

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
    Krav Maga
    Muay Thai
    Brazilian Jiu-Jitsu
    MMA
    Boxing
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    Krav Maga
    Muay Thai
    MMA
    Boxing
    Jeet kune do
    මේව තමයි ප්‍රායෝගික සටන් කලා විදියට තියෙන්නෙ. මොකක් කලත් ප්‍රක්ටිකල් විදියට කරන්න ඕන.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
    Learn KravMaga
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Wing chun තමයි අහල තියෙන විදියට ළගට සෙට් වෙන හොද ම එක. හැබැයි බොක්සිං වලත් ලොකු අවුලක් නෑ පොඩි ස්පේස් එකක උණත්.

    අර රාමුවෙ තට්ටයා බොක්සිං තමයි හොද ම කියලා දාපු වීඩියෝ එක කවුරු කොපි කරල කරපු එකක් ද දන්නෑ. මොනව උණත් ආසියාතික සටන් කලා රියල් ෆයිට් වලට සෙට් නෑ කියල මතයක් හදාගෙන එන ගතියක් පේනව දැන් රැල්ලට. එහෙම එකක් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    බොක්සිං තමා මිට්ටො කවුරු මොනවා කිව්වත් ප්‍රැක්ටිකල්ම එක. Kickboxing ජරාව නෙවෙයි ඈ. ඔර්ජිනල් වෙස්ටන් බොක්සිං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Art Design GIF by Al Boardman
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඇයි උම්බලාට තියෙන්නෙ ලොකු "අන්ගම්පොර" කියලා ලොකු සීන් එකක්. ගිහින් ඉගෙන ගනින්, හෙළ සටන් කලා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
    ow krav maga
    specially designed for close ranged fights in tight spaces
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
    මහ ලොකු දෙයක් කියන්න දන්නෙ නෑ. දන්න තරමින් කියන්නම්.
    බ්‍රසිලියන් ජුජුත්සු වල වැඩිපුර තියෙන්නෙ lockings නෙ. pure ජුජුත්සු වලින් විතරක් ෆයිට් එකක් දිනන්න තියෙන සම්භාවිතාව අඩුයි මට හිතෙන්නෙ. ඒත් MMA, krav maga, letter stage JKD වගේ modern arts වල close range fighting තියෙනව. හොඳට ප්‍රැක්ටිස් කරපු එකෙකුට ඔය වගේ අවස්තාවක් එච්චර අවුලක් නෑ.
     
    • Like
    Reactions: Mr.dark

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇත්ත සටනක දී බස් එකක් කෝච්චි පෙට්ටියක් කොරිඩෝවක් වගේ තැනක දී ෆයිට් එකක් සෙට් උනොත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් සටන් කලා විශේෂයක් තියෙනව ද?
    එහෙම ඇහුවෙ ගොඩක් සටන් කලා වල තියෙන කික්ස් අනම් මනම් කරන්න ඉඩ කඩ තියෙන තැනක විතරයි නෙ පුළුවන්. ටයිකොන්ඩෝ කරාතෙ මොකක් කරත් කෝච්චී පෙට්ටියක් වගේ පටු තැනක සෙට් උණොත් මුකුත කරගන්න බෑනෙ.
    මම ඒක දිගට කීප සැරයක් මාෂල්ආර්ට් වලින් සමස්ත ලංකා ශුරතාවක් ගත්ත මනුස්සයෙක්. විවුර්ත මේ ශුරතවලදී වගේම පාරෙදිත් අනන්ත අත්දැකීම් තියනවා. මේ වෙනකොට කියෝකුෂින් / අංගම් නිල / අයිකිදෝ සටන් ක්‍රම තුනම ඇඟට ජීර්ණය වෙලා ඉන්නේ. අත්දැකීමෙන් කියන්නේ මොරාල් හැදෙන්න, ෂොට් එකක් කී කරන්න, ඒක පාරෙන් දෙකෙන් ඉවර කරන්න(මරන්න නෙමේ) හැමවෙලේම උදවු වෙන්නේ කියෝකුෂින්.කියෝකුෂින් කියන්නේ වීදි සටන් කලාවක්.