සත්තු මරන්නේ නැතුව බඩ පැලෙන්න මස් කමු

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕවා ලංකාවට ගෙනාවොත් මෙහෙ එවුන් මැරෙන්න හදයි . අරකයි මේකයි කියලා .
    නනල කන එකක් නැහැ
    උන්ට හරකා හෝ ඕන සතෙක් ගේ බෙල්ල කපල ලේ ගිහින් මැරෙන කන් බලන් ඉන්න ඕනනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    නනල කන එකක් නැහැ
    උන්ට හරකා හෝ ඕන සතෙක් ගේ බෙල්ල කපල ලේ ගිහින් මැරෙන කන් බලන් ඉන්න ඕනනේ
    අනිවාර්යෙන්ම අර මොකක්ද වැක්ෂින් එකකුත් ගහන්න බැහැ කියලා මැරෙන්න හැදුවෙ හලාල් නැහැ කියලා🤣
     
    • Haha
    Reactions: Suitcase

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අනිවාර්යෙන්ම අර මොකක්ද වැක්ෂින් එකකුත් ගහන්න බැහැ කියලා මැරෙන්න හැදුවෙ හලාල් නැහැ කියලා🤣
    aah ow bai vaccine eka