<~~සත්‍ය හොල්මන් කතාවක්~~>

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මට උන කතාවක්.
    විහිලු නෙවෙයි.

    ඔන්න එක දවසක් මම ඕ ලෙවෙල් කරන්න කලින් ගෙදර කවුරුත් නැති වෙලාවක ගෙදර ඇද උඩට වෙලා අතේ පාරක් ගහනවා.අතේ පාර ගැහුවේ දවල් වෙලාවක.

    ජනෙල් දොරවල් වහලා ඔන්න ඉතින් අතේ ගහන්න අරන් ටික වෙලාවක් යද්දි මම දැක්කා අපේ ගෙදර ඉස්සරහ සාලේ කවුද ගෑනු ලමයෙක් මම දිහා බලන් ඉන්නවා.
    මාව ගැස්සුන පාරට මම අතේ ගැහිල්ල නවත්තලා කලිසම ඇද ගෙන ඉස්සරහට යද්දි කවුරුත් හිටි
    යේ නෑ.
    මාර සීන් එක.
    මේක මට උන සීරාම වැඩක්.
    පස්සේ මම බැලුවා ජනෙල් දොරවල් ඇරලාද කියලා.
    ඒවා මම වහලා තිබ්බ විදිහටම වහලා තිබ්බා.
    ඒදා තමයි මම බය උනේ එකසිය ගානට.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් තවම හොල්මන් දැකල නෑ.. ඒත් මම දන්න තරමින් නම් හොල්මන් දැකපු අය කාටවත් ඒවගෙන් කිසිම කරදරයක් වෙලා නෑ. වෙලා තියෙන්නේ ඒ අය බය වෙලා(නැතිනම් බය කරලා ) තියන එක විතරයි....