සති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    උබලට මේවා තේරෙන්නේ නැ මටත් හරියට තේරෙන්නේ නැ ඉතින්.
    හැබැයි මේ කරන්නේ රිසර්ච් එකක් මචන් කොරෝනා ගැන,
    කොවිඩ් කොහොමද බෝවෙන්නේ, බබල් එකක් එලිය යන්නේ කොහොමද? කොවිඩ් හැදුනහම මිනිස්සු මැරෙනවද? යුක්රේන් වල තියන ප්‍රභේද අපිට බෝවෙනවද වගේ දේවල්.
    මේ වගේ රිසර්ච් එකක් ලෝකේ කොහෙවත් කරලා නැ උදයංග සර්ගෙ මුලිකත්වයෙන් තමා වැඩේ වෙන්නේ.

    අර මොල හතේ මනුස්සයා තමා කිව්වේ වරදින්ඩ විදිහක් නැ
     
    Last edited:
    • Like
    Reactions: fallend

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    පිස්සුද බන් එතකොට සංචාරකයන්ට කාමරේට වෙලා ඉන්නද කියන්නේ ?? එතකොට උදයංග ගානක් හොයාගන්නේ කොහොමද? උබල ගැන විතරක් හිතන්න එපා. උදයංග ගැනත් පොඩ්ඩක් හිතපල්ලා

    රුසියානු සංචාරක බුබුලක් ආවා.. ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි..- උදයංග

    August 10, 2021 at 8:40 am | lanka C news
    රුසියානු සංචාරක බුබුලක් ආවා.. ඔවුනට පහසු වෙන්න සෞඛ්‍ය නීති ලිහිල් කල යුතුයි..- උදයංග


    සංචාරක බුබුල සංකල්පය යටතේ රුසියානු සංචාරකයන් 44 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ සංචාරකයන්ට පීඩාකාරී නොවන ආකාරයට ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය නිර්දේශ පහසු කළ යුතු බවයි.

    ඒ මහතා තම සමාජය තබා ඇති සටහන මෙසේය.

    “ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බවත් සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය.

    රුසියානු සංචාරකයන්ගෙන් 70% වැඩි පිරිසක් ටිකට්පත් මිලදී ගන්නෙ අවසාන මොහොතේ බැවින් විසා ගැනීමට කාලයක්‌ නොමැති වීම නිසා අපෙන් සංචාරකයන් ගිලිහිලා යාම නතර කල නොහැක.

    “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට අනුව රුසියාවේ මොස්කව් නගරයේ සිට දෙවන ගුවන්යානාව අද උදේ 06.10 සංචාරකයන් 44 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.”
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    ලංකාවේ හෙල්ත් සෙක්ටර් එක ඉවරයි දැනටම. ගොඩක් හොස්පිටල් වල ස්ටාෆ් බාගෙට බාගයක් පොසිටිව්. හොස්පිටල් පිරිලා ලෙඩ්ඩු නිසා.මේ එළඹෙන්නේ පාරක් ගානේ මිනිස්සු බල්ලෝ වගේ මැරෙන සමයයි.
    කෝ අර පාපාදඩදෙනිය කියන මිනිහා? වෙන ආන්ඩුවක් තිබ්බා නම් ව්නඩියෙන් විනඩියට මීඩියා ස්ටේට්මන්ට් දෙයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උන් කියන ඒවා වැඩක් නෑ .. නන්දෙසෙනට හිතෙන හිතෙන විදිහට තමා යන්නේ දැන් ... අව්ලක් නෑ ඉතින් චන්දෙට කලිනුත් එකදිපතියෙක් නේ ජනතාව ඉල්ලුවේ ... දැන් ඉතින් හම්බෙලානේ තියෙන්නේ .. ඉල්ලපු දේ හම්බෙලා තියනව
    :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    උබල කොච්චර ඉල්ලුවත් මම නම් වහයි.. බලන් හිටපල්ලා.. සවේන්ද්‍ර කැමති නෑ සෙකන්ඩ් වෙන්න.. ඒ හින්දා මාත් කැමති නෑ.. හෙක් හෙක්..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසට සීයක් කියන්නේ රටක් වහන්න තරං ගානක්ද? රට කොහොමත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී සීයක් දිහා බලලා බෙල්ලේ වැල දාගනියිද?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දවසට සීයක් කියන්නේ රටක් වහන්න තරං ගානක්ද? රට කොහොමත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී සීයක් දිහා බලලා බෙල්ලේ වැල දාගනියිද?
    100ක් නෙවේ දෙසීයක් මැරුණ ත් වලලන්න රටක් තියෙන්නේ කවුරු හින්දා ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,004
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තර සහ පිස්ස' නාට්‍යයෙන් දෙබසක්..

    දොස්තර:
    ස' ස' අස්සයා පැනලා යන්න හදන්නෙ. ඉක්මනට ඉස්තාලෙ වහන්න.

    මරි මෝඩ ස' : පිස්සුද අයිසෙ ඉස්තාලෙ වහන්න. අස්සයා ඔය ඉන්නෙ ඇතුලෙ ලස්සනට.

    A few moments later:

    දොස්තර :
    ස' ස' අස්සයා පැනලා ගියා.

    මරි මෝඩ ස' : කෝ සවේන්ද්‍ර ගිහින් සෙනිකව ඉස්තාලය වහන්න.

    සවේන්ද්‍ර : ඕකේ ස'. ඕල් ඩන්. ඕල් ගුඩ්.
     

    Similar threads