සට්ටැම්බියන්ට අපල කාලයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සට්ටැම්බියන්ට අපල කාලයක්

මුන් එකා පිට එකා මැරිලා වැටෙනවා.
ජනාධිපතිවරයා වෙනුවෙන් කැපවුණු තවත් මාධ්‍ය ප්‍රබලයෙක් සමුගනී
By RSL - Sun Nov 30, 12:22 pm
0 Comments341 viewsEmail Email

Edited by


mahinda-rajapakshaaවත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ. ඊයේ (29) රාත්‍රියේ ඇති වු හදිසි හෘදයාබාදයකින් හෙතෙම ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 ක් පමණ බව වාර්තා වෙයි.
sujeewaප්‍රවීණ තීරු ලිපි රචකයෙකු මෙන්ම කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයෙකු ලෙසද ඔහු සමාජය තුළ වැඩි දෙනා අතර කතා බහට ලක් වු පුද්ගලයෙකු වූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමුවන වරට ජනාධිපති කිරීමේ සිට මේ දක්වා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් සිදු කළ අයෙකි.
පෙරේදා (28) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා හිතවත් රාජපක්ෂ ගැති මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වූ අතර, ඊට දින කිහිපයකට පෙර (නොවැම්බර් 16 වනදා) මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ කරුණාසේන සූරියාආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ අති විශාල වැඩ කොටසක් සිදුකළ තිදෙනෙකු දින 14 ක් ඇතුලත සදහටම සමුගෙන තිබීම ඉතිහාසයේ පළමුවරට තෙවතාවක් ජනාධිපතිධුරය සඳහා තරඟවදින මහින්ද රාජපක්ෂ මහතා එරෙහි දෛවෝපගත අනතුරු ඇඟවීමක් විය හැක.
නොවැම්බර් මස 28 වනදා මේ සම්බන්ධයෙන් ‘රීඩ් ශ්‍රී ලංකා’ පළ ප්‍රවෘත්තියට අදාළ කොටසක්
මේ පිළිබඳව අදහස් දැක්වූ දෛවඥයෙකු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ දේශපාලනය වෙනුවෙන් ගුණවැයීමේ සේවාව සිදුකළ ප්‍රධානම මාධ්‍යවේදීන් දෙදනෙකු මෙලෙස හිටි අඩියේම සමුගැනීම යම් අසුභ පෙරනිමිත්තක් විය හැකි අතර මාධ්‍ය කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමුකරන්නේ නම් යහපත් වනු ඇති බවයි.
ආශ්‍රිත පුවත්: ජනාධිපතිවරයා වෙනුවෙන් ගුණවැයූ තවත් ප්‍රබලයෙක් සදහටම සමුගනී
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපතිවරයා වෙනුවෙන් ගුණවැයූ තවත් ප්‍රබලයෙක් සදහටම සමුගනී
By RSL - Fri Nov 28, 8:08 pm
0 Comments2121 viewsEmail Email

E
mahinda-rajapakshaaවත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා හිතවත් රාජපක්ෂ ගැති මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකට මහින්ද අබේසුන්දර මහතා අද (28) දැයෙන් සමුගත්තේය. දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර අද (28) අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76කි.
මීට දින කිහිපයකට පෙර (නොවැම්බර් 16 වනදා) මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ කරුණාසේන සූරියාආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ දෛවඥයෙකු සඳහන් කර සිටියේ, ජනාධිපතිවරයාගේ දේශපාලනය වෙනුවෙන් ගුණවැයීමේ සේවාව සිදුකළ ප්‍රධානම මාධ්‍යවේදීන් දෙදනෙකු මෙලෙස හිටි අඩියේම සමුගැනීම යම් අසුභ පෙරනිමිත්තක් විය හැකි අතර මාධ්‍ය කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමුකරන්නේ නම් යහපත් වනු ඇති බවයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
kaRU-630x300.png

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රවීන මාධ්‍යවේදි අභාවප‍්‍රාප්ත කරුණාදාස සුරියආරච්චි මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි. ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබු කොළඹ ජයරත්න මල්ශාලාව වෙත පැමිණ රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. සූරියආරච්චි මහතාගේ පවුලේ ඥාතින් වෙත රාජපක්ෂ මැතිතුමා සිය සාතිශය සංවේගය පළකළේය. මීට අමතරව සීවලී සමූහ ව්‍යාපාරයේ සභාපති සහ හිටපු අගමැතිනි සිරිමාවේා් බණ්ඩාරනායක මැතිණියගේ බාල සොහොයුරා වූ අභාවප‍්‍රාප්ත සීවලි රත්වත්තේ මහතාගේ දේහයට ද ජනාධිපතිතුමා අවසන් ගෞරව පුදකළා. රත්වත්තේ මහතාගේ බොරැල්ලේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ ඥාතින්ට සිය සංවේගය පළකල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඔකුන් මැරුනට තව ඉන්නවා තොග පිටින් හොරාගේ ගුන කියන්න වරුනේ තොරනේ විස්තරේ

:lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔකුන් මැරුනට තව ඉන්නවා තොග පිටින් හොරාගේ ගුන කියන්න වරුනේ තොරනේ විස්තරේ

:lol:

ඔව් මහින්ද මාමගේ පුක හෝදන්න පෝලිමක් එලකිරි එකෙත් ඉන්නවා.දතා රත්‍රන් අරුනලා උනත් වැඩේට මරු:D
 

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
කී පාරක් කියන්නද ඡන්ද කාඩ් එක නැති උනා... ඒ නිසා ඡන්දෙ දෙන්න වෙන්නෑ සොරි
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
දැනට නම් පොනිමල් ඌ ඉලවු මහින්ද නපුන්සක ශ්‍රියන්ත අයි ඕ සිරිසේන එන්බී ලකා
කට්ටිය තමා රෙදි හොන්ඩර පිටින් අපුල්ලන්නේ


:lol: