සත්ත්ව හිංසනය හෙලා දකිමු!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ බලන්න මේ ගෑනි මේ බල්ලට දෙන වදේ මේ බල්ලාගේ කකුල කැඩිලා එත් මේ ගැනි දම්වැලක් දාලා බලෙන් ඇදගෙන යනවා සල්ලි වලට
    මොකද්ද මේ බල්ලා කරපු වැරැද්ද? දම්වැල් දාන්න? සත්තු ඉන්නේ මිනිස්සුන්ගේ entertainment එකට නෙමේ
    239363572_4626364917396058_7448357377318335318_n.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පාරේ ඉන්න බල්ලොන්ව adopt කරන එක වෙනම දෙයක්.
    ඇඳුම් අන්දලා ඇදන් යන එක තව එකක්. එහෙම කරන්නම ඕනද?
    බල්ලො එහෙ මෙහෙ ඇදන් ගිහින් එකෙන් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරපු සීන් එකක් තියෙන්නෙ.
    plain ටී shirt වල ලංකාවේ සංස්කෘතික දේවල් වලට සම්බන්ද ඒවා ප්‍රින්ට් කරල සහ බලු සෙල්ලම monetize කරලා තමයි විකුණුවේ.
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    යකො ඔය පාරෙ ඉන්න බල්ලො ගෙදර හදා ගන්න(adoption) කියල කියන්නෙ
    තොත් ගොඨාට චන්දේ දීල කිරිබත් කාපු එකෙක් නේද?
    තෝ පල්ලිකාක්කෙක්ද? විජාතිකයා
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,606
    6,877
    113
    වදුරව
    පාරේ ඉන්න බල්ලොන්ව adopt කරන එක වෙනම දෙයක්.
    ඇඳුම් අන්දලා ඇදන් යන එක තව එකක්. එහෙම කරන්නම ඕනද?
    බල්ලො එහෙ මෙහෙ ඇදන් ගිහින් එකෙන් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරපු සීන් එකක් තියෙන්නෙ.
    plain ටී shirt වල ලංකාවේ සංස්කෘතික දේවල් වලට සම්බන්ද ඒවා ප්‍රින්ට් කරල සහ බලු සෙල්ලම monetize කරලා තමයි විකුණුවේ.
    ඔය ඇදුමක් නෙවෙයි ලේන්සුවක් බෙල්ලෙ ගැටගහල තියෙන්නෙ. :D
    https://www.google.com/search?q=dog...-DFsQ_AUoAXoECAEQAw&biw=2133&bih=1052&dpr=0.9

    තෝ පල්ලිකාක්කෙක්ද? විජාතිකයා
    රාවනා පරපුරෙ යක්ක පුතෙක් නෙ ඔයා.
    උත්තරෙ ලැබුනා, දැන් සැපද