සතුට උරුම කළ වස්සානයට ...

no love

Member
Feb 28, 2011
194
22
0
මගේ දින පොතේ
සතුට උරුම කළ වස්සානයට ...

ඉඩෝරයට හසුව ඉරිතලා තිබුණු මහපොළවට වැස්සක් මෙන් පැමිණ හදිසියේම තුරල්ව ගියද නැවතත් ඉඩෝරයට හසුව පොළව ඉරි නොතලන බව විශ්වාසයි .... ඒ වැස්ස තුරල්වීම ගැන දුකක් ඇතිවීදැයි සතුටක් ඇතිවීදැයි සිත විපිලිසර ව ඇති බැවින් දැයි නොහැඟේ ... නමුත් සීමිත කාලයක් තුල වුව සතුට උරුම කළ වස්සානයට තුති පුදමි මම ....