Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතුටින් ඉන්නවා ද දුකෙන් ඉන්නවා ද, තීරණය ඔබ සතු ය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසුන් සමග ජීවත්වීමට ලැබීම තුළ ජීවිතය ගැන අළුතින් දැකීමට අවස්ථාව ලැබේ. මිනිසුන් සමග කටයුතු කිරීමට යාවත්කාලීනවීමට සිදුවන අතර මිනිස් ස්වභාවය පිළිබඳව හැදෑරීමට ද සිදු වෙයි. එහිදී බුදු දහම, ඉතිහාසය ආදී විෂයන් පිළිබඳව ලබා ගන්නා අවබෝධය මහඟ උපකාරයකි. ඒ ආකාරයට මා ලබා ගන්නා දැනුම බොහෝ අවස්ථාවලදී ඔබ සමග සමාජ මාධ්‍යය හරහා බෙදා ගැනීමට මා කටයුතු කරමි. ඒ කාට හෝ ඉන් ඵලක් ලැබේයැයි සිතන නිසාවෙනි.

ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ මුණ්ඩරාජ නම් සූත්‍රයක් වේ. මෙය මිනිසුන්ට ඉතා වැදගත්වන්නා වූ කරුණු ඇතුළත් සූත්රයකි. මුණ්ඩරාජ සූත්‍රය බුදුරජාණන්වහන්සේ දේශනා කළ සූත්‍රයක් නොවේ. නමුත් එහි ඇති කරුණු බුදු රජාණන්වහන්සේ විසින් අවස්ථා කීපයකදී දේශනා කර තිබේ. මේ මුණ්ඩරාජ සූත්‍රය දේශනා කරන්නේ පාඨලීපුත්‍රයේ රජ කළ මුණ්ඩ රජුට ය. බෞද්ධ සාහිත්‍යයට අනුව මුණ්ඩ රජු අජාතශ්රැතෘගේ මුණුපුරා ය. ඔහුගේ පියා වූ උදායි පාඨලීපුත්‍රය මගධයේ අගනගරය කරන ලදි. මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍රය ගැන සඳහන්ව තිබේ.

මේ මුණ්ඩ රජු පන මෙන් ආදරය කළ භද්‍රා බිසව තරුණ වයසේදී ම මිය ගියා ය. ඇගේ මරණය රජුට දරා ගැනීමට නොහැකි විනි. රජුගේ සියළු දෛනික වැඩ කටයුතු ඒ සමග අවුල් විනි. ඔහු නෑමෙන්, කෑමෙන්, රාජ්‍ය පාලනයෙන් ආදී සියලු කාර්යයන් වලින් බැහැර වී ශෝක වෙමින් කල් ඇරියේ ය. මෙසේ කල් අරින රජතුමා ඔහුගේ හිතවත් සේවකයකු වූ පියක ඇමතියාට කථා කර බිසවගේ සිරුර යකඩ බෙහෙත් ඔරුවක ගල්වා කාමරයෙන් තබන ලෙසින් නියම කරන ලදි. ඒ අවශ්‍ය අවශ්‍ය වෙලාවට රජුට එය ඇර බිසවගේ රුව බැලීමට ය. පියක ඇමතියා ඒ කී ලෙසින් කරවා දුන්නේ ය. කෙසේවෙතත් පියකට රජු ගැන මෙසේ සිතිනි. “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි..

රජතුමා පියකගේ හැඳින්වීමෙන් නාරද මහතෙරුන් දැක්මට ගියේ ය. රජතුමාට ද ඒ වන විට තමුන් ශෝකයෙන් ජීවත්වන බව දැනී තිබිණි. එසේ නොවන්නට ශෝකය දුරු කර ගැනීම සඳහා නාරද මහතෙර හමුවට නොයන්නේ ය.

රජු, නාරද මහතෙර හමු විය. හමු වූ රජුට නාරද මහතෙරුන් මෙසේ දේශනා කළ සේක.

මෙකී ධර්මතා ඔබටද මටද ඔබේ අසල්වැසියාට ද තරහකාරයාට ද මිතුරාට ද එක ලෙසින් මුහුණ දීමට සිදුවන්නා වූ සහ එපා කියා බැහැර කළ හැකි දේ නොවෙයි.

ඉන්පසු නාරද මහතෙරුන් අශ්‍රැතවත් පෘථග්ජනයා සහ ශ්‍රැතවත් පෘථග්ජනයා පිළිබඳව රජුට විස්තර කර දුන් සේක. සරලවම ගත් විට අශ්‍රැතවත් පෘථග්ජනයා වන්නේ ධර්මය නොදන්නා නැවත නැවත සසරේ ඉපදීම පතන්නා වූ තැනැත්තා ය. ශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි ධර්මය දන්නා නැවත නැවත සසරේ ඉපදීම නොපතන්නා වූ තැනැත්තා ය. මේ සඳහා තවත් අර්ථ නිරූපන තිබේ.

සූත්‍රයේදී නාරද මහතෙරුන් විසින් අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් පෙර දැක් වූ ධර්මතා පහේ දී හැසිරෙන ආකාරය විස්තර කරයි. ඒ මෙසේ ය.

ඔබට මේ කරුණු කියවා ඔබ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද යන්න පිළිබඳව ස්වයං තීරණයකට පැමිණිය හැක. යම් හෙයකින් ඔබ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් නම් මේ දැක්වෙන ආකාරයට ඔබට සතුටක් නම් නැත.

මීළඟට නාරද මහතෙරුන් රජතුමාට මේ ධර්මතා පහ සම්බන්ධයෙන් ශ්‍රැතවත් පෘථග්ජනයාගේ ස්වභාවය දේශනා කරයි.

[QUOTE="hpalpola, post: 29926691, member: 321413"] [SIZE=4]මිනිසුන් සමග ජීවත්වීමට ලැබීම තුළ ජීවිතය ගැන අළුතින් දැකීමට අවස්ථාව ලැබේ. මිනිසුන් සමග කටයුතු කිරීමට යාවත්කාලීනවීමට සිදුවන අතර මිනිස් ස්වභාවය පිළිබඳව හැදෑරීමට ද සිදු වෙයි. එහිදී බුදු දහම, ඉතිහාසය ආදී විෂයන් පිළිබඳව ලබා ගන්නා අවබෝධය මහඟ උපකාරයකි. ඒ ආකාරයට මා ලබා ගන්නා දැනුම බොහෝ අවස්ථාවලදී ඔබ සමග සමාජ මාධ්‍යය හරහා බෙදා ගැනීමට මා කටයුතු කරමි. ඒ කාට හෝ ඉන් ඵලක් ලැබේයැයි සිතන නිසාවෙනි. ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ මුණ්ඩරාජ නම් සූත්‍රයක් වේ. මෙය මිනිසුන්ට ඉතා වැදගත්වන්නා වූ කරුණු ඇතුළත් සූත්රයකි. මුණ්ඩරාජ සූත්‍රය බුදුරජාණන්වහන්සේ දේශනා කළ සූත්‍රයක් නොවේ. නමුත් එහි ඇති කරුණු බුදු රජාණන්වහන්සේ විසින් අවස්ථා කීපයකදී දේශනා කර තිබේ. මේ මුණ්ඩරාජ සූත්‍රය දේශනා කරන්නේ පාඨලීපුත්‍රයේ රජ කළ මුණ්ඩ රජුට ය. බෞද්ධ සාහිත්‍යයට අනුව මුණ්ඩ රජු අජාතශ්රැතෘගේ මුණුපුරා ය. ඔහුගේ පියා වූ උදායි පාඨලීපුත්‍රය මගධයේ අගනගරය කරන ලදි. මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍රය ගැන සඳහන්ව තිබේ. මේ මුණ්ඩ රජු පන මෙන් ආදරය කළ භද්‍රා බිසව තරුණ වයසේදී ම මිය ගියා ය. ඇගේ මරණය රජුට දරා ගැනීමට නොහැකි විනි. රජුගේ සියළු දෛනික වැඩ කටයුතු ඒ සමග අවුල් විනි. ඔහු නෑමෙන්, කෑමෙන්, රාජ්‍ය පාලනයෙන් ආදී සියලු කාර්යයන් වලින් බැහැර වී ශෝක වෙමින් කල් ඇරියේ ය. මෙසේ කල් අරින රජතුමා ඔහුගේ හිතවත් සේවකයකු වූ පියක ඇමතියාට කථා කර බිසවගේ සිරුර යකඩ බෙහෙත් ඔරුවක ගල්වා කාමරයෙන් තබන ලෙසින් නියම කරන ලදි. ඒ අවශ්‍ය අවශ්‍ය වෙලාවට රජුට එය ඇර බිසවගේ රුව බැලීමට ය. පියක ඇමතියා ඒ කී ලෙසින් කරවා දුන්නේ ය. කෙසේවෙතත් පියකට රජු ගැන මෙසේ සිතිනි. “මුණ්ඩ නම් රජුගේ ප්‍රියවූ, මනාපවූ, භද්‍රා නම් දේවී තොමෝ කළුරිය කරණ ලද්දී වේ. හෙතෙම ප්‍රියවූ මනාපවූ භද්‍රා නම් දේවිය කළුරිය කළ කල්හි නොම ස්නානය කරයි. සුවඳ නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්මාන්තය නොයොදවයි. රෑ දාවල් දෙක්හි භද්‍රා නම් දේවියගේ ශරීරයෙහි අධික ආශාවෙන් මුසපත්වූයේ වෙයි.. [/SIZE] [SIZE=4] රජතුමා පියකගේ හැඳින්වීමෙන් නාරද මහතෙරුන් දැක්මට ගියේ ය. රජතුමාට ද ඒ වන විට තමුන් ශෝකයෙන් ජීවත්වන බව දැනී තිබිණි. එසේ නොවන්නට ශෝකය දුරු කර ගැනීම සඳහා නාරද මහතෙර හමුවට නොයන්නේ ය. රජු, නාරද මහතෙර හමු විය. හමු වූ රජුට නාරද මහතෙරුන් මෙසේ දේශනා කළ සේක. [/SIZE] [SIZE=4] මෙකී ධර්මතා ඔබටද මටද ඔබේ අසල්වැසියාට ද තරහකාරයාට ද මිතුරාට ද එක ලෙසින් මුහුණ දීමට සිදුවන්නා වූ සහ එපා කියා බැහැර කළ හැකි දේ නොවෙයි. ඉන්පසු නාරද මහතෙරුන් අශ්‍රැතවත් පෘථග්ජනයා සහ ශ්‍රැතවත් පෘථග්ජනයා පිළිබඳව රජුට විස්තර කර දුන් සේක. සරලවම ගත් විට අශ්‍රැතවත් පෘථග්ජනයා වන්නේ ධර්මය නොදන්නා නැවත නැවත සසරේ ඉපදීම පතන්නා වූ තැනැත්තා ය. ශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි ධර්මය දන්නා නැවත නැවත සසරේ ඉපදීම නොපතන්නා වූ තැනැත්තා ය. මේ සඳහා තවත් අර්ථ නිරූපන තිබේ. සූත්‍රයේදී නාරද මහතෙරුන් විසින් අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් පෙර දැක් වූ ධර්මතා පහේ දී හැසිරෙන ආකාරය විස්තර කරයි. ඒ මෙසේ ය. [/SIZE] [SIZE=4] ඔබට මේ කරුණු කියවා ඔබ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද යන්න පිළිබඳව ස්වයං තීරණයකට පැමිණිය හැක. යම් හෙයකින් ඔබ අශ්‍රැතවත් පෘථග්ජනයෙක් නම් මේ දැක්වෙන ආකාරයට ඔබට සතුටක් නම් නැත. මීළඟට නාරද මහතෙරුන් රජතුමාට මේ ධර්මතා පහ සම්බන්ධයෙන් ශ්‍රැතවත් පෘථග්ජනයාගේ ස්වභාවය දේශනා කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom