Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සට්ටැම්බියන්ට අපල කාලයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සට්ටැම්බියන්ට අපල කාලයක්

මුන් එකා පිට එකා මැරිලා වැටෙනවා.

ජනාධිපතිවරයා වෙනුවෙන් කැපවුණු තවත් මාධ්‍ය ප්‍රබලයෙක් සමුගනී

By RSL - Sun Nov 30, 12:22 pm

0 Comments341 viewsEmail Email

Edited by

mahinda-rajapakshaaවත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (29) රාත්‍රියේ ඇති වු හදිසි හෘදයාබාදයකින් හෙතෙම ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 ක් පමණ බව වාර්තා වෙයි.

sujeewaප්‍රවීණ තීරු ලිපි රචකයෙකු මෙන්ම කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයෙකු ලෙසද ඔහු සමාජය තුළ වැඩි දෙනා අතර කතා බහට ලක් වු පුද්ගලයෙකු වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුවන වරට ජනාධිපති කිරීමේ සිට මේ දක්වා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්රයේ විශාල වැඩ කොටසක් සිදු කළ අයෙකි.

පෙරේදා (28) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා හිතවත් රාජපක්ෂ ගැති මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වූ අතර, ඊට දින කිහිපයකට පෙර (නොවැම්බර් 16 වනදා) මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ කරුණාසේන සූරියාආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා මාධ්‍ය ක්ෂේත්රයේ අති විශාල වැඩ කොටසක් සිදුකළ තිදෙනෙකු දින 14 ක් ඇතුලත සදහටම සමුගෙන තිබීම ඉතිහාසයේ පළමුවරට තෙවතාවක් ජනාධිපතිධුරය සඳහා තරඟවදින මහින්ද රාජපක්ෂ මහතා එරෙහි දෛවෝපගත අනතුරු ඇඟවීමක් විය හැක.

නොවැම්බර් මස 28 වනදා මේ සම්බන්ධයෙන් ‘රීඩ් ශ්‍රී ලංකා’ පළ ප්‍රවෘත්තියට අදාළ කොටසක්

මේ පිළිබඳව අදහස් දැක්වූ දෛවඥයෙකු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ දේශපාලනය වෙනුවෙන් ගුණවැයීමේ සේවාව සිදුකළ ප්‍රධානම මාධ්‍යවේදීන් දෙදනෙකු මෙලෙස හිටි අඩියේම සමුගැනීම යම් අසුභ පෙරනිමිත්තක් විය හැකි අතර මාධ්‍ය කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමුකරන්නේ නම් යහපත් වනු ඇති බවයි.

ආශ්රිත පුවත්: ජනාධිපතිවරයා වෙනුවෙන් ගුණවැයූ තවත් ප්‍රබලයෙක් සදහටම සමුගනී

[QUOTE="amasin, post: 17449957, member: 438906"] [b]සට්ටැම්බියන්ට අපල කාලයක්[/b] [SIZE="7"][COLOR="Red"][B]මුන් එකා පිට එකා මැරිලා වැටෙනවා.[/B][/COLOR][/SIZE] [SIZE="5"]ජනාධිපතිවරයා වෙනුවෙන් කැපවුණු තවත් මාධ්‍ය ප්‍රබලයෙක් සමුගනී By RSL - Sun Nov 30, 12:22 pm 0 Comments341 viewsEmail Email Edited by mahinda-rajapakshaaවත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (29) රාත්‍රියේ ඇති වු හදිසි හෘදයාබාදයකින් හෙතෙම ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 ක් පමණ බව වාර්තා වෙයි. sujeewaප්‍රවීණ තීරු ලිපි රචකයෙකු මෙන්ම කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයෙකු ලෙසද ඔහු සමාජය තුළ වැඩි දෙනා අතර කතා බහට ලක් වු පුද්ගලයෙකු වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුවන වරට ජනාධිපති කිරීමේ සිට මේ දක්වා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්රයේ විශාල වැඩ කොටසක් සිදු කළ අයෙකි. පෙරේදා (28) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා හිතවත් රාජපක්ෂ ගැති මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වූ අතර, ඊට දින කිහිපයකට පෙර (නොවැම්බර් 16 වනදා) මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ කරුණාසේන සූරියාආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා මාධ්‍ය ක්ෂේත්රයේ අති විශාල වැඩ කොටසක් සිදුකළ තිදෙනෙකු දින 14 ක් ඇතුලත සදහටම සමුගෙන තිබීම ඉතිහාසයේ පළමුවරට තෙවතාවක් ජනාධිපතිධුරය සඳහා තරඟවදින මහින්ද රාජපක්ෂ මහතා එරෙහි දෛවෝපගත අනතුරු ඇඟවීමක් විය හැක. නොවැම්බර් මස 28 වනදා මේ සම්බන්ධයෙන් ‘රීඩ් ශ්‍රී ලංකා’ පළ ප්‍රවෘත්තියට අදාළ කොටසක් මේ පිළිබඳව අදහස් දැක්වූ දෛවඥයෙකු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ දේශපාලනය වෙනුවෙන් ගුණවැයීමේ සේවාව සිදුකළ ප්‍රධානම මාධ්‍යවේදීන් දෙදනෙකු මෙලෙස හිටි අඩියේම සමුගැනීම යම් අසුභ පෙරනිමිත්තක් විය හැකි අතර මාධ්‍ය කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමුකරන්නේ නම් යහපත් වනු ඇති බවයි. ආශ්රිත පුවත්: ජනාධිපතිවරයා වෙනුවෙන් ගුණවැයූ තවත් ප්‍රබලයෙක් සදහටම සමුගනී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom