සත්ව හිංසනය 🐘 🐘 🐘

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,885
    2,012
    113
    Sad but what happens next, when those front rope holders give in..?

    Did the Elephant attack the back end ones..?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    බෞද්දාගම ආපු රටයි තියෙන රටයි ඔවාට දස්සයි
    එතකොට පකේ බයිනෙත්තු කතෝලික ආගමේ පාදිලියොයි සහෝදරයොයි ෆාම් කර කර එලුවො, හරක් ඝාතකාගාරවලට දක්කගෙන ගිහිල්ල මරන එක හොඳයි, එහෙමයි නේ? :ROFLMAO: :ROFLMAO:
    දෙයියන්නාන්සෙ එහෙමද දෙසල තියෙන්නෙ? 🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301

    සත්තු මරල කනවා. එක එ කාලෙ ඉඳම්ම තියෙනවා, ප්‍රාණ ගාත කතා නැ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    තොපි මෝඩයො වගේ ෆයර් වෙලා ඒකිට සල්ලි හම්බ කරල දෙන්න එපා.දැක්කෙ නෑ වගේ හිටපල්ල
     
    • Haha
    Reactions: Cypress

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    සත්තු මරල කනවා. එක එ කාලෙ ඉඳම්ම තියෙනවා, ප්‍රාණ ගාත කතා නැ
    ඒ කාලෙ කතා නෙවෙයි, උඹලගේ සර්වබලධාරී දෙවියන් කියල තියෙන්නෙත් සත්තු මරාගෙන කෑවට කමක් නෑ කියලද?ජේසු කියල තියෙන්නෙත්/බයිබලේ තියෙන්නෙත් එහෙමද?

    කැරි පොන්න තම්බි හරිම අහිංසකයි සත්තුන්ට හරිම ආදරෙයි
    අපොයි ඔව්. නරි කුකුල්ලු දැක්කත් එහෙමලු.:ROFLMAO:
    ------ Post added on Apr 8, 2026 at 8:54 AM
     
    • Like
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඒ කාලෙ කතා නෙවෙයි, උඹලගේ සර්වබලධාරී දෙවියන් කියල තියෙන්නෙත් සත්තු මරාගෙන කෑවට කමක් නෑ කියලද?ජේසු කියල තියෙන්නෙත්/බයිබලේ තියෙන්නෙත් එහෙමද?
    owu
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    එහෙනං සත්ත්ව හිංසනේ ගැනවත්, ප්‍රාණඝාතය ප්‍රතික්ශේප කරල තියෙන බුද්දාගම ගැනවත් තර්ක කරන්න එපා. වඩා ශිෂ්ඨසම්පන්න කොයිකද කියල මේකෙන් පේනවනේ.
    බුද්දාගම ගාව නොගෙන ඕව කරන උන් ගැන විවේචනය කිරීම ගැටලුවක් නොවේ.:cool:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    එහෙනං සත්ත්ව හිංසනේ ගැනවත්, ප්‍රාණඝාතය ප්‍රතික්ශේප කරල තියෙන බුද්දාගම ගැනවත් තර්ක කරන්න එපා. වඩා ශිෂ්ඨසම්පන්න කොයිකද කියල මේකෙන් පේනවනේ.
    බුද්දාගම ගාව නොගෙන ඕව කරන උන් ගැන විවේචනය කිරීම ගැටලුවක් නොවේ.:cool:
    අවිහින්සාවාදයයි, ප්‍රාන ගාත නරකයි කියාගෙන ඔවා කරන එක නෙ ප්‍රශ්නෙ,

    කතොලික, මුස්ලිම්, Judaism අපිට කියලා තියෙන්නෙ සත්තු minis පැවත්ත්මට ඔනෙ දෙයක් කරන්න පුලුවන් හැබයි ඔනාවට එපාවටත් බැ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    අවිහින්සාවාදයයි, ප්‍රාන ගාත නරකයි කියාගෙන ඔවා කරන එක නෙ ප්‍රශ්නෙ,

    කතොලික, මුස්ලිම්, Judaism අපිට කියලා තියෙන්නෙ සත්තු minis පැවත්ත්මට ඔනෙ දෙයක් කරන්න පුලුවන් හැබයි ඔනාවට එපාවටත් බැ
    මම කියපු එක බලපන්කො, මම කිව්වෙ ධර්මය/බුද්දාගම ගාවගන්නැතුව ඕන එකක් කරපන් කියලනෙ.
    බුද්දාගම ගාව නොගෙන ඕව කරන උන් ගැන විවේචනය කිරීම ගැටලුවක් නොවේ.:cool:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මම කියපු එක බලපන්කො, මම කිව්වෙ ධර්මය/බුද්දාගම ගාවගන්නැතුව ඕන එකක් කරපන් කියලනෙ.
    ඉතින් බුද්දාගමෙ නාමෙන් නෙද අලින්ට වද දෙන්නෙ.

    ලන්කාවෙ පෙරහැර වලට සින්හයො ගෙනීයන්න පුලුවන් නම් ඔකුන් එකත් කරනවා, එකක් සින්හයො නැ ලන්කාවෙ, සහා සින්හය කුලප්පු වුනොත් තව මගුලක්. ලන්කාවෙ ජිරාෆ් ලා හිටියා නම් අලියාව තොර ගන්නෙ නැති වෙයි පෙරහැර වලට, උත් ලයිට් වයර් වල ගැවිලා තව විනාසයක්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    ඉතින් බුද්දාගමෙ නාමෙන් නෙද අලින්ට වද දෙන්නෙ.

    ලන්කාවෙ පෙරහැර වලට සින්හයො ගෙනීයන්න පුලුවන් නම් ඔකුන් එකත් කරනවා, එකක් සින්හයො නැ ලන්කාවෙ, සහා සින්හය කුලප්පු වුනොත් තව මගුලක්. ලන්කාවෙ ජිරාෆ් ලා හිටියා නම් අලියාව තොර ගන්නෙ නැති වෙයි පෙරහැර වලට, උත් ලයිට් වයර් වල ගැවිලා තව විනාසයක්.
    :ROFLMAO:
    ධර්මයේ නං කොහෙවත් නෑ සතුන්ව යොදාගෙන මොනවත් කරන්න කියල.
    ඒත් ඉතිං කොහෙවත් ඉන්න අනුන්ට අයිති උන් හොරෙන් පටවන් ගිහිල්ල මරාගෙන කනවට වඩා උඹලා "වද දෙනව" කියන කටයුතුවල යොදල, කන්න බොන්න දීල ලෙඩට බෙහෙත් දීල බලාගන්න එක නරකයිද?
    බෙල්ල හිරවෙන්න බැඳල කණුවෙ එල්ලල සුන්බුන් වෙනකන් ගහල පණ ඇද ඇද වෙව්ල වෙව්ල හුස්මගන්න සතෙක්ව ටික ටික බෙල්ල කපනවට වඩා මේක මානුෂීය නැද්ද? ඒ වෙලාවට උඹලට ඔය මහලොකු "සත්ව කරුණාව" මතක් වෙන්නැද්ද? :ROFLMAO:
     
    sathunta wada dena eka pawak Christianity wala. wadha dhidi wade karanna ba, humanely marala kanna oney.
     
    • Haha
    Reactions: Udee KJ

    කොහොමද බං මානුෂීය විදිහට මරන්නේ? එතකොට උන් කැමැත්තෙන්ද මැරෙන්න යන්නේ? :ROFLMAO:
    අනික එහෙම කිව්වට, ඇත්තටම slaughters එහෙම වෙන්නෙ නෑ නේද වල.
     
    • Haha
    Reactions: UbeThaththa

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,885
    2,012
    113
    කොහොමද බං මානුෂීය විදිහට මරන්නේ? එතකොට උන් කැමැත්තෙන්ද මැරෙන්න යන්නේ? :ROFLMAO:
    අනික එහෙම කිව්වට, ඇත්තටම slaughters එහෙම වෙන්නෙ නෑ නේද වල.

    In Aus they use stun guns, I beleive..

    Human may be the only animal to eat both meat and veggies, apart from Apes..

    This topic you guys are fighting on a beautiful sunny Wednesday day evening has caused so much violence in the world, in the past, so better quit it..
     
    • Like
    Reactions: Udee KJ

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,514
    4,572
    113
    ඉතින් බුද්දාගමෙ නාමෙන් නෙද අලින්ට වද දෙන්නෙ.

    ලන්කාවෙ පෙරහැර වලට සින්හයො ගෙනීයන්න පුලුවන් නම් ඔකුන් එකත් කරනවා, එකක් සින්හයො නැ ලන්කාවෙ, සහා සින්හය කුලප්පු වුනොත් තව මගුලක්. ලන්කාවෙ ජිරාෆ් ලා හිටියා නම් අලියාව තොර ගන්නෙ නැති වෙයි පෙරහැර වලට, උත් ලයිට් වයර් වල ගැවිලා තව විනාසයක්.
    :ROFLMAO:
    ධර්මයේ නං කොහෙවත් නෑ සතුන්ව යොදාගෙන මොනවත් කරන්න කියල.
    ඒත් ඉතිං කොහෙවත් ඉන්න අනුන්ට අයිති උන් හොරෙන් පටවන් ගිහිල්ල මරාගෙන කනවට වඩා උඹලා "වද දෙනව" කියන කටයුතුවල යොදල, කන්න බොන්න දීල ලෙඩට බෙහෙත් දීල බලාගන්න එක නරකයිද?
    බෙල්ල හිරවෙන්න බැඳල කණුවෙ එල්ලල සුන්බුන් වෙනකන් ගහල පණ ඇද ඇද වෙව්ල වෙව්ල හුස්මගන්න සතෙක්ව ටික ටික බෙල්ල කපනවට වඩා මේක මානුෂීය නැද්ද? ඒ වෙලාවට උඹලට ඔය මහලොකු "සත්ව කරුණාව" මතක් වෙන්නැද්ද? :ROFLMAO:

    තෝ කට ඇරියොත් නානව සිංහවංසයො, මටත් එක්ක ලැජ්ජයි 🤦‍♂️

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Cypress and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    In Aus they use stun guns, I beleive..

    Human may be the only animal to eat both meat and veggies, apart from Apes..
    as far as i know, yes
    This topic you guys are fighting on a beautiful sunny Wednesday day evening has caused so much violence in the world, in the past, so better quit it..
    i was just replying for his brutal offence on Buddhism machan.