සත්ය කතාවක් නම් ගම් රහිතව....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සත්ය කතාවක් නම් ගම් රහිතව....

    සත්ය කතාවක් නම් ගම් රහිතව මෙලෙස ඉදිරිපත් කරමි. දන්න ලො පොයින්ට්ස් කියන්න...

    ගැහැනු දරුවන් තිදෙනෙකි. මව පියා ජීවතුන් අතරය. නමුත් ඔවුන්ට දෙමව්පියන් නැති ලෙස ජීවත් වෙයි. ඔහ්... වැරදුනි.... ඔවුන් දෙමව්පියන් සිටින නිසාත් දුක් වින්දිති...
    කතාව මෙයයි...

    මතකද පටාචාරා කතාව. මෙහිත් පියාගෙ රස්සාව දර කැපීම... අවුරුදු 20ක් වයස කොලු ගැටයෙක් ගමක තරමක් සල්ලිය භාගය ඇති ගෙදරක දර කපන්න යනවා... ගෙදර ඉන්නවා ලස්ස්ස්සන කෙල්ලෙකුත්... වත්තෙ සතියක් දර කපන් කොලුවත් එක්ක අවුරුදු 15 කෙල්ල ගෙදරින් පැනල යනව කියන්නකො ඉතින්...

    දෙන්න පැලකුත් අටවගෙන ආදරෙ රස බලනවා... කොහොමින් කොහොම හරි කාලෙ ගෙවෙනව දෙන්නගෙ... (පැලට ආපු පලවෙනි දවසෙම කම්මුලට හොන්ඩවයින් පොරො පාරක් වගෙ ගුටියකුත් දීල තියෙනවා.... මයෙ හිතෙ ආදරෙට වෙන්ටැ,,, පොඩි කෙල්ල නිසා ඉන්න ඇති...)

    කාලය ගෙවෙනවා දවස් සති මාස වලින්... පලවෙනි බබා කෙල්ලක්... මොකක්දො හෙතුවකට තාත්තට මෙ දුවව පෙන්න බැ,,,, වඩාගෙනවත් නෑ...

    රන්ඩු සරුවල් වල අඩුවක් නම් නෑ.... කොහොමින් කොහොම හරි දෙවෙනි දරුවෙක් ලැබෙනවා තවත් අවුරුදු 3-4 කින් විතර... තවත් කෙල්ලක්..... මෙ තාත්තගෙ වගකීම් රහිත පවුලෙ තාත්තගෙ අම්මා, ආච්චි තමයි පවුලෙ බරට සහනය දෙන්නෙ (මුලින් හදපු පැලෙන් අයින්වෙල පවුලම එ ලඟම තියෙන ආච්චිගෙ ගෙඩරට යනවා)... තාත්තා දර කැපුවට ලොකු ආදයමක් නෑ... අම්මත් බබා වගෙ තමයි ඉතින්... මොකද කිව්වොත් එතකොට බබාලා දෙන්නගෙ අම්මට වයස 25 යි. බැඳලා අවුරුදු 10යි. සමාජය ගැන දනුමක් නැ. තාම පොඩි කෙල්ලෙක් වගෙයි...තාත්තට ඉන්නවා සහොදරයො දෙන්නෙක් ජීවත්වෙලා. දෙන්නෙක් Sඨ්F ඉඳලා නැතිවෙල... වන්දි මුදලක් ලැබෙනවා... ඒයින් වියදම පිරිමහනවා ගෙදර....
    පලවෙනි දරුවට තරම් තරහක් නෑ මෙ දෙවෙනි දරුවට තාත්තගෙන්.... හැබැයි තාත්තෙක් වගෙ දර් නැලවිලි නැ මෙ තාත්තගෙන්.... කාලය වෙගයෙන් ගෙවිල යනව රන්ඩුත් එක්කම.... හැබැයි ගෙදරට අලුත් සාමජිකයෙක් එනවා ආයෙම අවුරුදු 3-4 කට පස්සෙ... ලස්සන කෙල්ලක්,,,, පොඩි වෙනසක් වෙනවා හැබයි... මෙ දරුවා තාත්තගෙ හුරතලෙ මැද ලොකු වෙනව... හැම හවසම රන්ඩුත් එක්කම....

    එක දවසක් ......

    අම්මගෙ සීමාව ඉක්මවා යනවා,,, ගෙදරින් යන්න හිතාගෙන පාරට බහිනව... ලොකු ලමයට හොඳට තෙරෙනවා සිද්ද වෙන්න යනදෙ..... හැබැයි අම්මව නවත්තන්න යන්නෙ නැ. ඒ මොකද දන්නවාද? හැමදාම අම්ම ගුටි කන නිස... අම්මා අඬනවා බලන්න බැරි නිසා... අම්මාව බෙරගන්න ගිහින් ගුටි කාපු නිසා....


    අම්මා ආපහු එයි කියල බලන් හිටියත් එන්නෙ නෑ... කෙල්ලොම තුන් දෙනෙක්... ආච්චිගෙ රැකවරනයෙ... තාත්තා හම්බ කරනවගෙන් හවසට පාටි...

    දන්නවද? අම්මා ගෙදරින් ගිය දවසෙ භය උනු පොඩිම කෙල්ලට හිනාව කතාව අමතක උනා කියලා... ඔවු... එහෙම උනා... හිනා වෙන්නෙ නෑ... වචනයයි දෙකයි කතාව....

    Aම්මා ගිහින් තියෙන්නෙ තමන්ගෙ මුල් ගෙදරට... එයගෙ අම්මාත් එක්ක ඉන්නවා


    කාලෙ ගෙවිලා ගිහිල්ලා අම්මා තීරනය කරනවා රට යන්න... දුවලා ටික ඉගෙන ගන්නවා හොඳින්... විශෙශයෙන්ම ලොකුම දුව..
    තාත්ත කැමති නෑ දරුවො අම්මට කතා කරනවට... හොරෙන් තමයි කතා කරන්නෙත්.... ලොකු දුව කැම්පස් යන්න සුදුසුකම් ලබනවා. කෙල්ලො තුන් දෙනා හොඳින් ජීවිතෙට අඩිය තියනකොට අවාසනාව ආයෙත් එනවා... දෙවෙනි පාරටත් රට ගිය අම්මා පකිස්තානයෙ පිරිමියෙක් එක්ක යාලු වෙලා... අම්මා ගැන විස්තර කොල් කරලා කැම්පස් එකෙ ඉන්න දුවට කියනව අර පකිස්තාන් මනුස්සයා.. අම්මා ගෙ බොයි ෆ්‍රෙන්ඩ් වගෙ කැඩ්ච්ච ඉන්ගිරිසියායි හින්ඩ්යි එකතු කරලා විස්තර කියනවා. අම්මාටත් ලජ්ජවක් නෑ. මාස ගනනකට පසු අම්මට හිතෙනව ඉන්න ගෙදරින් අයින් වෙල යන්න.. කොන්ට්‍රැක්ට් එකෙ හැටියට එහෙම බෑ..පැනල ගිහින් අහුවෙලා පොලිසියෙන් නැවත එ ගෙදරටම භාර දෙනව.... හැබයි එ ගෙදරින් කියනවා වහාම වෙන ගෙදරකට යන්න කියලා...

    දැන් කතාවෙ වර්තමානය.....
    අම්මා ගෙන් සති දෙකකින් කිසිදු තොරතුරක් නැත. දුරකතනය, ස්කයිප් වැඩ නැත..
    ආච්චි අම්මාට කක්කල් කැස්සය...
    තාත්තා අනන්තයට මත්වී අලුත් මරාලයක් දමන්නට සැරසේ... ඒ අලුත් මවක් ගෙදරට ගෙන ඒමේ වෑයමයි... ඔහු සියල්ල තීරනය කොට හමාරයි.. තම ලොකු දුවට කතා කොට අලුත් අම්මාට කතා කරන්න දුරකතනය අන්කයත් දීලා..
    මේ කැම්පස් ඉන්න ලොකුම දුවගෙ පෙම්වතාත් එම වාසිටියෙම ඉගෙන ගන්නෙ... එයත් අහලා තාත්තෙ ඇයි මේ හදිසියෙම මෙහෙම හැසිරෙන්නෙ කියල.... ලිස්සලා ගිහිල්ල උත්තරයක් නොදී....

    ආආහ්... අමතක උනා.... මෙ අම්මයි තාත්තයි කසාද බැඳලා නෑ...හැබැයි උප්පන්න වල අම්මා තාත්තගෙ නම් දාලා විවාහකයි කියලත් දාගෙන...

    මේවටයි ලො ඇඩ්වයිස් ඔනෙ...

    1. 1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්‍යානුකුලද?

    • 2. කෙනෙකුට එය වැලැක්විය හැකිද?
    • 3. ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar182056_9.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    puluwan widiyata liwwa kathaawa... atharamadadi sidiunu siduweem ananthai... lokuma duwagei eyage BF wai mama dannawa. kathawa damme hethu kihipayak uda...
    1. apita me tharam prashna awith nea kiyala pennanna.
    2. mechchara duk windalath minissu uthsahawanthanam jayak labena bawa penwanna
    3. pera aathmawala una paukam walata owun duk windala gewanawa. habai wadikal nogos ounatath sathuta labewa yana balaporoththuwata
    4. magen ahapu prashnawalata saamuhika pilithurak balaporoththuwenuth....
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    all 3 daughters become basterds :P

    its legel to marry coz he's not married under the law

    malli, problem eka eyalage thaththa widiyata birth certificate nama tyenawa, married kiyalath thiyenawa... Aithiya kiyana de umbata therei umbath victim kenek unoth,,,, basterds wenne e daughtersla terum gatta nisada thaththage me step eken thawath gaeniyekuth amaruwe watena bawa ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    නීතිය ගැන නං මහා ලොකුවට දන්නෙ නෑ..
    1. කලින් බැඳලනං, එක කසාදයක් තියෙද්දි තව පාරක් බැන්දොත් බහු විවාහක කියන වරද යටතේ දඬුවම් විඳින්න වෙනව.. ඒ නිසා තවපාරක් බඳිනවනං අනිවාර්යයෙන්ම කලින් විවාහයෙන් දික් කසාද විය යුතුමයි..
    2. පොලිසි යන්න.. එක කසාදයක් තියෙද්දි තව කසාදයක් බැඳගන්න යනෝ කියල කියන්න.
    3. පොලිසි තමා මං හිතන්නෙ..

    හැබැයි මචං මනුස්සයට කලින් බිරිඳගෙන් ලේසියෙන්ම දික්කසාද වෙන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනව. මොකද බිරිඳ රට.. කතා කරන්නෙත් නෑනෙ.. සැමියට නඩු දැම්මෑකි ද්වේශ සහගත හැරයාමක් කියල.. අනිවා දික් කසාදෙ හම්බ වෙනව.. බොහෝ විට පිරිමි කෙනාගෙ පාර්ශවේට වාසියක් වෙයි මං හිතන විදිහට මේ සිද්ධියෙදි නම්..

    ගෑණු කෙනානෙ මුල වරද්දගත්තෙ.. අම්මල තාත්තල ඉන්නෙ ප්‍රශ්න විසඳන්නද බං.. ප්‍රශ්න විසඳන්න ඉන්නෙ පොලිසිය. අධිකරණය. සමථ මණ්ඩලය..
    ඒ ගෑණිට තිබ්බෙ පහර දෙනව, නොසලකා හරිනව ආදී ලිස්ට් එක කියන පැමිණිල්ලක් දාන්න..
    කොහෙද දකුණු ඉන්ඩියන් ගෑණු අමු හාල් කෑලිනෙ..
    මේකෙ ඉන්න මී වැස්සියො හිතං ඉන්නෙ පොලිසිය ඉන්නෙ දඩ කොල ලියන්නයි, කලර් ලයිට් කැඩුනාම පාර මැද්දෙ සරඹ කරන්නයි කියල..
    ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන, කසාදයක් තියෙද්දි යනව බඩු මුට්ටුත් අරං අම්මගෙයි, අම්මගෙ අම්මගෙයි ගෙවල් වල..
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නීතිය ගැන නං මහා ලොකුවට දන්නෙ නෑ..
    1. කලින් බැඳලනං, එක කසාදයක් තියෙද්දි තව පාරක් බැන්දොත් බහු විවාහක කියන වරද යටතේ දඬුවම් විඳින්න වෙනව.. ඒ නිසා තවපාරක් බඳිනවනං අනිවාර්යයෙන්ම කලින් විවාහයෙන් දික් කසාද විය යුතුමයි..
    2. පොලිසි යන්න.. එක කසාදයක් තියෙද්දි තව කසාදයක් බැඳගන්න යනෝ කියල කියන්න.
    3. පොලිසි තමා මං හිතන්නෙ..

    හැබැයි මචං මනුස්සයට කලින් බිරිඳගෙන් ලේසියෙන්ම දික්කසාද වෙන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනව. මොකද බිරිඳ රට.. කතා කරන්නෙත් නෑනෙ.. සැමියට නඩු දැම්මෑකි ද්වේශ සහගත හැරයාමක් කියල.. අනිවා දික් කසාදෙ හම්බ වෙනව.. බොහෝ විට පිරිමි කෙනාගෙ පාර්ශවේට වාසියක් වෙයි මං හිතන විදිහට මේ සිද්ධියෙදි නම්..

    ගෑණු කෙනානෙ මුල වරද්දගත්තෙ.. අම්මල තාත්තල ඉන්නෙ ප්‍රශ්න විසඳන්නද බං.. ප්‍රශ්න විසඳන්න ඉන්නෙ පොලිසිය. අධිකරණය. සමථ මණ්ඩලය..
    ඒ ගෑණිට තිබ්බෙ පහර දෙනව, නොසලකා හරිනව ආදී ලිස්ට් එක කියන පැමිණිල්ලක් දාන්න..
    කොහෙද දකුණු ඉන්ඩියන් ගෑණු අමු හාල් කෑලිනෙ..
    මේකෙ ඉන්න මී වැස්සියො හිතං ඉන්නෙ පොලිසිය ඉන්නෙ දඩ කොල ලියන්නයි, කලර් ලයිට් කැඩුනාම පාර මැද්දෙ සරඹ කරන්නයි කියල..
    ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන, කසාදයක් තියෙද්දි යනව බඩු මුට්ටුත් අරං අම්මගෙයි, අම්මගෙ අම්මගෙයි ගෙවල් වල..

    Thanks help ekata. prashne thamai me ammai thaththai wiwaha wela nea. habai daruwanta nam deela. case eka itin devorce wenna deyak neane. anika uppane wiwahakai kiyalath dala. daruwange aithiya gana prashne tamai wade :oo: