සටන_දිනා_ගමු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙය ජයග්‍රහණයක් පමණයි-සටන දිනා ගත යුතුයි​

    ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළේය.

    වික්‍රමසිංහ මහතා එහිදි කියා සිටියේ හෙට(14) දිනයේදි පාර්ලිමේන්තුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

    අද දිනයේ දී ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් හිමිවු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීන්දුව ලබා දීම තුළින් දේශපාලන සීලාචාරත්වය පියවරක් ඉදිරියට ගිය බව ද සඳහන් කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ දී ගත් තීන්දුව අගය කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    ව්‍යවස්ථාව ඉරා දැමීමට ගිය අවස්ථාවක අධිකරණය විසින් රටේ ව්‍යවස්ථාවට පයින් ගසා ඉදිරියට යෑමට නොහැකි බව පෙන්වා දී තිබේ.

    ඉදිරියේ දී මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව අධිකරණය තුළ හිමි වී ඇති බවත් එය ඉදිරිපත් කර මේ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    කථානායකවරයාට ද පාර්ලිමේන්තුවේ බලය හා ගෞරවය රැකීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය.

    මෙය ජයග්‍රහණයක් පමණක් වන බවත් කෙසේ හෝ සටන දිනා ගත යුතු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, එය පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය තුළින් පෙන්වන බව ද පැවසීය.

    හෙට පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ කථානායකවරයා නොව බවත්, ජනාධිපතිවරයාගේ නියෝග මත හෙට දිනයේ දී පාර්මේන්තුව රැස්වන බවත් එහිදී අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

    Gurukam Arana

    Member
    Nov 2, 2018
    6
    4
    0
    z_p09-Mahinda.jpg

    සිංහලයා රැකගන්න නම් මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙක් අපේ දෙරණට ඉක්මනින්ම පහල වේවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ කට කට ... වචන පරිස්සමෙන් පාවිච්චි කරපං. :lol: මේ දවස්වල බයියොන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ. වචනයක් කියන්න බැහැ අම්බානක් කිපෙනවා. ඊයේ ඔෆිස් එකේදී එක බයියෙක් මගෙත් එක්ක ගේම ඉල්ලුවා. :lol:
     
    • Like
    Reactions: Starry Night

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ කට කට ... වචන පරිස්සමෙන් පාවිච්චි කරපං. :lol: මේ දවස්වල බයියොන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ. වචනයක් කියන්න බැහැ අම්බානක් කිපෙනවා. ඊයේ ඔෆිස් එකේදී එක බයියෙක් මගෙත් එක්ක ගේම ඉල්ලුවා. :lol:

    :lol:ගහන්න තිබ්බේ උගේ හොම්බ කැඩෙන්න..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    z_p09-Mahinda.jpg

    සිංහලයා රැකගන්න නම් මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙක් අපේ දෙරණට ඉක්මනින්ම පහල වේවා.

    හින්හළු පල් හොරු කරන්නේ ඔය වගේ හොර නායකයෝ බිහි උනහම තමා.:lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala

    සිංහලයා රැකගන්න නම් මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙක් අපේ දෙරණට ඉක්මනින්ම පහල වේවා.

    මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙට තම කොල්ලට ආතල් ගන්න බවුද්දයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ වටේ කාර් රේස් පදින්න ඉඩදිය හැකිද ?? අනේ තොපිවගේ මැට්ටෝ මුන්ගේ බැටළුහම්වලට රවටෙනවනේ .....
     
    • Like
    Reactions: 50KG

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙට තම කොල්ලට ආතල් ගන්න බවුද්දයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ වටේ කාර් රේස් පදින්න ඉඩදිය හැකිද ?? අනේ තොපිවගේ මැට්ටෝ මුන්ගේ බැටළුහම්වලට රවටෙනවනේ .....

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙට තම කොල්ලට ආතල් ගන්න බවුද්දයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ වටේ කාර් රේස් පදින්න ඉඩදිය හැකිද ?? අනේ තොපිවගේ මැට්ටෝ මුන්ගේ බැටළුහම්වලට රවටෙනවනේ .....

    රිජු :lol: