සතිය පට්ට fast නේ බන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    සතිය පට්ට fast නේ බන්
    එහෙ බලල මෙහෙ බලනොක්ට Friday
    උබලට කාලය මදි කියල හිතෙන්නේ නැද්ද

     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සතිය පට්ට fast නේ බන්
    එහෙ බලල මෙහෙ බලනොක්ට Friday
    උබලට කාලය මදි කියල හිතෙන්නේ නැද්ද
    වයසට ගිහින්. ජීවත් වෙච්ච කාලෙත් එක්ක තමයී කාලය compare වෙන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,108
    67,416
    113
    Oka tamai buduhamrurwo rathana sutrayen kare.mind eka calm wenakota loke slow wenawa.virus slow wenawa.mae lokema manussa vinchanayata heditcha mayawak
     
    • Like
    Reactions: dilan_randika