සතියට $120 ට වඩා ස්පෙන්ඩ් කරන්න පුලුවන් බැංකු මොනාද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සර් තුමන්ගෙ රාජාණ්ඩුවට පිං සිද්ද වෙන්න දැන් සම්පත් එකේ සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන්නෙ නෑ, $120 අඩු ඒවත් සමහර වෙලාවට රෙජෙක්ට් කරනව ඇමසන් එහෙම.
    ඔබතුමන්ල පාවිච්චි කරන බැංකු මොනාද සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන ඩෙබිට් කාඩ් වලට?
     
    • Like
    Reactions: ZeroFire

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සර් තුමන්ගෙ රාජාණ්ඩුවට පිං සිද්ද වෙන්න දැන් සම්පත් එකේ සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන්නෙ නෑ, $120 අඩු ඒවත් සමහර වෙලාවට රෙජෙක්ට් කරනව ඇමසන් එහෙම.
    ඔබතුමන්ල පාවිච්චි කරන බැංකු මොනාද සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන ඩෙබිට් කාඩ් වලට?
    Kari scene eka ban. Now we cannot even go abroad and spend our money. Ammata hukana anduwak oi meka. 24000 per week kiyanne nothing oi.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සර් තුමන්ගෙ රාජාණ්ඩුවට පිං සිද්ද වෙන්න දැන් සම්පත් එකේ සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන්නෙ නෑ, $120 අඩු ඒවත් සමහර වෙලාවට රෙජෙක්ට් කරනව ඇමසන් එහෙම.
    ඔබතුමන්ල පාවිච්චි කරන බැංකු මොනාද සතියට $120ට වඩා පේමන්ට් කරන්න දෙන ඩෙබිට් කාඩ් වලට?
    ඔක්කොම බැංකු වල ඔය වගේ තමයි. ඩොලර් 100 වගේ තමයි හැමෝම දෙන්නෙ. මහබැංකු නීති වෙන්න ඕනි ඔක්කොම බැංකු වලට දාපු. ප්‍රී පේඩ් වීසා කාඩ් එකකට සතිය ගානෙ සල්ලි දාලා රෙඩි කරන් හිටියොත් ඩොලර් ඕනි වෙලාවට ඒකෙන් පේ කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: ZeroFire