Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සටන_දිනා_ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය ජයග්‍රහණයක් පමණයි-සටන දිනා ගත යුතුයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළේය.

වික්‍රමසිංහ මහතා එහිදි කියා සිටියේ හෙට(14) දිනයේදි පාර්ලිමේන්තුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අද දිනයේ දී ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් හිමිවු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීන්දුව ලබා දීම තුළින් දේශපාලන සීලාචාරත්වය පියවරක් ඉදිරියට ගිය බව ද සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ දී ගත් තීන්දුව අගය කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ව්‍යවස්ථාව ඉරා දැමීමට ගිය අවස්ථාවක අධිකරණය විසින් රටේ ව්‍යවස්ථාවට පයින් ගසා ඉදිරියට යෑමට නොහැකි බව පෙන්වා දී තිබේ.

ඉදිරියේ දී මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව අධිකරණය තුළ හිමි වී ඇති බවත් එය ඉදිරිපත් කර මේ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

කථානායකවරයාට ද පාර්ලිමේන්තුවේ බලය හා ගෞරවය රැකීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය.

මෙය ජයග්‍රහණයක් පමණක් වන බවත් කෙසේ හෝ සටන දිනා ගත යුතු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, එය පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය තුළින් පෙන්වන බව ද පැවසීය.

හෙට පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ කථානායකවරයා නොව බවත්, ජනාධිපතිවරයාගේ නියෝග මත හෙට දිනයේ දී පාර්මේන්තුව රැස්වන බවත් එහිදී අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

[YOUTUBE]RZH6TUSCjec[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 23886558, member: 427884"] [SIZE="5"][COLOR="Black"][B][CENTER]මෙය ජයග්‍රහණයක් පමණයි-සටන දිනා ගත යුතුයි[/CENTER] [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"][B]ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළේය. වික්‍රමසිංහ මහතා එහිදි කියා සිටියේ හෙට(14) දිනයේදි පාර්ලිමේන්තුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවයි. අද දිනයේ දී ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් හිමිවු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීන්දුව ලබා දීම තුළින් දේශපාලන සීලාචාරත්වය පියවරක් ඉදිරියට ගිය බව ද සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ දී ගත් තීන්දුව අගය කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ව්‍යවස්ථාව ඉරා දැමීමට ගිය අවස්ථාවක අධිකරණය විසින් රටේ ව්‍යවස්ථාවට පයින් ගසා ඉදිරියට යෑමට නොහැකි බව පෙන්වා දී තිබේ. ඉදිරියේ දී මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව අධිකරණය තුළ හිමි වී ඇති බවත් එය ඉදිරිපත් කර මේ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. කථානායකවරයාට ද පාර්ලිමේන්තුවේ බලය හා ගෞරවය රැකීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය. මෙය ජයග්‍රහණයක් පමණක් වන බවත් කෙසේ හෝ සටන දිනා ගත යුතු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, එය පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය තුළින් පෙන්වන බව ද පැවසීය. හෙට පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ කථානායකවරයා නොව බවත්, ජනාධිපතිවරයාගේ නියෝග මත හෙට දිනයේ දී පාර්මේන්තුව රැස්වන බවත් එහිදී අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය. [/B][/COLOR][/SIZE] [CENTER][YOUTUBE]RZH6TUSCjec[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom