Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතර දැහැන් අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විචක්ක, විචාර ,ප්‍රීති ,සුඛ, ඒකග්ගතා.

මෙය පලමු ධ්‍යානයයි. ඒ හිත පහලවෙද්දී ඉහත ධ්‍යාන අන්ග පහලවේ.

ඔන්න මේවෙලාවේදී කෙනෙක් තමුන් මෙච්චරකාලයක් පහල කල කාමාවචර සිත්වලින් මිදී අලුත්ම අත්දැකීම ලබන අවස්ථාවයි.

කාමාවචර අත්දැකීම්.

කේක් කෑල්ලේ රස, වාහනයේ ලස්සන, කාන්තාවකගේලස්සන,කැම්පස් තේරුනාම දැනෙන හැගීම

ධ්‍යාන සිත.

ඒකග්ගතාවය,නැවත නැවතත් ඒකග්ගතාවය.මේ ඒකග්ගතාවය පවත්වාගැනීමට ලොකු වෙහෙසක් දැරීමට ඔනෑනැත.ඒත් ඉහත කාමවචර සිතැති වෙලාවක නම්, කාම ආශ්වාදයගැනීමට ඒ අරමුන නැවත නැවත අරමුනුකල යුතුය. ධ්‍යාන සිත් පරම්පරාවන් පහලවෙනේද මුල් ධ්‍යාන සිත අරමුනුකරගනමය.

ඒත් හිතට කාම සිත් පහලවන විට තරම් වෙහෙසක් වගේ වෙහෙසක් ධ්‍යානයේ ඉන්නවිට .දැනෙන්නේ නැත මට හිතෙන්නේ හෙතුවලෙස, අපි කාම සිත්පහල කරද්දී ඒ ඔස්සේ කාම විතර්කත් ගොඩනැගීමයි. ( උදා ඒ කෑල්ල ,වෙන එකෙක් සෙට් කරගනීද, ෆිනෑන්සුත් ගෙවන්න තියනවා ).

නමුත් ප්‍රථම ධ්යානසිතතුල විතර්ක ගොඩ නැගීමක් නැත.ඒකග්ගතාවය පමනි.

කෙලින්ම ඔපරේටින් සිස්ටම් එකට හිත සාමන කරල කතාකලොත්, උදේ ස්ටාර්ට් කලාම පැයක් විතර යද්දී මුලින් තිබ්බටවඩා ප්‍රොසෙස් වැඩිය.එනම් දවල්වෙද්දී ඔලුව පිරිලාය.ඒවෙලාවය ධ්‍යානයට ගියොත් විනාඩි 5කටවගේ, උදේ ඇහැරුනාට පස්සේ දැනෙන සැහැල්ලුවම දැනේ. කම්පියුටරය රීස්ටාර්ට් කලාට 100%ක් සමානයි.අත්‍යවශ්‍යම ප්‍රොසෙස් ටික විතරයි.

නිතර නිතර ධ්‍යානයට සමවැදීමෙන්,එය හුරුවේ.එතකොට ඒනම මතක්කල සැනින් යන්නට පුලුවන්.පන්චවිධවශියෙන් වශීකරනවා කියන්නේ ඒකටයි.( ආවර්ජන වශිය ).පොදුප්‍රවාහනයේ යද්දී උනත් පැයක් දෙකක් ධ්‍යානයේ යන්න පුලුවන්.

ටිකදවසක් නොකලාම අයෙත් ගන්න අමාරුයි, නැවත භාවනාව ටිකක් වඩලා විචක්ක විචාර හදාගන්න ඔන.

දැනට ඇති.

[QUOTE="shamil45, post: 22340645, member: 559278"] [COLOR="Blue"][SIZE="4"]විචක්ක, විචාර ,ප්‍රීති ,සුඛ, ඒකග්ගතා. මෙය පලමු ධ්‍යානයයි. ඒ හිත පහලවෙද්දී ඉහත ධ්‍යාන අන්ග පහලවේ. ඔන්න මේවෙලාවේදී කෙනෙක් තමුන් මෙච්චරකාලයක් පහල කල කාමාවචර සිත්වලින් මිදී අලුත්ම අත්දැකීම ලබන අවස්ථාවයි. කාමාවචර අත්දැකීම්. කේක් කෑල්ලේ රස, වාහනයේ ලස්සන, කාන්තාවකගේලස්සන,කැම්පස් තේරුනාම දැනෙන හැගීම ධ්‍යාන සිත. ඒකග්ගතාවය,නැවත නැවතත් ඒකග්ගතාවය.මේ ඒකග්ගතාවය පවත්වාගැනීමට ලොකු වෙහෙසක් දැරීමට ඔනෑනැත.ඒත් ඉහත කාමවචර සිතැති වෙලාවක නම්, කාම ආශ්වාදයගැනීමට ඒ අරමුන නැවත නැවත අරමුනුකල යුතුය. ධ්‍යාන සිත් පරම්පරාවන් පහලවෙනේද මුල් ධ්‍යාන සිත අරමුනුකරගනමය. ඒත් හිතට කාම සිත් පහලවන විට තරම් වෙහෙසක් වගේ වෙහෙසක් ධ්‍යානයේ ඉන්නවිට .දැනෙන්නේ නැත මට හිතෙන්නේ හෙතුවලෙස, අපි කාම සිත්පහල කරද්දී ඒ ඔස්සේ කාම විතර්කත් ගොඩනැගීමයි. ( උදා ඒ කෑල්ල ,වෙන එකෙක් සෙට් කරගනීද, ෆිනෑන්සුත් ගෙවන්න තියනවා ). නමුත් ප්‍රථම ධ්යානසිතතුල විතර්ක ගොඩ නැගීමක් නැත.ඒකග්ගතාවය පමනි. කෙලින්ම ඔපරේටින් සිස්ටම් එකට හිත සාමන කරල කතාකලොත්, උදේ ස්ටාර්ට් කලාම පැයක් විතර යද්දී මුලින් තිබ්බටවඩා ප්‍රොසෙස් වැඩිය.එනම් දවල්වෙද්දී ඔලුව පිරිලාය.ඒවෙලාවය ධ්‍යානයට ගියොත් විනාඩි 5කටවගේ, උදේ ඇහැරුනාට පස්සේ දැනෙන සැහැල්ලුවම දැනේ. කම්පියුටරය රීස්ටාර්ට් කලාට 100%ක් සමානයි.අත්‍යවශ්‍යම ප්‍රොසෙස් ටික විතරයි. නිතර නිතර ධ්‍යානයට සමවැදීමෙන්,එය හුරුවේ.එතකොට ඒනම මතක්කල සැනින් යන්නට පුලුවන්.පන්චවිධවශියෙන් වශීකරනවා කියන්නේ ඒකටයි.( ආවර්ජන වශිය ).පොදුප්‍රවාහනයේ යද්දී උනත් පැයක් දෙකක් ධ්‍යානයේ යන්න පුලුවන්. ටිකදවසක් නොකලාම අයෙත් ගන්න අමාරුයි, නැවත භාවනාව ටිකක් වඩලා විචක්ක විචාර හදාගන්න ඔන. දැනට ඇති. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom