සතර ඉරදිපාද
- ඡන්දය - කුසල් වැඩිම හා දියුනු කිරිමේ කැමැත්ත. අකුසල් දුරුකිරිමේ හා ප්රහානය කිරිමේ කැමැත්ත. මෙම කැමැත්ත බලවත් කරගෙන සීලයේ සිටිම, සාමාදිය වැඩිම හා වීරිය කිරිම. මෙම කැමැත්ත ඉරදිපාදය බවට පත්වේ.
- වීරිය - කුසල් වඩන්නට, අකුසල් ප්රහානය කරන්නට, නුපන් කුසල් උපදවා ගන්නට, නුපන් අකුසලා නුපදවාගන්නට ඇති වීරිය.
- චිත්ත - අදිෂ්ඨානය බලවත් කරගෙන අකුසල් දුරුකරණවා, කුසල් වඩනවා, සාමාදිය වඩනවා හා සාසනය තුල වීරිය ගන්නවා.
- විමංසා - යෝනිසෝ මනසිකාරය බලවත්කරගෙන අකුසල් බැහැර කරණවා, කුසල් වඩනවා, සාමාදිය ප්රගුන කරණවා හා මාරගය වඩනවා.

