Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතුටින් ඉන්නවා ද දුකෙන් ඉන්නවා ද, තීරණය ඔබ සතු ය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කරුණු අනුව ඔබ ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වන්නේදැයි ස්වයංව තීරණය කරනු ලැබිය හැක. යම් හෙයකින් ඔබ ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වන්නේ නම් ඔබ සතුටින් ජීවත් වන්නෙකි.

මේ ධර්මය ඇසූ පසු මුණ්ඩ රජු පියක ඇමතියාට දන්වන්නේ භද්‍රා දේවියගේ සිරුර දවන ලෙසිනි. ඔහුගේ ශෝකය දුරු විය. එසේම ඔහු පියකට කියන්නේ එතැන් පටන් සුපුරුදු ලෙස තමුන්ගේ එදිනෙදා කටයුතු සිදු කරනා බවයි. මුණ්ඩ රජු කුමනාකාරයේ පුද්ගලයෙක් ද එනම් ශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇතැයි සිතමි.

අපි ගැන අවධානය යොමු කරද්දී ඔබේ හිතවතුන් මිය යන්නේ නැද්ද? ඔබට නැත්නම් ඔබේ හිතවතුන්ට ලෙඩ දුක් හැදෙන්නේ නැද්ද? ඔබගේ නැත්නම් ඔබගේ හිතවතුන්ගේ දේපල විනාශ නොවන්නේ ද? මේ වැනි අවස්ථාවක් ඔබට පැමිණි විට ඔබ හැසිරෙන්නේ කෙසේ ද? ඔබ එවැනි විට හැසිරෙන්නේ ශ්‍රැතවත් පෘථග්ජනයකුගේ ස්වභාවයෙන් ද අශ්‍රැතවත් පෘථග්ජනයකුගේ ස්වභාවයෙන් ද? මෙතෙක් කල් ඔබ හැසිරුනේ කෙලෙසින් දැයි ඔබම සිතා බලන්න.

ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වනවා ද අශ්‍රැතවත් පෘථග්ජනයෙක් වනවාදැයි තීරණය කළ හැක්කේ ඔබට මය. මේ දෙදෙනාගේ වෙනස වන්නේ ශ්‍රැතවත් පෘථග්ජනයා සතුටින් සිටීමත් අශ්‍රැතවත් පෘථග්ජනයා දුකෙන් සිටීමත් ය. තීරණය ඔබ සතු ය.

[QUOTE="hpalpola, post: 29926692, member: 321413"] [SIZE=4][/SIZE] [SIZE=4] මේ කරුණු අනුව ඔබ ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වන්නේදැයි ස්වයංව තීරණය කරනු ලැබිය හැක. යම් හෙයකින් ඔබ ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වන්නේ නම් ඔබ සතුටින් ජීවත් වන්නෙකි. මේ ධර්මය ඇසූ පසු මුණ්ඩ රජු පියක ඇමතියාට දන්වන්නේ භද්‍රා දේවියගේ සිරුර දවන ලෙසිනි. ඔහුගේ ශෝකය දුරු විය. එසේම ඔහු පියකට කියන්නේ එතැන් පටන් සුපුරුදු ලෙස තමුන්ගේ එදිනෙදා කටයුතු සිදු කරනා බවයි. මුණ්ඩ රජු කුමනාකාරයේ පුද්ගලයෙක් ද එනම් ශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇතැයි සිතමි. අපි ගැන අවධානය යොමු කරද්දී ඔබේ හිතවතුන් මිය යන්නේ නැද්ද? ඔබට නැත්නම් ඔබේ හිතවතුන්ට ලෙඩ දුක් හැදෙන්නේ නැද්ද? ඔබගේ නැත්නම් ඔබගේ හිතවතුන්ගේ දේපල විනාශ නොවන්නේ ද? මේ වැනි අවස්ථාවක් ඔබට පැමිණි විට ඔබ හැසිරෙන්නේ කෙසේ ද? ඔබ එවැනි විට හැසිරෙන්නේ ශ්‍රැතවත් පෘථග්ජනයකුගේ ස්වභාවයෙන් ද අශ්‍රැතවත් පෘථග්ජනයකුගේ ස්වභාවයෙන් ද? මෙතෙක් කල් ඔබ හැසිරුනේ කෙලෙසින් දැයි ඔබම සිතා බලන්න. ශ්‍රැතවත් පෘථග්ජනයෙක් වනවා ද අශ්‍රැතවත් පෘථග්ජනයෙක් වනවාදැයි තීරණය කළ හැක්කේ ඔබට මය. මේ දෙදෙනාගේ වෙනස වන්නේ ශ්‍රැතවත් පෘථග්ජනයා සතුටින් සිටීමත් අශ්‍රැතවත් පෘථග්ජනයා දුකෙන් සිටීමත් ය. තීරණය ඔබ සතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom