සට්ටං රාල දුකෙන්ලු
මහරජතුමා කැපිලි දාන නිසා සට්ටංරාලලාගේ පචායුධ දැන් හරි දුකෙන්ලු.
ඉස්සෙල්ලාම වීරයා මුසම්මිල්, ඒ කියන්නේ ෆොන්සේකාගෙන් කෝටි තිහ එපා කියලා කෙලින්ම අයි.ටී.එන් ස්ටුඩියෝ එකට ආපු හාදයා -- එයා කල බොරුවට (සමාවෙන්න සේවයට ) ලිස්ට් එකෙන් මන්ට්රීකමක් දුන්නෙ නෑ කියන දුක.
දෙවනුව ඇමතිකමේ සල්ලි තියෙන ඔක්කොම කපලා කපලා, කෙල හලහලා බලාගෙන හිටපු UDA එක ගෝතාට දීලා බෝඩ් ලෑලි ඇමතිකමක් දුන්නා කියන දුක.
තෙවනුව සට්ටං රාලගේ පචායුදේ කොළඹ වටේම එල්ලගෙන, පුක ඉරාගෙන සට්ටංට වැඩකරපු පේමන්ට් අක්කලා අයියලා හිතක් පපුවක් නැතුව ගෝතාගේ UDA එක විසින් පන්නා දැමූ දුක හා දැන් පේමන්ට කාරයෝ පචායුධගේ මෑණියන් සිහිපත් කරන බව දන්නා දුක
සිව්වැනුව ගංවතුරට ගිලිච්ච මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා වටේට දිවුරලා, ඇවිල්ලා සල්ලි ඉල්ලුවාම ගෝතාගේ එකෙන් ඉල්ලන්න කියලා හරවලා යවලා, ඊටපස්සෙ ගෝතා බෑ කිව්ව නිසා මිනිස්සු ඉදිරියේ ගොනා වෙන්නට වුනු දුක.
අන්තිමට වැඩිම මානාප ලැබූ එකාට දෙන, ආධුනික සනාටත් ලැබුණු දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපතිකම සට්ටංගෙන් හොරකම් කරපු මනාප වලින් ඇතුලට ආපු සුසිල්ට දීමේ නොඉවසිය හැකි දුක.