සතියක ශෝඛකාලය ???
සතියක ශෝකකාලය
අමරදේවයන්ගේ අභාවය පිලිබද රජය ප්‍රකාශ කල සතියක ශෝකකාලය පිලිබද ඔබේ අදහස් මොනවාද?
ශෝකකාලයක් අපට නිරීක්ශනය වනවාද? මෙය තුලින් කෙනෙකුට මෙය ශෝක කාලයක් යැයි හැගෙනවාද..මෙය ශෝකකාලයක් ගත කරන ආකාරය ගැන නොදන්න කෙනෙකුට කදිම උදාහරනයක්ද?
ශෝකකාලයක් තිබේ යැයි කෙනෙක්ට හැගෙන්නේ කුමක් මගින්ද?
ඊයේ Sirasa,Hiru,Derana මාධ්ය වලින් ශෝක කාලයක් ඇතැයි පෙනේද?