රනිල් ගේ 2001- 4 කාලයේ සටන් විරාමය ගැන වැඩි කට්ටිය දන්නේ නැනේ...ඒ නිසා ඒ කාලය ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා..ඒ ගැන කට්ටියගේ කැමැත්ත කොහොමද?