සති දෙකෙන් නවසීලන්තෙ වීසා

thushana

Well-known member
  • Jun 19, 2010
    10,542
    6,315
    113
    GIF by Discovery Europe
     
    • Haha
    Reactions: Sen-lu and Smartm

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ජර්මන් ටෙක් එකට විනාඩි 10කින් යන්න පුලුවන් දුර තියාගෙනත් සිකේ බලහන්කෝ අපිට අගයක් තිබුනෙ නැති හැටි, මගෙ යාලුවෙක් නිව්සීලන්ඩ් දැන් පී ආර් අරගෙන මොටර් මැකැනික් කෙනෙක් විදිහට, අපිට එකවුන්ටිං ම කරන්න උවමනව තිබ්බනේ.. දැන් හරිනේ අමාරුව 😀
     
    • Haha
    Reactions: King_cobra

    Sen-lu

    Well-known member
  • posnla sallith ekathu karanawa wagey. lokema inna anathayo badu ukas karala hari application danawa kiyala una dannawaa.
    පුපත් දීල කෙලත් දෙන්න කියන්න තරම් උඩගු කම මුංගෙ.
    ජර්මන් ටෙක් එකට විනාඩි 10කින් යන්න පුලුවන් දුර තියාගෙනත් සිකේ බලහන්කෝ අපිට අගයක් තිබුනෙ නැති හැටි, මගෙ යාලුවෙක් නිව්සීලන්ඩ් දැන් පී ආර් අරගෙන මොටර් මැකැනික් කෙනෙක් විදිහට, අපිට එකවුන්ටිං ම කරන්න උවමනව තිබ්බනේ.. දැන් හරිනේ අමාරුව 😀
    ජර්මන්ටෙක් නුත් මෝටර් මැකැනික් තමා ඩිමාන්ඩ්. ඉලෙක්ට්‍රිකල් වගේ කරල තේරුමක් නෑ
     
    • Like
    Reactions: shameera89

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    මෙකට.සමබන්ද.වෙන්නේ.කොහොමද.
    රජයෙන්.යවන.වැඩපිළිවෙලක්.නේද.

    අනේ.යකෝ.කොටින්ට.සෙනග.හදල.දුන්නෙ.මහිදම.තමා.මුලු.රටේම.නම.කැත.උනා.මේ.වැඩෙන්.
     
    • Haha
    Reactions: kasun_kbp