සතුටයනු මිල මුදල්ම කියා සිතන අයට...... ;)

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    සතුටයනු මිල මුදල්ම කියා සිතන අයට...... ;)

    ඇතුලට වරෙන්

    සතුටයනු මිල මුදල්ම කියා සිතන අයට...... ;)
    The Happy Mum - Because love is more important than money.:yes::yes:



    youtube වීඩියෝවට වඩා මේ ලින්ක් එකේ තියෙන වීඩියෝව හොඳයි
    https://www.facebook.com/video.php?v=600602916732058&set=vb.215192828606404&type=2&theater

    My husband and sons is more important than money:yes::yes::yes::D

    බුකියේ මෙහෙම අදහසකුත් තිබුනා
    (මගේ නෙමෙයි)

    විනාඩි හයකුත් තප්පර විසිහයක් පුරාවට විකාශය වන මේ කුඩා වීඩියෝව තුලින් මෙහි නිර්මාකයා බුවල්ලෙකු ලෙසින් සමස්ත මිනිස් දේහය හා සමාජය වෙලාගත් නව ලිබරල්වාදී ආර්ථික ක්රමයෙන් මිදී සරල සුමට චාම් දිවි පෙවෙතක් තුල පවුල නමැති කුඩුම්බිය තුල සාමය සතුට රදවා ගන්න අන්දම විස්තර කරමින් සිටී. ඊට සමාන්තරව තමා වෙත එළඹ ඇති දුක් කරදර මැදිහත් සිතින් විඳදරා ගන්නා අන්දමද මොනවට විග්රහ කරමින් සිටි.සරල සුමට ජීවිතයක් තුල ජීවිතය සමබර කරගන්න අන්දම මෙම වීඩියෝව තුල ඉස්මතු කිරීමට උත්සහ දැරුවද ඊට අනුරූපව මේ සමග විග්රහ කලයුතු බොහෝ කරනා රුප රාමු තුලට ප්රවිෂ්ට කිරීමට කාලය හරස් වීම නිසාදෝ ඔහු අසමත් වී ඇත .
    කිසියම් භාවමය පණිවිඩයක් සමාජය වෙත සම්ප්ර්ශණය කිරීම සම්බන්දයයෙන් විශිෂ්ට මෙහෙවරක් ඔහුගේ ඇරම්බුමෙන් සනිටුහන් වේ .
    අධි පරිබෝජන වාදී සමාජ ආර්ථික ක්රමයක් අර්ථ දැක්වීම යනු යම් ලෙසකට සක්රීය කරන ලද නියස්ටික බලාගාරයක් වැනියි කිව හැක එහි ශක්ති ප්රබවය බෙලහීන යනු කිරීම ආයාසයක් මෙන්ම කාලයක් ගතවන ක්රියාවලියකි ඉන් ඇත මිදීම සදහා ගතවන කාලය හා අනුරූපව සමස්ත සමාජය මත ඇතිවන තෙරපුම විද දරා ගැනීමේ ශක්තිය මත ඉන් ඉවත් වීම හෝ එහි රැදී සිටීම තීරණය වනු ඇත .
    දැන් මේ වීඩියෝව වෙත හැරෙමු සමාජය නම් වූ සමස්ත මෙවලම තුල පවුල නම් වූ කුඩුම්බිය සාමය සතුට හා ඉන් ඔබ්බට ඇත කරගන්නා අල්පෙජ්ජ ජීවිතය (මෙහි විස්තර වන අයුරු )සරල රේඛ්වක එක් අන්තයක රදවා එය සමබර කිරීමට උත්සහ දරතොත් අනෙක් අන්තයට පැටවිය යුතු අව්ස්යතාවයන් හා සමාජ වගකීම් කවරේද යන්න මාතෘකාවට ලක් කිරීම පහත සදහන් වනු ඇති බව මගී අදහසය .ඒවා අතර මේ මනුස්ස ජීවිත හතර වෙත හිසට වහලක් හා බිත්ති හතරක් ,මේ දරු දෙදෙනාට අනාගතයේදී රටට සමාජයට බරක් නොවී ස්ව ශක්තියෙන් ජීවිතයක් ගොඩ නැගීම අරබයා අවැසි දැන නුවන (අද්යාපනය තුල ) ලබා ගත හැකි වීමේ පහසුකම ,මේ ඔවුනොවුන් අතර ඇති සාමය සතුට නිරන්තරයෙන් රදවා ගැනීම සදහා නිසි සවුක්ය පහසුකම් ,(නිසි සවුක්ය අද්යාපනයක් නොමැති බැවින් දැනටමත් මොවුන්ගේ දත් සියල්ල විනාස වී ඇත )සමාජ සස්ථාව තුල ඇති පිළිගනිම සදහන් කල හැක
    මේ නයින් බලන කල ජීවිතය එක් අන්තයකින් විග්රහ කිරීම තනි අතක් සහිතව පිහිනීමට උත්සහ කිරීමක් වැනි. ක්රියාවකි
    පෘතක්ජන පුද්ගලයින් වශයෙන් සරල ,සුමට දිවිපෙවෙතක් සදහා සියල්ල අතහැර හිස් අහසක් යට ලැගුම් ගන්නවා වෙනුවට මද්යම ප්රතිපදාව මත පදනම් වූ සරල දෙවි පෙවතකට අවැසි අඩුම කුඩුම බුදු දහම මත පදනම්ව සකස් කර ගැනීම වඩා යහපත් වන බව ඒ සදහා අවැසි ගිවිත අත්දැකීම් ඇති අයගේ අදහස වේ .



    සතුටුනම් පමණක් බුම්ප් එකක් දාගෙන යන්න :D:D
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Happiness and friends are more important than money kiyala amathaka vechcha jathiyak ban api. Apith ekka balanakota pita rata evun kochchara fun eke innavada... :(

    TFS mcn