සතියෙන් ලක්ශ පනහක් ලොස්ට් (almost)

handley

Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    සිරි අය්යට මෙ දවස් වල අපල නිසා උට පොඩි ආතල් එකක් දෙන්න කියල මෙක දාන්නේ, ලොකුවට සැලරි එහෙම තියන උන් දැක්කම @siri_ayya @Sandy_Fdo ta depression හැදෙනව,

    මෙ මන් 9/27 - 30 වෙනකම් ලොස්ට් වෙච්ච ගාන . (last 4 rows) ෆෙක් කියල හැමිනෙන්නෙ නැතුව සතුට වෙන්න පුලුවන් වෙලාවෙ සතුටු වෙයල්ල

    1665660881267.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    @siri_ayya ට කන්නත් සල්ලි නැතුව ලොරි ටෝක් දෙන්නේ පව් ඉතිං එළකිරි එකේ අනාථ ජීවිත 🤣🤣
    එක නෙවෙයි මොනවා කරන්න ගිහින් ලොස්ට් උනේ
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    uba thama hold karanda inna
    no okkoma closed trades oke tiyenne ban
    lot 10 gane dammada uba
    ow ban these days 10 demme, new month eke change karnawa

    I am not gay asshole
    සිරි අය්ය කිව්වෙ එහෙම නෙමෙනෙ
    ------ Post added on Oct 13, 2022 at 6:03 PM

    @siri_ayya
    එක නෙවෙයි මොනවා කරන්න ගිහින් ලොස්ට් උනේ
    i was bored waiting for a good opportunity, so I entered a bad trade out of boredom, lost it, then it escalated, that was my longest losing streak in like years,
    ------ Post added on Oct 13, 2022 at 6:06 PM
     
    • Wow
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    සිරි අය්යට මෙ දවස් වල අපල නිසා උට පොඩි ආතල් එකක් දෙන්න කියල මෙක දාන්නේ, ලොකුවට සැලරි එහෙම තියන උන් දැක්කම @siri_ayya @Sandy_Fdo ta depression හැදෙනව,

    මෙ මන් 9/27 - 30 වෙනකම් ලොස්ට් වෙච්ච ගාන . (last 4 rows) ෆෙක් කියල හැමිනෙන්නෙ නැතුව සතුට වෙන්න පුලුවන් වෙලාවෙ සතුටු වෙයල්ල

    View attachment 186929
    අඩෝ දානපති ෆකා මම මේ ත්‍රෙඩ් එක දැක්කෙත් අද පොන්ස් 😂😂පවූ ඉතින් ත්‍රෙඩ් දාගෙන අඩන්න තරම් රිදුනා කියලා දැනන් හිටියේ නැහැ 😂😂
     
    • Haha
    Reactions: handley