සතුටුවේ සිත්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජාතිය

    sri-lanka-flag.gif



    පැවසුවා අයෙක් දිනක මට
    "හොද සින්හල යෙක් නොවැ මම"
    අකමැතිය ඒ වදනට
    සිත සතුටු නොකරන,,,

    අන්ත වාදී බවක්
    ගැබ්ව ඇති වචනයක්
    කීවොතින් ලාන්කික බවක්
    සතුටුවේ සිත් සිය වරක්


    රටක් මෙන් සිටී නම්
    භාෂාව ඕනා විටකදී පමණක්
    ජාතියක වටිනාකමක්
    තිබිය යුතු හෙට දිනකටත්....
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මේකෙ වැරැද්දක් තියනවනම් මම අයින් කරන්නම්,,
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හ්ම්ම්...ඒ අදහස නම් හොඳයි...
    ගොඩක් වෙලාවට අපි අන්තගාමී වෙනව ඔතනදි...

    Yes , I sow it too Much times