සත්‍ය 1 - The Seeker

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
ඔබ විස්වාස කලද නොකලද ඔබගේ අධ්‍යාත්මය විනාශ කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මකය. ජලයට ෆ්ලෝරයිඩ් දැමීමෙන් නොනවතින ඔවුන් ඔබ අධ්‍යාත්මික ලෝකයෙන් ඉවත් කිරීමට දීර්ග කාලීන සැලසුම් සාර්ථකව දියත් කිරීමට සමත් වී ඇත.

බ්‍රිට්නි ස්පියර්ස්
britney-spearsPic.jpg

ක්‍රිස්ටිනා අගියුලේරා
Christina-christina-aguilera-1023166_400_400.jpg

ජස්ටින් ටිම්බලෙක්
1335942902.jpg

මොවුන් ඔවුන්ගේ එම අරමුණ වෙනුවෙන් කුඩා කල සිටම මොලය ශෝධනයකට ලක් උන පුද්ගලයන්ය. ඔබව අධ්‍යාත්මික ලෝකයෙන් ඉවත් කිරීමට ඔබව කාමය සහ අනෙකුත් හරසුන් දේ කෙරෙහි යොමු කිරීම මොවුන් සාර්ථකව සිදු කරමින් සිටී.

මේ මොළ ශෝධනයකට ලක් කරන සමයෙහි ගත චායාරුපයකි.
221856.jpg

වටහා ගැනීමට නුවන ඇත්තෝ වටහා ගනිත්වා!!!
 
TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
So you liitle assholes think its just in America..

You Are Wrong

its operating all over the world, even in sri lanka, even in ELAKIRI.COM
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    උයා නලින් සිල්ව නේද ?
    අනේ මේ බ්‍රිට්නි කෙසේ වෙතත් ජස්ටින්ල ටින් ටින් ල ගැන හොයන්න කලින් අපිට කරන්න ලොකු වැඩක තියේ
    ඒ හම්බයන්ගෙන් ජාතිය බේරාගැනීමේ මහා මෙහෙයුම (මානුෂිය මෙහෙයුමක් නොවියහැක)
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    උයා නලින් සිල්ව නේද ?
    අනේ මේ බ්‍රිට්නි කෙසේ වෙතත් ජස්ටින්ල ටින් ටින් ල ගැන හොයන්න කලින් අපිට කරන්න ලොකු වැඩක තියේ
    ඒ හම්බයන්ගෙන් ජාතිය බේරාගැනීමේ මහා මෙහෙයුම (මානුෂිය මෙහෙයුමක් නොවියහැක)

    බොහොම හොඳයි. එත් ඊට කලින් මනුෂ්‍ය වර්ගයාම විනාශ කරලා දාන්න හදන අයව තේරුම් ගත්තොත් වටිනවා. මේක හම්බයන්ගෙන් ජාතිය බේරාගන්නවා වගේ පොඩි එකක් නෙමෙයි. මේක ඊට වඩා ලොකු මෙහෙයුමක්. සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම යහපත පිණිස. බලහත්කාරෙන් අපිට පොවන වස (ෆ්ලෝරයිඩ්) බලහත්කාරෙන් අපිට කවන වස (ආසනික් වගේ) නැති කරන්න කරන ලොකු මෙහෙයුමක්. ගමේ ඉන්න ලිං වතුර බොන, වත්තේ එළවලු කන අයට නොහැදෙන කාලකන්නි ලෙඩ නගරේ අයට හෙදෙන්නේ අහම්බෙන් නෙමෙයි සහෝදරයා. සැලසුම් සහගත ව්‍යාපාරයක් නිසා. හිටපු ගමන් එන බොරු උනවල් පිට දාල බලහත්කාරෙන් අපිට වස එන්නත් කරන්නේ ඒ ව්‍යාපාරයේ කොටසක් විදියට. තව ඔය නොදන්නා ගොඩක් දේවල් මේ රට ඇතුලේ වෙනවා. හම්බ ප්‍රශ්නෙට වඩා මට මේකට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ඒ ගැන සමාවෙන්න.
     
    මම හිතුව හරි
    ඔයා තමයි එයා :love:
    එළකිරියේ වය්ද්යවරු 1 හෝ ක් සිටි, වෙන්න වයිද්යවරුත් සිටි
    මේ ඕනි කෙනෙකුගෙන් අහන්න
    ඕක මානසික වියාධියක්

    ඇෆ්ගනිස්ථානයේ තලිබාන් අන්තවදියොත් එහෙ ළමයින්ට පෝලියෝ එන්නත ගන්න එපා කියල කියනවලු. වස එන්නත්, වද එන්නත් කියල

    උයත් එහෙම එකක් කියයි
    මගේ සැකය වැඩි වෙයි

    අනේ ඔයාගේ මේ ප්‍රවාදය ලෝකෙට ගෙනියන්න කෙනෙක් නෑ වගේ නෙ

    :cool::cool:
     
    LOLzzzzz

    මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා සහෝදරයා..
    ඔච්චරම හොඳ වෛද්‍ය විද්‍යාවේ රුබෙල්ල එන්නත දුන්නම ගනු ළමයි මැරෙන්න මොකක් නිසා කියලද ඔයා හිතන්නේ... ලංකාවේ කීප දෙනෙක් මරුනනේ. මම හිතන්නේ ඔය ඒ ගැන අහල ඇති කියලා. මගේ ප්‍රවාදය ලෝකෙට අරන් යන්න ඕන ඕන ප්‍රමාණයට කට්ටිය ඉන්නවා. ඔයාගේ සැකය වැඩිවීම මට ගැටළුවක් නෙමෙයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    LOLzzzzz

    මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා සහෝදරයා..
    ඔච්චරම හොඳ වෛද්‍ය විද්‍යාවේ රුබෙල්ල එන්නත දුන්නම ගනු ළමයි මැරෙන්න මොකක් නිසා කියලද ඔයා හිතන්නේ... ලංකාවේ කීප දෙනෙක් මරුනනේ. මම හිතන්නේ ඔය ඒ ගැන අහල ඇති කියලා. මගේ ප්‍රවාදය ලෝකෙට අරන් යන්න ඕන ඕන ප්‍රමාණයට කට්ටිය ඉන්නවා. ඔයාගේ සැකය වැඩිවීම මට ගැටළුවක් නෙමෙයි..

    රුබෙල්ල එන්නත ගැටලුව ඇති උනේ බාල එන්නත් නිපදවූ ආයතනය නිසයි
    ඉන්දියාවේ බාල බෙහෙත් හදන කම්පැනි, ලංකාවේ දේශපාලුවන්, නිලධාරින්
    ඒකට හේතුව වද්‍ය විද්‍යාවේ වැරද්දක්ද ?
    කිසියම් සංවිධානයක කුමන්ත්‍රණයක්ද ? (බටහිර අධිරාජ්ජ්‍යවාදී™ කුමන්ත්‍රණ වගේ එකක්)
    එවැනි කුමන්ත්‍රණයක් නම් (ඔබ කියනා ලෙස) කිහිපදෙනෙක් විතරක් මැරුණේ අයි ?
    එන්නත දීම නැවැත්තුවේ ඇයි ?
    එන්නත දිගටම දීමට අභිරහස් හස්තයක් ක්‍රියාත්මක නොවුනේ ඇයි ?

    කරුණාකර ඔබගේ ප්‍රවාදය ලෝකෙට ගෙනියන්න
    එවිට සකල ලෝකවාසී ජනතාවගේ ප්‍රතිචාරය අපට බලාගන්න පුළුවනි
    ඇතැම් විට ලෝකේ කැලැබී මහත් විනාසයක් සිදුවිය හැක
    ලෝකේ උඩු යටිකුරු වී සම්පුර්ණ දේශපාලන විපර්යාසයක් සිදුවීමට ඉඩ තිබේ
    ලංකාව වැනි රටක ලෝක බලවතෙකු වීමට ඉඩ තිබේ
     
    විද්‍යා විද්‍යාවේ වැරද්දක් නෙමෙයි, එක වැරදියට යොදා ගැනීම නිසා.
    කිසියම් සංවිධානයක කුමන්ත්‍රණයක්ද? අනිවාර්යෙන්ම ඔව්.
    කිහිප දෙනෙක් විතරක් මරුනේ එන්නත නිසි පරිදි ක්‍රියාත්මක වීම අපේක්ෂා කලත් (කල් ගතවී දරුඵල අහිමි කිරීම) එහි අඩංගු විස මැරුණු අයගේ ශරීරයෙන් ප්‍රභල ලෙස ප්‍රතිෂේප වීම නිසා.
    එන්නත දිගටම දීම ක්‍රියාත්මක නොවුනේ කීප දෙනෙක් මියගිය නිසා.

    අනිවාර්යයෙන්ම ලෝකයේ මහා විපර්යාසයක් සිදු වේ. හෙවත් Type 1 civilization අවස්ථාව ලඟා වනු ඇත.

    මෙම අවස්ථාව උදාවීම ප්‍රමාද වන්නේ ඔබ වැනි පටු අදහස් ඇති පුද්ගලයන් නිසා බව කනගාටුවෙන් උවද ප්‍රකාශ කරීමට සිදු වේ.
     
    Last edited: