Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකකින් PTE ගොඩ දාමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1) Read Aloud (RA)

හරි අපි දැන් එකින් එක ප්‍රශ්න ආකාරය ගොඩ දාන හැටි කතා කරමු. අපිට exam එක පටන් ගත්තු ගමන් එන task එක තමා Read Aloud (RA) කියන්නේ. මේකෙදි වෙන්නේ ඔබට පොඩි වාක්‍ය දෙකතුනක paragraph එකක් තිරය මත දිස් වෙනවා. මේ සඳහා සුදානම් වෙන්න ඔබට තත්පර 35ක් වගේ ලැබෙනවා. ඊට පස්සේ recording එක start වෙනවා. recording එක start උනු ගමන්ම ඔයාලා ඒ වාක්‍යය mic එකට කියන්න ගන්න ඕන. තත්පර 40ක් ලැබෙනවා ඔබට ඒ කොටස කියවලා ඉවර කරන්න.

උදාහරණයක් විදිහට පහත screen එක බලන්න. ඔන්න ඔය වගේ paragraph එකක් ඔයාට තිරයේ දිස් වෙනවා. ඊට පස්සේ දෙවෙනි රුපයේ විදිහට current status එක "recording" කියල මාරු උණු ගමන් ඔබ කියන්න පටන් ගන්න ඕන.

[ATTACH=full]189131[/ATTACH]

[ATTACH=full]189133[/ATTACH]

මේකෙදි ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර වචන හරියට කියනවද, අලුතෙන් වචන දානවද, වචන හලනවද අන්න ඒ වගේ ඒවා. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්.

හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.

1. recording එක පටන් ගන්න කලින් දෙන තත්පර 35දීත් recording එකට කියනවා වගේම ශබ්ද නගලා වාක්‍යය කියවන්න. එතකොට මොකක් හරි තැනක හිර උනොත් ඒ තැන ආයේ ආයේ දෙපාරක් 3පාරක් කියන්න. එතකොට recording එකේදී හිර වෙන්නැතුව කියාගන්න පුළුවන්.

2. recording එක පටන් අරගෙන තත්පර 1ක් ගියපු ගමන් කියවන්න පටන් ගන්න ඕන. තත්පර 3කට වඩා නිශ්ශබ්දව හිටියොත් mic එක off වෙනවා. එතකොට අපරාදේ. මුකුත් නෑ.

3. අපිට කියවද්දී වචන හැලෙන්න පුළුවන්, "á" වෙනුවට "the" කියවෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයිම වෙලාවකවත් ඒක නිවැරදි කරන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ content එකට ලකුණු අඩු උනාට කමක් නෑ. ඔයාගේ pronunciation සහ fluency හොඳ නම් ලකුණු 90න් 80කට එහා ලේසියෙන් ගන්න පුළුවන්.

4. අපි දන්නැති වචන ඕනි තරම් තියෙන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. practice කරන වෙලාවේ ඒ වචනේ දෙපාරක් තුන් පාරක් කියවලා ඔයාට හිතෙන විදිහට කියන්න. එහෙම නැත්නම් දන්නැති වචන වෙනුවට "something" හරි "na na na" කියල හරි කියන්න පුරුදු වෙන්න. මතකනේ වචන වැදගත් නෑ. flow එකයි වැදගත්. කොයිම වෙලාවකවත් වචනයක් ළඟ හිර වෙන්න, එක දෙපාරක් කියවන්න යන්න එපා.

උදාහරණයක් විදිහට ඔය ඉහත වාක්‍යයේ "comprise" කියන වචනේ හරි pronunciation එක "කොම්ප්රයිස්" ද "කම්ප්රයිස්" ද "කොම්ප්රිස්" ද එහෙම කමක් නෑ. ඔයාට ඒක කියවෙන්නේ "කොම්පියුස්" කියලනම් එහෙම කියන්න. හැබැයි එතන නවතින්න එපා.

5. Full stop වලදී නවත්තන්න. අනිත් හැම තැනම එක දිගට කියවගෙන යන්න. කොමාවකදී වචන නතර කරන විදිහක් තියනවා. ගොඩක් සිංහල අයට ඒ තාලෙට කියන්න අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ කොමාවක් ළඟදිත් එක දිගට කියන යන්න.

6. පුළුවන් තරම් natural tone එකකින් කියන්න බලන්න. speed එක ටිකක් වැඩි උනොත් හොඳයි. අපි සිංහල කතා කරන වේගෙන් වගේ. හැබැයි එහෙමයි කියල බය වෙලා හති දදා වගේ කියවන්න එපා. හුස්ම mic එකට වැටෙන්න දෙන්න එපා. තත්පර 20-25 ඇතුලත වාක්‍යය කියවලා අවසන් කරන්න පුරුදු වෙන්න.

7. එකට කියවෙන්න ඕන වාක්‍ය කාණ්ඩ එකටම කියන්න. උදාරණයක් විදිහට "in every cultivated language" , "there are two great classes of words" වගේ එකටම කියන්න ඕන ඒවා එක දිගට කියන්න. "in ... every ....cultivated ......language" මේ වගේ කඩ කඩ කියන්න එපා.

8. practice time එකේදී singular වචන මොනාද plural වචන මොනාද past tense වචන මොනාද කියල අඳුනගන්න. කියවද්දී plural ඒවායේ අගට තියෙන "s" එක, past tense වල අගට තියෙන "ed" කෑල්ල එහෙම හොඳට ඇහෙන විදිහට කියන්න.

9. සන්ධි කරන්න ඕන වචන සන්ධි කරලා කියන්න. උදාහරණයක් විදිහට "there are" කියලා තියෙද්දී "දෙයාර් ආර්" කියනවට වඩා "දෙයාරා" වගේ කියන්න. එතකොට flow එකට ලකුණු ලැබෙනවා වැඩියි.

10. Annotation කියලා කියන්නේ වචන ඔහේ කියවන්නැතුව බර කරන්න ඕන වචන බර කරලා අනවශ්‍ය වචන සැහැල්ලුවෙන් වගේ කියන එකට. කෙනෙක් ලකුණු 90ම ගන්න try කරනවනම් ඒ ගැනත් පුරුදු වෙන්න. ApeUni එකේ ඔයාලට shadowing කියල method එකක් තියෙනවා. එකේ කෙනෙක් එක කියවන විදිහටම ඔයාටත් කියවල practice කරන්න පුළුවන්.

****BONUS TIP*****

මේක කියවන්න පුරුදු වෙද්දී තමන් කියවන වචනෙට පස්සේ වචනෙට ඇහැ යවන්න පුරුදු වෙන්න. එතකොට ඊලඟ වචනේ කලින්ම මොලේට යන නිසා එක දිගට කියවගෙන යන්න පුළුවන්. මේක ටික දවසක් practice කලාම නිකන්ම පුරුදු වෙනවා.

ඉතින් ඔන්න ඔය ඉහත කියපු කාරණා වලින් 1-6 වෙනකන් ටික ගොඩ දාගත්තොත් ඔයාලට අනිවා 65කට එහා යන්න පුළුවන්. ඉතුරු කාරණා ටිකත් ගොඩ දැම්මොත් 79+ ගන්න පුළුවන් ගේමක් නැතුව. මතක තියාගන්න මේක AI score එකක් ලැබෙන ප්‍රශ්නයක්. ඒ නිසා mic එක හරියට position කරගන්න. exam එක දවසේ ready වෙන හැටි මම වෙනවා කතා කරනවා. ApeUni එකෙන් දිගටම practice කරන්න. මේක ගොඩ දාන්න නම් දවසකට අඩුම 25ක් 30ක් practice කරන්න වෙනවා. තත්පර 75 ගානේ 30ක් කරනවා කියන එක (just 30min) කිසිම අමාරු වැඩක් නෙවෙයි. ඔයාට ApeUni එකේ mobile app එක දාගත්තම යමින් එමින් ගමන් උනත් ඔය වැඩේ කරන්න පුළුවන්. එහෙනම් RA ගොඩ කියල මම හිතනවා. practice කරලා ආපු experience එක අපිත් එක්කත් බෙදාගන්න.

[QUOTE="mihir.rc.uom, post: 28332604, member: 554805"] [SIZE=7][B][COLOR=rgb(184, 49, 47)](1) Read Aloud (RA)[/COLOR][/B][/SIZE] හරි අපි දැන් එකින් එක ප්‍රශ්න ආකාරය ගොඩ දාන හැටි කතා කරමු. අපිට exam එක පටන් ගත්තු ගමන් එන task එක තමා Read Aloud (RA) කියන්නේ. මේකෙදි වෙන්නේ ඔබට පොඩි වාක්‍ය දෙකතුනක paragraph එකක් තිරය මත දිස් වෙනවා. මේ සඳහා සුදානම් වෙන්න ඔබට තත්පර 35ක් වගේ ලැබෙනවා. ඊට පස්සේ recording එක start වෙනවා. recording එක start උනු ගමන්ම ඔයාලා ඒ වාක්‍යය mic එකට කියන්න ගන්න ඕන. තත්පර 40ක් ලැබෙනවා ඔබට ඒ කොටස කියවලා ඉවර කරන්න. උදාහරණයක් විදිහට පහත screen එක බලන්න. ඔන්න ඔය වගේ paragraph එකක් ඔයාට තිරයේ දිස් වෙනවා. ඊට පස්සේ දෙවෙනි රුපයේ විදිහට current status එක "recording" කියල මාරු උණු ගමන් ඔබ කියන්න පටන් ගන්න ඕන. [ATTACH type="full" alt="1667987258686.png"]189131[/ATTACH] [ATTACH type="full" alt="1667987474655.png"]189133[/ATTACH] මේකෙදි ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර වචන හරියට කියනවද, අලුතෙන් වචන දානවද, වචන හලනවද අන්න ඒ වගේ ඒවා. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්. [B][SIZE=4]හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.[/SIZE][/B] [COLOR=rgb(209, 72, 65)][SIZE=5]1. recording එක පටන් ගන්න කලින් දෙන තත්පර 35දීත් recording එකට කියනවා වගේම ශබ්ද නගලා වාක්‍යය කියවන්න. එතකොට මොකක් හරි තැනක හිර උනොත් ඒ තැන ආයේ ආයේ දෙපාරක් 3පාරක් කියන්න. එතකොට recording එකේදී හිර වෙන්නැතුව කියාගන්න පුළුවන්. 2. recording එක පටන් අරගෙන තත්පර 1ක් ගියපු ගමන් කියවන්න පටන් ගන්න ඕන. තත්පර 3කට වඩා නිශ්ශබ්දව හිටියොත් mic එක off වෙනවා. එතකොට අපරාදේ. මුකුත් නෑ. 3. අපිට කියවද්දී වචන හැලෙන්න පුළුවන්, "á" වෙනුවට "the" කියවෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයිම වෙලාවකවත් ඒක නිවැරදි කරන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ content එකට ලකුණු අඩු උනාට කමක් නෑ. ඔයාගේ pronunciation සහ fluency හොඳ නම් ලකුණු 90න් 80කට එහා ලේසියෙන් ගන්න පුළුවන්. 4. අපි දන්නැති වචන ඕනි තරම් තියෙන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. practice කරන වෙලාවේ ඒ වචනේ දෙපාරක් තුන් පාරක් කියවලා ඔයාට හිතෙන විදිහට කියන්න. එහෙම නැත්නම් දන්නැති වචන වෙනුවට "something" හරි "na na na" කියල හරි කියන්න පුරුදු වෙන්න. මතකනේ වචන වැදගත් නෑ. flow එකයි වැදගත්. කොයිම වෙලාවකවත් වචනයක් ළඟ හිර වෙන්න, එක දෙපාරක් කියවන්න යන්න එපා. උදාහරණයක් විදිහට ඔය ඉහත වාක්‍යයේ "comprise" කියන වචනේ හරි pronunciation එක "කොම්ප්රයිස්" ද "කම්ප්රයිස්" ද "කොම්ප්රිස්" ද එහෙම කමක් නෑ. ඔයාට ඒක කියවෙන්නේ "කොම්පියුස්" කියලනම් එහෙම කියන්න. හැබැයි එතන නවතින්න එපා. 5. Full stop වලදී නවත්තන්න. අනිත් හැම තැනම එක දිගට කියවගෙන යන්න. කොමාවකදී වචන නතර කරන විදිහක් තියනවා. ගොඩක් සිංහල අයට ඒ තාලෙට කියන්න අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ කොමාවක් ළඟදිත් එක දිගට කියන යන්න. 6. පුළුවන් තරම් natural tone එකකින් කියන්න බලන්න. speed එක ටිකක් වැඩි උනොත් හොඳයි. අපි සිංහල කතා කරන වේගෙන් වගේ. හැබැයි එහෙමයි කියල බය වෙලා හති දදා වගේ කියවන්න එපා. හුස්ම mic එකට වැටෙන්න දෙන්න එපා. තත්පර 20-25 ඇතුලත වාක්‍යය කියවලා අවසන් කරන්න පුරුදු වෙන්න. 7. එකට කියවෙන්න ඕන වාක්‍ය කාණ්ඩ එකටම කියන්න. උදාරණයක් විදිහට "in every cultivated language" , "there are two great classes of words" වගේ එකටම කියන්න ඕන ඒවා එක දිගට කියන්න. "in ... every ....cultivated ......language" මේ වගේ කඩ කඩ කියන්න එපා. 8. practice time එකේදී singular වචන මොනාද plural වචන මොනාද past tense වචන මොනාද කියල අඳුනගන්න. කියවද්දී plural ඒවායේ අගට තියෙන "s" එක, past tense වල අගට තියෙන "ed" කෑල්ල එහෙම හොඳට ඇහෙන විදිහට කියන්න. 9. සන්ධි කරන්න ඕන වචන සන්ධි කරලා කියන්න. උදාහරණයක් විදිහට "there are" කියලා තියෙද්දී "දෙයාර් ආර්" කියනවට වඩා "දෙයාරා" වගේ කියන්න. එතකොට flow එකට ලකුණු ලැබෙනවා වැඩියි. 10. Annotation කියලා කියන්නේ වචන ඔහේ කියවන්නැතුව බර කරන්න ඕන වචන බර කරලා අනවශ්‍ය වචන සැහැල්ලුවෙන් වගේ කියන එකට. කෙනෙක් ලකුණු 90ම ගන්න try කරනවනම් ඒ ගැනත් පුරුදු වෙන්න. ApeUni එකේ ඔයාලට shadowing කියල method එකක් තියෙනවා. එකේ කෙනෙක් එක කියවන විදිහටම ඔයාටත් කියවල practice කරන්න පුළුවන්. [/SIZE][/COLOR] [B][COLOR=rgb(65, 168, 95)][SIZE=5]****BONUS TIP***** මේක කියවන්න පුරුදු වෙද්දී තමන් කියවන වචනෙට පස්සේ වචනෙට ඇහැ යවන්න පුරුදු වෙන්න. එතකොට ඊලඟ වචනේ කලින්ම මොලේට යන නිසා එක දිගට කියවගෙන යන්න පුළුවන්. මේක ටික දවසක් practice කලාම නිකන්ම පුරුදු වෙනවා.[/SIZE][/COLOR][/B] [I]ඉතින් ඔන්න ඔය ඉහත කියපු කාරණා වලින් 1-6 වෙනකන් ටික ගොඩ දාගත්තොත් ඔයාලට අනිවා 65කට එහා යන්න පුළුවන්. ඉතුරු කාරණා ටිකත් ගොඩ දැම්මොත් 79+ ගන්න පුළුවන් ගේමක් නැතුව. මතක තියාගන්න මේක AI score එකක් ලැබෙන ප්‍රශ්නයක්. ඒ නිසා mic එක හරියට position කරගන්න. exam එක දවසේ ready වෙන හැටි මම වෙනවා කතා කරනවා. ApeUni එකෙන් දිගටම practice කරන්න. මේක ගොඩ දාන්න නම් දවසකට අඩුම 25ක් 30ක් practice කරන්න වෙනවා. තත්පර 75 ගානේ 30ක් කරනවා කියන එක (just 30min) කිසිම අමාරු වැඩක් නෙවෙයි. ඔයාට ApeUni එකේ mobile app එක දාගත්තම යමින් එමින් ගමන් උනත් ඔය වැඩේ කරන්න පුළුවන්. එහෙනම් RA ගොඩ කියල මම හිතනවා. practice කරලා ආපු experience එක අපිත් එක්කත් බෙදාගන්න.[/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom