Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්‍ය කතාවක් නම් ගම් රහිතව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය කතාවක් නම් ගම් රහිතව....

සත්‍ය කතාවක් නම් ගම් රහිතව මෙලෙස ඉදිරිපත් කරමි. දන්න ලො පොයින්ට්ස් කියන්න...

ගැහැනු දරුවන් තිදෙනෙකි. මව පියා ජීවතුන් අතරය. නමුත් ඔවුන්ට දෙමව්පියන් නැති ලෙස ජීවත් වෙයි. ඔහ්... වැරදුනි.... ඔවුන් දෙමව්පියන් සිටින නිසාත් දුක් වින්දිති...

කතාව මෙයයි...

මතකද පටාචාරා කතාව. මෙහිත් පියාගෙ රස්සාව දර කැපීම... අවුරුදු 20ක් වයස කොලු ගැටයෙක් ගමක තරමක් සල්ලිය භාගය ඇති ගෙදරක දර කපන්න යනවා... ගෙදර ඉන්නවා ලස්ස්ස්සන කෙල්ලෙකුත්... වත්තෙ සතියක් දර කපන් කොලුවත් එක්ක අවුරුදු 15 කෙල්ල ගෙදරින් පැනල යනව කියන්නකො ඉතින්...

දෙන්න පැලකුත් අටවගෙන ආදරෙ රස බලනවා... කොහොමින් කොහොම හරි කාලෙ ගෙවෙනව දෙන්නගෙ... (පැලට ආපු පලවෙනි දවසෙම කම්මුලට හොන්ඩවයින් පොරො පාරක් වගෙ ගුටියකුත් දීල තියෙනවා.... මයෙ හිතෙ ආදරෙට වෙන්ටැ,,, පොඩි කෙල්ල නිසා ඉන්න ඇති...)

කාලය ගෙවෙනවා දවස් සති මාස වලින්... පලවෙනි බබා කෙල්ලක්... මොකක්දො හෙතුවකට තාත්තට මෙ දුවව පෙන්න බැ,,,, වඩාගෙනවත් නෑ...

රන්ඩු සරුවල් වල අඩුවක් නම් නෑ.... කොහොමින් කොහොම හරි දෙවෙනි දරුවෙක් ලැබෙනවා තවත් අවුරුදු 3-4 කින් විතර... තවත් කෙල්ලක්..... මෙ තාත්තගෙ වගකීම් රහිත පවුලෙ තාත්තගෙ අම්මා, ආච්චි තමයි පවුලෙ බරට සහනය දෙන්නෙ (මුලින් හදපු පැලෙන් අයින්වෙල පවුලම එ ලඟම තියෙන ආච්චිගෙ ගෙඩරට යනවා)... තාත්තා දර කැපුවට ලොකු ආදයමක් නෑ... අම්මත් බබා වගෙ තමයි ඉතින්... මොකද කිව්වොත් එතකොට බබාලා දෙන්නගෙ අම්මට වයස 25 යි. බැඳලා අවුරුදු 10යි. සමාජය ගැන දනුමක් නැ. තාම පොඩි කෙල්ලෙක් වගෙයි...තාත්තට ඉන්නවා සහොදරයො දෙන්නෙක් ජීවත්වෙලා. දෙන්නෙක් Sඨ්F ඉඳලා නැතිවෙල... වන්දි මුදලක් ලැබෙනවා... ඒයින් වියදම පිරිමහනවා ගෙදර....පලවෙනි දරුවට තරම් තරහක් නෑ මෙ දෙවෙනි දරුවට තාත්තගෙන්.... හැබැයි තාත්තෙක් වගෙ දර් නැලවිලි නැ මෙ තාත්තගෙන්.... කාලය වෙගයෙන් ගෙවිල යනව රන්ඩුත් එක්කම.... හැබැයි ගෙදරට අලුත් සාමජිකයෙක් එනවා ආයෙම අවුරුදු 3-4 කට පස්සෙ... ලස්සන කෙල්ලක්,,,, පොඩි වෙනසක් වෙනවා හැබයි... මෙ දරුවා තාත්තගෙ හුරතලෙ මැද ලොකු වෙනව... හැම හවසම රන්ඩුත් එක්කම....

එක දවසක් ......

අම්මගෙ සීමාව ඉක්මවා යනවා,,, ගෙදරින් යන්න හිතාගෙන පාරට බහිනව... ලොකු ලමයට හොඳට තෙරෙනවා සිද්ද වෙන්න යනදෙ..... හැබැයි අම්මව නවත්තන්න යන්නෙ නැ. ඒ මොකද දන්නවාද? හැමදාම අම්ම ගුටි කන නිස... අම්මා අඬනවා බලන්න බැරි නිසා... අම්මාව බෙරගන්න ගිහින් ගුටි කාපු නිසා....

අම්මා ආපහු එයි කියල බලන් හිටියත් එන්නෙ නෑ... කෙල්ලොම තුන් දෙනෙක්... ආච්චිගෙ රැකවරනයෙ... තාත්තා හම්බ කරනවගෙන් හවසට පාටි...

දන්නවද? අම්මා ගෙදරින් ගිය දවසෙ භය උනු පොඩිම කෙල්ලට හිනාව කතාව අමතක උනා කියලා... ඔවු... එහෙම උනා... හිනා වෙන්නෙ නෑ... වචනයයි දෙකයි කතාව....

Aම්මා ගිහින් තියෙන්නෙ තමන්ගෙ මුල් ගෙදරට... එයගෙ අම්මාත් එක්ක ඉන්නවා

කාලෙ ගෙවිලා ගිහිල්ලා අම්මා තීරනය කරනවා රට යන්න... දුවලා ටික ඉගෙන ගන්නවා හොඳින්... විශෙශයෙන්ම ලොකුම දුව..

තාත්ත කැමති නෑ දරුවො අම්මට කතා කරනවට... හොරෙන් තමයි කතා කරන්නෙත්.... ලොකු දුව කැම්පස් යන්න සුදුසුකම් ලබනවා. කෙල්ලො තුන් දෙනා හොඳින් ජීවිතෙට අඩිය තියනකොට අවාසනාව ආයෙත් එනවා... දෙවෙනි පාරටත් රට ගිය අම්මා පකිස්තානයෙ පිරිමියෙක් එක්ක යාලු වෙලා... අම්මා ගැන විස්තර කොල් කරලා කැම්පස් එකෙ ඉන්න දුවට කියනව අර පකිස්තාන් මනුස්සයා.. අම්මා ගෙ බොයි ෆ්‍රෙන්ඩ් වගෙ කැඩ්ච්ච ඉන්ගිරිසියායි හින්ඩ්යි එකතු කරලා විස්තර කියනවා. අම්මාටත් ලජ්ජවක් නෑ. මාස ගනනකට පසු අම්මට හිතෙනව ඉන්න ගෙදරින් අයින් වෙල යන්න.. කොන්ට්‍රැක්ට් එකෙ හැටියට එහෙම බෑ..පැනල ගිහින් අහුවෙලා පොලිසියෙන් නැවත එ ගෙදරටම භාර දෙනව.... හැබයි එ ගෙදරින් කියනවා වහාම වෙන ගෙදරකට යන්න කියලා...

දැන් කතාවෙ වර්තමානය.....

අම්මා ගෙන් සති දෙකකින් කිසිදු තොරතුරක් නැත. දුරකතනය, ස්කයිප් වැඩ නැත..

ආච්චි අම්මාට කක්කල් කැස්සය...

තාත්තා අනන්තයට මත්වී අලුත් මරාලයක් දමන්නට සැරසේ... ඒ අලුත් මවක් ගෙදරට ගෙන ඒමේ වෑයමයි... ඔහු සියල්ල තීරනය කොට හමාරයි.. තම ලොකු දුවට කතා කොට අලුත් අම්මාට කතා කරන්න දුරකතනය අන්කයත් දීලා..

මේ කැම්පස් ඉන්න ලොකුම දුවගෙ පෙම්වතාත් එම වාසිටියෙම ඉගෙන ගන්නෙ... එයත් අහලා තාත්තෙ ඇයි මේ හදිසියෙම මෙහෙම හැසිරෙන්නෙ කියල.... ලිස්සලා ගිහිල්ල උත්තරයක් නොදී....

ආආහ්... අමතක උනා.... මෙ අම්මයි තාත්තයි කසාද බැඳලා නෑ...හැබැයි උප්පන්න වල අම්මා තාත්තගෙ නම් දාලා විවාහකයි කියලත් දාගෙන...

මේවටයි ලො ඇඩ්වයිස් ඔනෙ...

1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්යානුකුලද?

2. කෙනෙකුට එය වැලැක්විය හැකිද?

3. ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

[QUOTE="upulpdn, post: 17196533, member: 182056"] [b]සත්‍ය කතාවක් නම් ගම් රහිතව....[/b] [SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="Blue"]සත්‍ය කතාවක් නම් ගම් රහිතව මෙලෙස ඉදිරිපත් කරමි. දන්න ලො පොයින්ට්ස් කියන්න... ගැහැනු දරුවන් තිදෙනෙකි. මව පියා ජීවතුන් අතරය. නමුත් ඔවුන්ට දෙමව්පියන් නැති ලෙස ජීවත් වෙයි. ඔහ්... වැරදුනි.... ඔවුන් දෙමව්පියන් සිටින නිසාත් දුක් වින්දිති... කතාව මෙයයි... මතකද පටාචාරා කතාව. මෙහිත් පියාගෙ රස්සාව දර කැපීම... අවුරුදු 20ක් වයස කොලු ගැටයෙක් ගමක තරමක් සල්ලිය භාගය ඇති ගෙදරක දර කපන්න යනවා... ගෙදර ඉන්නවා ලස්ස්ස්සන කෙල්ලෙකුත්... වත්තෙ සතියක් දර කපන් කොලුවත් එක්ක අවුරුදු 15 කෙල්ල ගෙදරින් පැනල යනව කියන්නකො ඉතින්... දෙන්න පැලකුත් අටවගෙන ආදරෙ රස බලනවා... කොහොමින් කොහොම හරි කාලෙ ගෙවෙනව දෙන්නගෙ... (පැලට ආපු පලවෙනි දවසෙම කම්මුලට හොන්ඩවයින් පොරො පාරක් වගෙ ගුටියකුත් දීල තියෙනවා.... මයෙ හිතෙ ආදරෙට වෙන්ටැ,,, පොඩි කෙල්ල නිසා ඉන්න ඇති...) කාලය ගෙවෙනවා දවස් සති මාස වලින්... පලවෙනි බබා කෙල්ලක්... මොකක්දො හෙතුවකට තාත්තට මෙ දුවව පෙන්න බැ,,,, වඩාගෙනවත් නෑ... රන්ඩු සරුවල් වල අඩුවක් නම් නෑ.... කොහොමින් කොහොම හරි දෙවෙනි දරුවෙක් ලැබෙනවා තවත් අවුරුදු 3-4 කින් විතර... තවත් කෙල්ලක්..... මෙ තාත්තගෙ වගකීම් රහිත පවුලෙ තාත්තගෙ අම්මා, ආච්චි තමයි පවුලෙ බරට සහනය දෙන්නෙ (මුලින් හදපු පැලෙන් අයින්වෙල පවුලම එ ලඟම තියෙන ආච්චිගෙ ගෙඩරට යනවා)... තාත්තා දර කැපුවට ලොකු ආදයමක් නෑ... අම්මත් බබා වගෙ තමයි ඉතින්... මොකද කිව්වොත් එතකොට බබාලා දෙන්නගෙ අම්මට වයස 25 යි. බැඳලා අවුරුදු 10යි. සමාජය ගැන දනුමක් නැ. තාම පොඩි කෙල්ලෙක් වගෙයි...තාත්තට ඉන්නවා සහොදරයො දෙන්නෙක් ජීවත්වෙලා. දෙන්නෙක් Sඨ්F ඉඳලා නැතිවෙල... වන්දි මුදලක් ලැබෙනවා... ඒයින් වියදම පිරිමහනවා ගෙදර....[/COLOR][/FONT][/SIZE][SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="DarkRed"]පලවෙනි දරුවට තරම් තරහක් නෑ මෙ දෙවෙනි දරුවට තාත්තගෙන්.... හැබැයි තාත්තෙක් වගෙ දර් නැලවිලි නැ මෙ තාත්තගෙන්.... කාලය වෙගයෙන් ගෙවිල යනව රන්ඩුත් එක්කම.... හැබැයි ගෙදරට අලුත් සාමජිකයෙක් එනවා ආයෙම අවුරුදු 3-4 කට පස්සෙ... ලස්සන කෙල්ලක්,,,, පොඩි වෙනසක් වෙනවා හැබයි... මෙ දරුවා තාත්තගෙ හුරතලෙ මැද ලොකු වෙනව... හැම හවසම රන්ඩුත් එක්කම.... එක දවසක් ...... අම්මගෙ සීමාව ඉක්මවා යනවා,,, ගෙදරින් යන්න හිතාගෙන පාරට බහිනව... ලොකු ලමයට හොඳට තෙරෙනවා සිද්ද වෙන්න යනදෙ..... හැබැයි අම්මව නවත්තන්න යන්නෙ නැ. ඒ මොකද දන්නවාද? හැමදාම අම්ම ගුටි කන නිස... අම්මා අඬනවා බලන්න බැරි නිසා... අම්මාව බෙරගන්න ගිහින් ගුටි කාපු නිසා.... අම්මා ආපහු එයි කියල බලන් හිටියත් එන්නෙ නෑ... කෙල්ලොම තුන් දෙනෙක්... ආච්චිගෙ රැකවරනයෙ... තාත්තා හම්බ කරනවගෙන් හවසට පාටි... දන්නවද? අම්මා ගෙදරින් ගිය දවසෙ භය උනු පොඩිම කෙල්ලට හිනාව කතාව අමතක උනා කියලා... ඔවු... එහෙම උනා... හිනා වෙන්නෙ නෑ... වචනයයි දෙකයි කතාව.... Aම්මා ගිහින් තියෙන්නෙ තමන්ගෙ මුල් ගෙදරට... එයගෙ අම්මාත් එක්ක ඉන්නවා[/COLOR][/FONT][/SIZE] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="Purple"][B]කාලෙ ගෙවිලා ගිහිල්ලා අම්මා තීරනය කරනවා රට යන්න... දුවලා ටික ඉගෙන ගන්නවා හොඳින්... විශෙශයෙන්ම ලොකුම දුව.. තාත්ත කැමති නෑ දරුවො අම්මට කතා කරනවට... හොරෙන් තමයි කතා කරන්නෙත්.... ලොකු දුව කැම්පස් යන්න සුදුසුකම් ලබනවා. කෙල්ලො තුන් දෙනා හොඳින් ජීවිතෙට අඩිය තියනකොට අවාසනාව ආයෙත් එනවා... දෙවෙනි පාරටත් රට ගිය අම්මා පකිස්තානයෙ පිරිමියෙක් එක්ක යාලු වෙලා... අම්මා ගැන විස්තර කොල් කරලා කැම්පස් එකෙ ඉන්න දුවට කියනව අර පකිස්තාන් මනුස්සයා.. අම්මා ගෙ බොයි ෆ්‍රෙන්ඩ් වගෙ කැඩ්ච්ච ඉන්ගිරිසියායි හින්ඩ්යි එකතු කරලා විස්තර කියනවා. අම්මාටත් ලජ්ජවක් නෑ. මාස ගනනකට පසු අම්මට හිතෙනව ඉන්න ගෙදරින් අයින් වෙල යන්න.. කොන්ට්‍රැක්ට් එකෙ හැටියට එහෙම බෑ..පැනල ගිහින් අහුවෙලා පොලිසියෙන් නැවත එ ගෙදරටම භාර දෙනව.... හැබයි එ ගෙදරින් කියනවා වහාම වෙන ගෙදරකට යන්න කියලා... දැන් කතාවෙ වර්තමානය..... අම්මා ගෙන් සති දෙකකින් කිසිදු තොරතුරක් නැත. දුරකතනය, ස්කයිප් වැඩ නැත.. ආච්චි අම්මාට කක්කල් කැස්සය... තාත්තා අනන්තයට මත්වී අලුත් මරාලයක් දමන්නට සැරසේ... ඒ අලුත් මවක් ගෙදරට ගෙන ඒමේ වෑයමයි... ඔහු සියල්ල තීරනය කොට හමාරයි.. තම ලොකු දුවට කතා කොට අලුත් අම්මාට කතා කරන්න දුරකතනය අන්කයත් දීලා.. මේ කැම්පස් ඉන්න ලොකුම දුවගෙ පෙම්වතාත් එම වාසිටියෙම ඉගෙන ගන්නෙ... එයත් අහලා තාත්තෙ ඇයි මේ හදිසියෙම මෙහෙම හැසිරෙන්නෙ කියල.... ලිස්සලා ගිහිල්ල උත්තරයක් නොදී.... ආආහ්... අමතක උනා.... මෙ අම්මයි තාත්තයි කසාද බැඳලා නෑ...හැබැයි උප්පන්න වල අම්මා තාත්තගෙ නම් දාලා විවාහකයි කියලත් දාගෙන... මේවටයි ලො ඇඩ්වයිස් ඔනෙ... [LIST=1] [/LIST][LIST=1] 1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්යානුකුලද? [/LIST] [LIST=2] 2. කෙනෙකුට එය වැලැක්විය හැකිද? [/LIST] [LIST=3]3. ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද? [/LIST][/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom