Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුට තවරා දුකද දී වෙන්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යයෙන්ම - ආදරය යනු ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇතිවෙන ආත්මාර්ථකාමී හැඟීමක්.

ඒක අහිංසක වෙන්නෙ ඒ හැඟීම් ඇතිවෙන වයස ජීවිතයක ලස්සනම කාලය නිසා.

ඇයි ආදරය ජීවිතයක ලස්සනම කාලෙ ඇතිවෙන්නෙ කියලා ඇහුවොත්?

උත්තරේ තමයි - ස්වභාවධර්මයේ ආත්මාර්ථය - මිනිසා වගේ මනස දියුණු කරගත්ට ජීවියෙකුට, නිකම්ම සිය වර්ගයා බෝකල යුතුයි යන හැඟීම ඇතිවෙන්නෙ නෑනෙ. මොලේ දියුණු නිසා වෙන කරන්න වැඩ ඕන තරම් තියෙනවානෙ.

ඔය ගැටලුවට ස්වඹ්හාවධර්මයේ පිළිතුර තමයි ආදරය!

විරුද්ධ ලිංගික මනුශ්‍යයන් දෙදෙනෙක් ආදරය කියන හැඟීමකින් මුසපත් කරාම, ඉතුරු ටික ඉබේම වෙනවනෙ.

දියුණු ජීවය පවත්වාගෙන යාමට ස්වහාවධර්මයේ උප්පරවැට්ටිය ආදරයයි. අපි සැවොම ඔය ස්ව්භාවධර්මයාගෙ ගැටයට අසුවූවන් වන්නෙමු.

"When Challenged, Life Always Finds a Way..." - Jurassic Park, Michael Crichton

[QUOTE="makka_makka, post: 6375493, member: 105919"] [SIZE=4][COLOR=Green]අනිවාර්යයෙන්ම - ආදරය යනු ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇතිවෙන ආත්මාර්ථකාමී හැඟීමක්. ඒක අහිංසක වෙන්නෙ ඒ හැඟීම් ඇතිවෙන වයස ජීවිතයක ලස්සනම කාලය නිසා. ඇයි ආදරය ජීවිතයක ලස්සනම කාලෙ ඇතිවෙන්නෙ කියලා ඇහුවොත්? උත්තරේ තමයි - ස්වභාවධර්මයේ ආත්මාර්ථය - මිනිසා වගේ මනස දියුණු කරගත්ට ජීවියෙකුට, නිකම්ම සිය වර්ගයා බෝකල යුතුයි යන හැඟීම ඇතිවෙන්නෙ නෑනෙ. මොලේ දියුණු නිසා වෙන කරන්න වැඩ ඕන තරම් තියෙනවානෙ. ඔය ගැටලුවට ස්වඹ්හාවධර්මයේ පිළිතුර තමයි ආදරය!:lol: විරුද්ධ ලිංගික මනුශ්‍යයන් දෙදෙනෙක් ආදරය කියන හැඟීමකින් මුසපත් කරාම, ඉතුරු ටික ඉබේම වෙනවනෙ.:P දියුණු ජීවය පවත්වාගෙන යාමට ස්වහාවධර්මයේ උප්පරවැට්ටිය ආදරයයි. අපි සැවොම ඔය ස්ව්භාවධර්මයාගෙ ගැටයට අසුවූවන් වන්නෙමු.:rofl: "When Challenged, Life Always Finds a Way..." - Jurassic Park, Michael Crichton [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom