සති දෙකෙන් නවසීලන්තෙ වීසා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    New Zealand immigration is giving visas with in 2 weeks for people with experience in insurance Asser ,digger operator, they need people for recovery work after the cyclone in nz

    https://www.immigration.govt.nz/employ-migrants/hiring-a-migrant/recovery-visa

    https://www.immigration.govt.nz/abo...-recovery-efforts-following-cyclone-gabrielle


    නිව්සීලන්ඩ් ඉන්න මගේ යාලුවෙක් එවලා තිබ්බේ.. එහේ සුළිසුලං තත්වය නිසා සති දෙකෙන් වගේ වීසා දෙනවලු.. කැමති අය ට්‍රයි කරලා බලන්න..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    The Goldbergs Comedy GIF by ABC Network
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,059
    113
    කෘෂිකර්ම , මෝටර් යාන්ත්‍රික තාක්ෂණය වගේ එවාට රැකියා අවස්ථා වැඩී..

    TFS machan... I was looking for a chance...

    ෆාර්ම් වල වැඩට යන උන්ට නම් PR දෙනවා. කට්ට කාල ගොඩ යන උන්ට 👈
    pissuda yakuneee... hariyata kiyawapalla... :ROFLMAO:

    unge sulisulangata api life risk aran unwa berala deela wade unata passe maximum 6 months walin haraola lankawata ewanawa kiyala thiyenne.. :lol:
    yana kenek danagena yanna..
     
    Last edited: