Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතර අපායෙන් මිදෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතර අපායෙන් මිදෙමු

සතර අපායෙන් මිදෙමු

114 කොටස

මහරහතුන් වැඩි මග ඔස්සේ

ඒවා ඒවායේ ස්වභාවයෙන් තිබුණා

භික්ෂුව භික්ෂුවගේ ස්වභාවයෙන් සිටියා

භික්ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක් ගම්මානයට පිණ්ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක් පලතුරක් ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක් පාත්රයට කේක් කැබැල්ලක් පුජාකළා. භික්ෂුව පාත්රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්රයේ තිබෙන කේක් කැබැල්ල මතක්වෙලා කෙළ ගිළුණා. භික්ෂුව කැලයේ මැද නැවතුනා පාත්රය ඇරියා කේක් කැබැල්ල අරගෙන ඈතට විසිකළා. එහෙම කරල මගේ සිතටම තරවටුවක් සිදුකළා 'දැන් පුළුවන් නම් කේක් වළඳන්න' කියලා.

මාර ධර්ම සම්මා සංකප්පයන්ගෙන් සම්මා සතියෙන් පරද්දවන්න ඕනේ. අරමුණු අභිබවා සිතට යන්න දෙන්න නරකයි. කෙලෙස් සිත කියන්නේ නිවන් අරමුණට ප්රධානම හතුරාමයි. කේක් කැබැල්ල විසිකළාට පස්සේ මම මටම සිනාවෙලා කුටියට වැඩියා.

භික්ෂුව එක්තරා ආරණ්යයක වැඩසිටින විට එම ආරණ්යයට ආගන්තුක ස්වාමීන් වහන්සේනමක් වැඩියා. උන්වහන්සේට කැලයේ ඈත කුටියක් අවශ්ය යෑයි කීවා. එම නිසා ආරණ්යයේ ඈතම තිබෙන කුටිය උන්වහන්සේට ලැබුණා. භික්ෂුවත් උන්වහන්සේ සමග එම කුටියට වැඩියා කුටිය පවිත්ර කරලා දෙන්න. මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කුටියේ තිබුණ සැතපෙන ඇඳ ගැලෙව්වා, මේසය, පුටුව කුටියෙන් ඉවත් කළා. කුටියේ තිබුණ ලන්තෑරුමත් කුටියෙන් ඉවත් කළා. දොරට දමන ඉබ්බත් කුටියෙන් ඉවත් කළා. දැන් කුටියේ තිබෙන්නේ පැදුරයි, කොට්ටයයි, ඉදලයි, කොස්සයි විතරයි. භික්ෂුවටත් සිද්ධ වුණා කුටියෙන් ඉවත් කළ භාණ්ඩ ඔසවාගෙන ආරණ්යයේ ගබඩා කාමරයට ගෙනැත් දමන්න.

අපි ඉදිරියේ කුටිය සම්පුර්ණයෙන්ම හිස් කරලා මොකක්ද මේ ස්වාමීන් වහන්සේ අපිට පෙන්නන්න හදන්නේ. 'මගේ අතහැරීම, මගේ ශීලය........' උන්වහන්සේගේ අතහැරීමේ තරම පෙන්වන්නයි උන්වවහන්සේ කුටිය මේ තරමට හිස්කළේ. බලන්න මොනතරම් දුර්වල ක්රියාවක් ද. තෘෂ්ණාව තිබෙන්නේ සැතපෙන ඇඳේවත්, මේසයේ, පුටුවේ, ලැන්තෑරුමේවත් නොවේ. ඒවා කෙරෙහි තමන් ඇතිකරගන්නා විඳීම තුළයි. මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කුටිය මේ විදියට හිස්කරන විට උන්වහන්සේ තුළ මොනතරම් තෘෂ්ණාවක් බැසගෙන තිබෙනවාද කියන කාරණය භික්ෂුව දැක්කා.

සති දෙකකට පස්සේ උන්වහන්සේ එම කුටිය හැරගියා. විඳීම කියන මාරධර්මය අපිව ආරණ්යයෙන් ආරණ්යයට, කුටියෙන් කුටියට ප්රදර්ශන භාණ්ඩ බවට පත්කරමින් ඇවිද්දවනවා.

භික්ෂුවට මතකයි භික්ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්ෂුව මේ කුටියට වඩිනවිට කුටිය පාළුවට ගිහිල්ලයි තිබුණේ. කුටියේ ඇඳක් තිබුණේ නැහැ. මේසයක් තිබුණා. පුටුවක් තිබුණේ නැහැ. පැදුරක්, කොට්ටයක්, ලැන්තෑරුමක් තිබුණා. ප්ලාස්ටික් බාල්දියක් තිබුණා. එපමණයි කුටියේ තිබුණේ. භික්ෂුව මේසය, ලන්තෑරුම පරිහරණය කළේ නැහැ. නමුත් ඒවා කුටියෙන් ඉවත් කිරීමට ගියේ නැහැ. ඒවා ඒවායේ ස්වභාවයෙන් තිබුණා. භික්ෂුව භික්ෂුවගේ ස්වභාවයෙන් සිටියා.

මේ කුටියට වැසිකිළියක් තිබුණේ නැහැ. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ පැරණි වළක්. ළඟපාත වතුර පහසුකම් තිබුණේ නැහැ. කිලෝ මීටර් කාලක් පමණ කුටියට පහළින් කැලය තුළ ලොකු ගල් වළක් තිබුණා. සවස අව්ව බැස ගියාම ගල් ළිඳට ගිහිල්ලා, පැන් පහසුවෙලා, ප්ලාස්ටික් බාල්දියට වතුර එකක් අරගෙන එනවා. එම වතුර බාල්දියෙන් තමයි උදේම වැසිකිළියට යන්නෙත් මුහුණ සෝදාගන්නෙත්. දත් මැදල මුහුණ පමණක් සෝදාගෙන ගමට පිණ්ඩපාතය වඩිනවා. වතුර බාල්දියෙන් යෑපුනත් පිරිසිදුකම හොඳින් තිබුණා. බීමට වතුර ගන්න කුටියට උඩපැත්තෙන් කිලෝ මීටර් කාලක් පමණ එහායින් නළ ළිඳක් තිබුණා. ලීටර් පහේ සුදු කෑන් එකකට බීමට වතුර එකක් අරගෙන එනවා පිණ්ඩපාතයෙන් පස්සේ.

භික්ෂුව මේ කුටියේ සිටිය මාස දෙකහමාරක කාලය තුළ කිසිම ගිහි පිංවතෙක් මේ කුටියට ඇවිල්ල නැහැ. භික්ෂුවට මේ ජීවිතයේ කිසිම දුෂ්කරභාවයක් දැනුණේ නැහැ. ඒ දිනවල භික්ෂුව පිණ්ඩපාතය කරගෙන ඒම සඳහා කිලෝ මීටර් හයක් පමණ ගම්මානයට ඇවිද්දා. අඩු ආහාරයක් ලැබුණේ. ඒ නිසාම භික්ෂුව හුඟාක්ම කෘශවෙලා සිටියේ. නමුත් බලෙන් ශරීරයට දුක් දුන්නේ නැහැ. ශරීරයට කිසිදු ඇල්මක් තිබුණේ නැහැ. මරණය බලාපොරොත්තුවෙන් ධර්මය තුළ භික්ෂුව සිටියා. මරණයට අබමල් රේණුවක තරම්වත් බියක් දැනුණේ නැහැ. භික්ෂුවට ඒ වෙනකොට දැනිලයි තිබුණේ ජීවිතයට ආශාව තිබෙන තාක්කාල් ධර්මාවබෝධය ලබන්න බැහැ කියල. භික්ෂුව තුළ ලොකු විශ්වාසයක් තිබුණා මැරෙන මොහොතේ හෝ ධර්මය සාක්ෂාත් කරන බව.

දවසක් භික්ෂුව පිණ්ඩපාතය වඩිනකොට ගමට ඇතුල්වෙන තැනම එක ගෙදරක මිදුලේ ගසක් යට පැදුරක එලලා තිබුණා. එය භික්ෂුවට නුහුරු දර්ශනයක්. එදා පිණ්ඩපාතයට ඒ ගෙදර අයිතිව තිබුණේ නැහැ. එම ගෙදර නිවැසියන් වැට අද්දරට පැමිණ භික්ෂුවට ආරාධනා කළා. ගස යට එලා ඇති ආසනයේ වැඩසිටින්න කියලා. භික්ෂුව ආසනයේ වැඩ සිටියා. එම නිවසේ මෑණියන් දෙපළක් ලොකු කුරක්කන් කැඳ කෝප්පයක් භික්ෂුවට පූජා කළා. දින කිහිපයකින්ම භික්ෂුව වැළදූ එකම එක ගිලන්පස කෝප්පය මෙයයි. එම කුරක්කන් කැඳ කෝප්පය භික්ෂුවගේ ශරීරයට හොඳ ශක්තියක් ඇති කළා. ඒ අම්මා ප්රකාශ කළා 'හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ පිණ්ඩපාතය කරගෙන මෙතනින් ආරණ්යයට වඩිනකොට ඔබ වහන්සේ බොහෝම විඩාවෙන් වෙහෙසෙන් ගමන් කළේ. අපි හිතුවා ඔබ වහන්සේට ක්ලාන්තය හැදෙයි කියලා. ඒ නිසාමයි ඔබ වහන්සේට මේ කැඳ දානය පූජා කළේa' කියලා. මරණයට දමපු ජීවිතයක අවසන් හෝරා කිහිපයයි භික්ෂුව ඒ ගත කරමින් සිටියේ. නමුත් ලෝකයා දැනගෙන සිටියේ නැහැ. ලෝකයාට කොතැනකදිවත් දැනගන්න තිබ්බෙත් නැහැ. මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්කේ. කොටින්ම ලෝකයා ගැන සිතුණේ නැහැ. මේ මොහොත වෙනවිට එක වේලෙන් යෑපීම, පාංශුකූල චීවර දැරීම, වනවාසී ජීවිතය කියන අර්ථයන් භික්ෂුව තුළින් නිෂේධ වෙලයි තිබුණේ. විළි වසා ගැනීමේ අරමුණ පමණයි චීවරය තුළින් දැක්කේ. නිවන් අරමුණ පමණයි චීවරය තුළින් දැක්කේ. නිවන් අරමුණ වැඩීමට පණ කෙන්ද රැකීම කියන අරමුණ පමණයි පිණ්ඩපාතයේ අර්ථය හැටියට දැක්කේ. වැස්සෙන් පින්නේන් ආරක්ෂාවීම කියන අර්ථය පමණයි කුටිය තුළින් දැක්කේ. පාංශුකූල චීවරය, එක වේලක් යෑපීම, කැලයේ ජීවත්වීම කියන අර්ථයන් උපකාරක ධර්මයන් බවට පත්කොටගෙන භික්ෂුව තුළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයනුයි දැන් වැඩෙන්නේ. දැන් පිංවත් ඔබට හොදින් වැටහෙනවා ඇති (ඉකුත් සතියේ සටහනේ සඳහන් වූ පරිදි) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සකුළු\dයි කියන තරුණයාට දේශනා කරන ධර්මයේ සැබෑම අර්ථය අත්දැකීම් තුළින්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ.

ඉදිරිපත් කිරීම

ඉන්ද්රජිත් සුබසිංහ

Divaina...

[QUOTE="demee, post: 18087544, member: 371755"] [b]සතර අපායෙන් මිදෙමු[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#336600][SIZE=4]සතර අපායෙන් මිදෙමු 114 කොටස මහරහතුන් වැඩි මග ඔස්සේ [/SIZE]ඒවා ඒවායේ ස්වභාවයෙන් තිබුණා භික්ෂුව භික්ෂුවගේ ස්වභාවයෙන් සිටියා[/COLOR][SIZE=4] [/SIZE][SIZE=4] [IMG]http://www.divaina.com/2015/03/22/pic/Ftr%20%285%29.jpg[/IMG]භික්ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක් ගම්මානයට පිණ්ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක් පලතුරක් ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක් පාත්රයට කේක් කැබැල්ලක් පුජාකළා. භික්ෂුව පාත්රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්රයේ තිබෙන කේක් කැබැල්ල මතක්වෙලා කෙළ ගිළුණා. භික්ෂුව කැලයේ මැද නැවතුනා පාත්රය ඇරියා කේක් කැබැල්ල අරගෙන ඈතට විසිකළා. එහෙම කරල මගේ සිතටම තරවටුවක් සිදුකළා 'දැන් පුළුවන් නම් කේක් වළඳන්න' කියලා. මාර ධර්ම සම්මා සංකප්පයන්ගෙන් සම්මා සතියෙන් පරද්දවන්න ඕනේ. අරමුණු අභිබවා සිතට යන්න දෙන්න නරකයි. කෙලෙස් සිත කියන්නේ නිවන් අරමුණට ප්රධානම හතුරාමයි. කේක් කැබැල්ල විසිකළාට පස්සේ මම මටම සිනාවෙලා කුටියට වැඩියා. භික්ෂුව එක්තරා ආරණ්යයක වැඩසිටින විට එම ආරණ්යයට ආගන්තුක ස්වාමීන් වහන්සේනමක් වැඩියා. උන්වහන්සේට කැලයේ ඈත කුටියක් අවශ්ය යෑයි කීවා. එම නිසා ආරණ්යයේ ඈතම තිබෙන කුටිය උන්වහන්සේට ලැබුණා. භික්ෂුවත් උන්වහන්සේ සමග එම කුටියට වැඩියා කුටිය පවිත්ර කරලා දෙන්න. මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කුටියේ තිබුණ සැතපෙන ඇඳ ගැලෙව්වා, මේසය, පුටුව කුටියෙන් ඉවත් කළා. කුටියේ තිබුණ ලන්තෑරුමත් කුටියෙන් ඉවත් කළා. දොරට දමන ඉබ්බත් කුටියෙන් ඉවත් කළා. දැන් කුටියේ තිබෙන්නේ පැදුරයි, කොට්ටයයි, ඉදලයි, කොස්සයි විතරයි. භික්ෂුවටත් සිද්ධ වුණා කුටියෙන් ඉවත් කළ භාණ්ඩ ඔසවාගෙන ආරණ්යයේ ගබඩා කාමරයට ගෙනැත් දමන්න. අපි ඉදිරියේ කුටිය සම්පුර්ණයෙන්ම හිස් කරලා මොකක්ද මේ ස්වාමීන් වහන්සේ අපිට පෙන්නන්න හදන්නේ. 'මගේ අතහැරීම, මගේ ශීලය........' උන්වහන්සේගේ අතහැරීමේ තරම පෙන්වන්නයි උන්වවහන්සේ කුටිය මේ තරමට හිස්කළේ. බලන්න මොනතරම් දුර්වල ක්රියාවක් ද. තෘෂ්ණාව තිබෙන්නේ සැතපෙන ඇඳේවත්, මේසයේ, පුටුවේ, ලැන්තෑරුමේවත් නොවේ. ඒවා කෙරෙහි තමන් ඇතිකරගන්නා විඳීම තුළයි. මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කුටිය මේ විදියට හිස්කරන විට උන්වහන්සේ තුළ මොනතරම් තෘෂ්ණාවක් බැසගෙන තිබෙනවාද කියන කාරණය භික්ෂුව දැක්කා. සති දෙකකට පස්සේ උන්වහන්සේ එම කුටිය හැරගියා. විඳීම කියන මාරධර්මය අපිව ආරණ්යයෙන් ආරණ්යයට, කුටියෙන් කුටියට ප්රදර්ශන භාණ්ඩ බවට පත්කරමින් ඇවිද්දවනවා. භික්ෂුවට මතකයි භික්ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්ෂුව මේ කුටියට වඩිනවිට කුටිය පාළුවට ගිහිල්ලයි තිබුණේ. කුටියේ ඇඳක් තිබුණේ නැහැ. මේසයක් තිබුණා. පුටුවක් තිබුණේ නැහැ. පැදුරක්, කොට්ටයක්, ලැන්තෑරුමක් තිබුණා. ප්ලාස්ටික් බාල්දියක් තිබුණා. එපමණයි කුටියේ තිබුණේ. භික්ෂුව මේසය, ලන්තෑරුම පරිහරණය කළේ නැහැ. නමුත් ඒවා කුටියෙන් ඉවත් කිරීමට ගියේ නැහැ. ඒවා ඒවායේ ස්වභාවයෙන් තිබුණා. භික්ෂුව භික්ෂුවගේ ස්වභාවයෙන් සිටියා. මේ කුටියට වැසිකිළියක් තිබුණේ නැහැ. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ පැරණි වළක්. ළඟපාත වතුර පහසුකම් තිබුණේ නැහැ. කිලෝ මීටර් කාලක් පමණ කුටියට පහළින් කැලය තුළ ලොකු ගල් වළක් තිබුණා. සවස අව්ව බැස ගියාම ගල් ළිඳට ගිහිල්ලා, පැන් පහසුවෙලා, ප්ලාස්ටික් බාල්දියට වතුර එකක් අරගෙන එනවා. එම වතුර බාල්දියෙන් තමයි උදේම වැසිකිළියට යන්නෙත් මුහුණ සෝදාගන්නෙත්. දත් මැදල මුහුණ පමණක් සෝදාගෙන ගමට පිණ්ඩපාතය වඩිනවා. වතුර බාල්දියෙන් යෑපුනත් පිරිසිදුකම හොඳින් තිබුණා. බීමට වතුර ගන්න කුටියට උඩපැත්තෙන් කිලෝ මීටර් කාලක් පමණ එහායින් නළ ළිඳක් තිබුණා. ලීටර් පහේ සුදු කෑන් එකකට බීමට වතුර එකක් අරගෙන එනවා පිණ්ඩපාතයෙන් පස්සේ. භික්ෂුව මේ කුටියේ සිටිය මාස දෙකහමාරක කාලය තුළ කිසිම ගිහි පිංවතෙක් මේ කුටියට ඇවිල්ල නැහැ. භික්ෂුවට මේ ජීවිතයේ කිසිම දුෂ්කරභාවයක් දැනුණේ නැහැ. ඒ දිනවල භික්ෂුව පිණ්ඩපාතය කරගෙන ඒම සඳහා කිලෝ මීටර් හයක් පමණ ගම්මානයට ඇවිද්දා. අඩු ආහාරයක් ලැබුණේ. ඒ නිසාම භික්ෂුව හුඟාක්ම කෘශවෙලා සිටියේ. නමුත් බලෙන් ශරීරයට දුක් දුන්නේ නැහැ. ශරීරයට කිසිදු ඇල්මක් තිබුණේ නැහැ. මරණය බලාපොරොත්තුවෙන් ධර්මය තුළ භික්ෂුව සිටියා. මරණයට අබමල් රේණුවක තරම්වත් බියක් දැනුණේ නැහැ. භික්ෂුවට ඒ වෙනකොට දැනිලයි තිබුණේ ජීවිතයට ආශාව තිබෙන තාක්කාල් ධර්මාවබෝධය ලබන්න බැහැ කියල. භික්ෂුව තුළ ලොකු විශ්වාසයක් තිබුණා මැරෙන මොහොතේ හෝ ධර්මය සාක්ෂාත් කරන බව. දවසක් භික්ෂුව පිණ්ඩපාතය වඩිනකොට ගමට ඇතුල්වෙන තැනම එක ගෙදරක මිදුලේ ගසක් යට පැදුරක එලලා තිබුණා. එය භික්ෂුවට නුහුරු දර්ශනයක්. එදා පිණ්ඩපාතයට ඒ ගෙදර අයිතිව තිබුණේ නැහැ. එම ගෙදර නිවැසියන් වැට අද්දරට පැමිණ භික්ෂුවට ආරාධනා කළා. ගස යට එලා ඇති ආසනයේ වැඩසිටින්න කියලා. භික්ෂුව ආසනයේ වැඩ සිටියා. එම නිවසේ මෑණියන් දෙපළක් ලොකු කුරක්කන් කැඳ කෝප්පයක් භික්ෂුවට පූජා කළා. දින කිහිපයකින්ම භික්ෂුව වැළදූ එකම එක ගිලන්පස කෝප්පය මෙයයි. එම කුරක්කන් කැඳ කෝප්පය භික්ෂුවගේ ශරීරයට හොඳ ශක්තියක් ඇති කළා. ඒ අම්මා ප්රකාශ කළා 'හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ පිණ්ඩපාතය කරගෙන මෙතනින් ආරණ්යයට වඩිනකොට ඔබ වහන්සේ බොහෝම විඩාවෙන් වෙහෙසෙන් ගමන් කළේ. අපි හිතුවා ඔබ වහන්සේට ක්ලාන්තය හැදෙයි කියලා. ඒ නිසාමයි ඔබ වහන්සේට මේ කැඳ දානය පූජා කළේa' කියලා. මරණයට දමපු ජීවිතයක අවසන් හෝරා කිහිපයයි භික්ෂුව ඒ ගත කරමින් සිටියේ. නමුත් ලෝකයා දැනගෙන සිටියේ නැහැ. ලෝකයාට කොතැනකදිවත් දැනගන්න තිබ්බෙත් නැහැ. මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්කේ. කොටින්ම ලෝකයා ගැන සිතුණේ නැහැ. මේ මොහොත වෙනවිට එක වේලෙන් යෑපීම, පාංශුකූල චීවර දැරීම, වනවාසී ජීවිතය කියන අර්ථයන් භික්ෂුව තුළින් නිෂේධ වෙලයි තිබුණේ. විළි වසා ගැනීමේ අරමුණ පමණයි චීවරය තුළින් දැක්කේ. නිවන් අරමුණ පමණයි චීවරය තුළින් දැක්කේ. නිවන් අරමුණ වැඩීමට පණ කෙන්ද රැකීම කියන අරමුණ පමණයි පිණ්ඩපාතයේ අර්ථය හැටියට දැක්කේ. වැස්සෙන් පින්නේන් ආරක්ෂාවීම කියන අර්ථය පමණයි කුටිය තුළින් දැක්කේ. පාංශුකූල චීවරය, එක වේලක් යෑපීම, කැලයේ ජීවත්වීම කියන අර්ථයන් උපකාරක ධර්මයන් බවට පත්කොටගෙන භික්ෂුව තුළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයනුයි දැන් වැඩෙන්නේ. දැන් පිංවත් ඔබට හොදින් වැටහෙනවා ඇති (ඉකුත් සතියේ සටහනේ සඳහන් වූ පරිදි) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සකුළු\dයි කියන තරුණයාට දේශනා කරන ධර්මයේ සැබෑම අර්ථය අත්දැකීම් තුළින්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ. ඉදිරිපත් කිරීම ඉන්ද්රජිත් සුබසිංහ Divaina... [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom