සතා මොකාද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    61321525_2348483552074513_3574687115658657792_n.jpg

    61685529_2348439152078953_633364907152113664_n.png
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ලක්ෂ 58 සතා හිටියනම් ඔයිට වඩා අනාතයි.පූරුවේ පිනකට ඌව එලව ගත්තේ.සිරිසේන පත් කර ගත්ත එකට දුක් උනාට,මරා එලව ගත්ත එක ගැන ජනතාවට තියෙන සන්‍තෝෂය නැති වෙන්නෙත් නෑ:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලක්ෂ 58 සතා හිටියනම් ඔයිට වඩා අනාතයි.පූරුවේ පිනකට ඌව එලව ගත්තේ.සිරිසේන පත් කර ගත්ත එකට දුක් උනාට,මරා එලව ගත්ත එක ගැන ජනතාවට තියෙන සන්‍තෝෂය නැති වෙන්නෙත් නෑ:lol:

    Harvard Bio ගේ fake එක.....කලිසම ගලවල ගිහින් උඹේ sir ගෙන් අහපන් කලිසමක් ඇඳන්ද ඉන්නේ කියල ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Harvard Bio ගේ fake එක.....කලිසම ගලවල ගිහින් උඹේ sir ගෙන් අහපන් කලිසමක් ඇඳන්ද ඉන්නේ කියල ?

    Harvard-Bio කිව්වේ මොන්සෝන් ගැනද? මොන්සෝන් කියන්නේ Dhartha කියන එක්කෙනා ගැනද කිව්වේ :lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ලක්ෂ 58 සතා හිටියනම් ඔයිට වඩා අනාතයි.පූරුවේ පිනකට ඌව එලව ගත්තේ.සිරිසේන පත් කර ගත්ත එකට දුක් උනාට,මරා එලව ගත්ත එක ගැන ජනතාවට තියෙන සන්‍තෝෂය නැති වෙන්නෙත් නෑ:lol:

    ඒකට හිනාවෙන්ඩද අඩන්ඩද?
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    මිනිස්සු කතිරෙ ගැහුවෙ මෛත්‍රීපාල ට.රනිල්ට නෙමෙයි
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ලක්ෂ 58 සතා හිටියනම් ඔයිට වඩා අනාතයි.පූරුවේ පිනකට ඌව එලව ගත්තේ.සිරිසේන පත් කර ගත්ත එකට දුක් උනාට,මරා එලව ගත්ත එක ගැන ජනතාවට තියෙන සන්‍තෝෂය නැති වෙන්නෙත් නෑ:lol:

    පිස්සු හු... ක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹල වගේ උන් එක්ක ලංකාව මේ විදියටවත් තියෙන එක ලොකු දෙයක්....

    ලක්ෂ 58 සතා හිටියනම් ඔයිට වඩා අනාතයි.පූරුවේ පිනකට ඌව එලව ගත්තේ.සිරිසේන පත් කර ගත්ත එකට දුක් උනාට,මරා එලව ගත්ත එක ගැන ජනතාවට තියෙන සන්‍තෝෂය නැති වෙන්නෙත් නෑ:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "පහුගිය පාර කරපු ගොන්වැඩේට අපට සාපවේවා..!!"

    "ඒත් මේ පාරත් අපි කියන එක අහලා අපි අලුතෙන් ගේන අපේක්ෂකයාට ඡන්දේ දෙන්න ඕන මල්ලිලා... හොදේ??. ගියපාර කෙළ උනාට ඊළඟ අවුරුදු 5 අපි මේක සුරපුරයක් කරන්නේ ඈහ්"

    අර 62 ලක්ශයේ පට්ටියෙන් තාමත් සාධාරණ සමාජය හොයන්න ඉන්න කට්ටිය එහෙම ඉන්නවද? ඔබටයි මේ ආරාධනය.