සතියක_නිවාඩුවක්
සතියක නිවාඩුවක් රටට ලබා දෙන්න - රජයේ වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් සඳහා වසා දමන ලෙසයි රජයේ වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින්නේ.
http://nethnews.lk/article/75315?fbclid=IwAR1Dm_Fggi6tfo0oi54NbGe1VhcDclDXKOqduB6EJR484zGbt84saLslr68

Last edited: