සතර මහා හිනාව

your_love

Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,094
    113
    1. ස්වාමියා 'මගේ පුතා' යයි දරුවා නලවන විට භාර්යාව පසෙකට වී සිනාසෙයි.

    2. ඉඩකඩම් ගැන දබර කර ගන්නා විට පොළව සිනාසෙයි.

    3. වස්තුව රැස්කරන විට ධනය සිනාසෙයි.

    4. වැඩ කල් දමන විට මාරයා සිනාසෙයි.